ප්‍රභාකරන්ගෙ_තෙලිගු_ෆිල්ම්_එකක්........

Jul 17, 2018
610
31
0
හුඟක් උන්ට යුද්දේ දින්න කියන්නෙත් cricket match එකක් දින්න වගේ හැඟීමක් තියෙන්නේ.අග මුල දන්නේ නැති උනාම ඔහොම වෙනවා.
දෙමල මිනිස්සුයි සිංහල මිනිස්සුයි ඉස්සර හිටපු විදිය ආච්චිලා සීයල ගෙන් වත් අහගන්නවනම් හොඳයි.
අපේ හමුදාවේ උන් උතුරේ දෙමල උන්ගේ ගෙවල් වලට පැනල කෙල්ලෝ දුශනේ කරපුව ඒවගේ ඒවත් මුල් උනා යුද්දේ පටන් ගන්න.
උන් අපේ එවුන්ව මැරුව
දෙගොල්ලොම එකවගේ මහන්සි වෙලා හරි අමාරුවෙන් ඕක පටන් ගත්තේ.
දෙගොල්ලොම දෙගොල්ලෝ මරාගත්ත ආඩම්බර වෙන්න ඕන දෙයක් නෙවෙයි ඕක.
LTTE එකත් එක්ක ගැටුමක් නෙවෙයි ඕක චූටි පොඩි මොල වලට ඕක තේරෙන් නෑ

හරියටම දැන් මුස්ලිම් උනුයි සිංහල උනුයි කරගන්න දේවල් වගේ පොඩියට පටන් ගන්නේ .
ඕක මේ නියපොත්තෙන් කඩන්න් තිබ්බ දෙයක්.. ඉන්දියන් දේශපාලකයොයි, ලංකාවේ දේශපාලන පක්ෂයි එකතු වෙලා මේක වවාගෙන කෑවා... මොනවා උනත් අගය කලයුතු කාරනාවක් සිංහල මිනිස්සු ලග තියනවා, ඒ තමයි 80 ගණන්වල මොනවා උනත් ඔය කොටි සන්විදානයක් හැටියට ත්‍රස්තවාදී වැඩ කරන්න ගත්තට පස්සේ කොලබ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට අරියාදු කලේ නැ. මට හිතාගන්න බැ එහෙම උනේ ඇයි කියලා. ඒ හොද මම අදත් සිංහල මිනිස්සුන්ගේ දකිනවා. කොටි එන්න කලින් සිංහල මිනිස්සු දෙමල මිනිස්සු මරගත්තට කොලබ,මේ කොටි මහා දවාලේ කොලබ බොම්බා පුපුරනකොටවත් සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට මුකුත් කලේ නැ කොලබ හිටපු.. මොන හේතුවක් උඩ හරි සිංහල මිනිස්සු තේරුම් අරන් තිබ්බා දෙමල ඔක්කොම කොටි නෙමෙයි කියලා. එත් දෙමල මිනිස්සු මම දන්නවා කොලබ ඉදන් මේකට උදව් කරපු, ඒවත් වැරදියි.. මම නම් මගේ ජීවිතේට එක රුපියලක්, ඩොලර් එකක් දීලා නැ කිසිම ත්‍රස්තවාදී සන්විදානෙකට.
 
Durotan

Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley

    ආමි එකෙන් පැනලා කෙල්ලො දූශ්නය කරපු කතා මොනවද....?අපි එහෙම ජීවිතේට අහල නෑ...යුද්දෙ අන්තිම කාලේ වෙච්ච පොඩි කේස් මිසක්....:confused:
     
    දෙමල වෙලා ltte එක විවේචනය කරන උන් අඩුයි..මගෙත් එක දෙමල යලුවෙක් හිටියා...ඌ ltte එක මුකුත් කියන්නෙ නෑ...:angry:
     
    Jul 17, 2018
    610
    31
    0
    ආමි එකෙන් පැනලා කෙල්ලො දූශ්නය කරපු කතා මොනවද....?අපි එහෙම ජීවිතේට අහල නෑ...යුද්දෙ අන්තිම කාලේ වෙච්ච පොඩි කේස් මිසක්....:confused:
    ඔය කියන්නේ 70 ගණන්වල.. ඒවා මේ අයිසලේටඩ් සිද්දි.. එතන ජාතිවාදයක් නැ.. නිකන් ක්‍රයිම්ස්.. අද උනත් දකුණේ කෙල්ලෙක් දුෂණය උනොත් එකේ වරද සිංහල එකෙක්ගේ නම්, ඕක ජතිවදෙට යන්නේ නැනේ.. නමුත් නිකමට හරි, දෙමල/මුස්ලිම් එකෙක් සිංහල කෙල්ලෙකුට හැදී කලොත් ඉවරෙටම ඉවරයිනේ. ඒ කාලේ 70 ගණන්වල ඕවා ජතිවාදෙට ගියේ නැ. ඕනා තරම් වතු දෙමල කෙල්ලොන්ව සිංහල උන් තියන් හිටියා. සමහරු බාලවයස්. එත් ඒවාට ලොකු නීති ක්‍රියාත්මක උනෙත් නැ. දෙමල මිනිස්සු ඕවට කගහුවෙත් නැ.. යුද්දයක් අවිලුනාම් තමා ඔය පාස්ට් ක්‍රයිම් හෙට ක්‍රයිම් හැටියට එලියට ආවේ. ඇත්තටම එතන කෙල්ලෝ දෙමල හින්දා දුෂණය කළා නෙමෙයි. දුශකයට වැඩක් නැ කෙල්ලගේ ජාතිය. අහු උන එකාට කෙලියනේ.
     
    එහෙම ඉන්නවා බන්.. සමහර දොස්තරලා ඉන්නවා දෙමල, සිංහල උන්ට බේත් කලේ නැති ඔය බෝම්බ එහෙම පිපුරුනාම. මනුස්සයෝ හැටියට ඉතින් මේ මිනිස්සු කොච්චර උගත් උනත් ෆේල්.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඔය කියන්නේ 70 ගණන්වල.. ඒවා මේ අයිසලේටඩ් සිද්දි.. එතන ජාතිවාදයක් නැ.. නිකන් ක්‍රයිම්ස්.. අද උනත් දකුණේ කෙල්ලෙක් දුෂණය උනොත් එකේ වරද සිංහල එකෙක්ගේ නම්, ඕක ජතිවදෙට යන්නේ නැනේ.. නමුත් නිකමට හරි, දෙමල/මුස්ලිම් එකෙක් සිංහල කෙල්ලෙකුට හැදී කලොත් ඉවරෙටම ඉවරයිනේ. ඒ කාලේ 70 ගණන්වල ඕවා ජතිවාදෙට ගියේ නැ. ඕනා තරම් වතු දෙමල කෙල්ලොන්ව සිංහල උන් තියන් හිටියා. සමහරු බාලවයස්. එත් ඒවාට ලොකු නීති ක්‍රියාත්මක උනෙත් නැ. දෙමල මිනිස්සු ඕවට කගහුවෙත් නැ.. යුද්දයක් අවිලුනාම් තමා ඔය පාස්ට් ක්‍රයිම් හෙට ක්‍රයිම් හැටියට එලියට ආවේ. ඇත්තටම එතන කෙල්ලෝ දෙමල හින්දා දුෂණය කළා නෙමෙයි. දුශකයට වැඩක් නැ කෙල්ලගේ ජාතිය. අහු උන එකාට කෙලියනේ.

    හ්ම්......හ්ම්.........
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    එහෙම ඉන්නවා බන්.. සමහර දොස්තරලා ඉන්නවා දෙමල, සිංහල උන්ට බේත් කලේ නැති ඔය බෝම්බ එහෙම පිපුරුනාම. මනුස්සයෝ හැටියට ඉතින් මේ මිනිස්සු කොච්චර උගත් උනත් ෆේල්.

    අම්මපා.........:angry:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕක මේ නියපොත්තෙන් කඩන්න් තිබ්බ දෙයක්.. ඉන්දියන් දේශපාලකයොයි, ලංකාවේ දේශපාලන පක්ෂයි එකතු වෙලා මේක වවාගෙන කෑවා... මොනවා උනත් අගය කලයුතු කාරනාවක් සිංහල මිනිස්සු ලග තියනවා, ඒ තමයි 80 ගණන්වල මොනවා උනත් ඔය කොටි සන්විදානයක් හැටියට ත්‍රස්තවාදී වැඩ කරන්න ගත්තට පස්සේ කොලබ සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට අරියාදු කලේ නැ. මට හිතාගන්න බැ එහෙම උනේ ඇයි කියලා. ඒ හොද මම අදත් සිංහල මිනිස්සුන්ගේ දකිනවා. කොටි එන්න කලින් සිංහල මිනිස්සු දෙමල මිනිස්සු මරගත්තට කොලබ,මේ කොටි මහා දවාලේ කොලබ බොම්බා පුපුරනකොටවත් සිංහල මිනිස්සු දෙමල මිනිස්සුන්ට මුකුත් කලේ නැ කොලබ හිටපු.. මොන හේතුවක් උඩ හරි සිංහල මිනිස්සු තේරුම් අරන් තිබ්බා දෙමල ඔක්කොම කොටි නෙමෙයි කියලා. එත් දෙමල මිනිස්සු මම දන්නවා කොලබ ඉදන් මේකට උදව් කරපු, ඒවත් වැරදියි.. මම නම් මගේ ජීවිතේට එක රුපියලක්, ඩොලර් එකක් දීලා නැ කිසිම ත්‍රස්තවාදී සන්විදානෙකට.

    දෙපැත්තේම හොඳ මිනිස්සු වැඩි.එත් ඉන්න නරක එවුන් එක්කෙනා දෙන්න ඇති අනිත් මිනිස්සුන්ව කුලප්පු කරන්න.
    LTTE එක පිස්සු නටන්න පටන් ගන්න කලින් දෙගොල්ලොම මරාගත්තනේ.
    ඔය canada වල ඉන්න හුඟක් එවුන් මෙහෙ ඉන්න බැරුව සරණාගත විදියට එහෙට ගිහිපු එවුන්
    ලඟදි අර හමුදාවේ කෙනෙක් shirt එකේ ලංකාවේ කොඩිය පෙන්නන එකත් හෙන වීරකමක් උනානේ.
    අපේ උන් හිතන්නේ නෑ මූ කොඩිය පෙන්නන්නේ තමන්ගේ නෑයො මැරිලා තමන්ගේ රටත් දාල යන්න උනු මනුස්සයෙක්ට කියල :P
     
    Jul 17, 2018
    610
    31
    0
    අම්මපා.........:angry:
    යුද්දේ කාලේ කොලබ මහා ඉස්පිරිතාලේ වැඩ කරපු අයගෙන් අහලා බලන්නකෝ.. උබලා ලංකාවේ ඉදගෙන දන්නේ නැ. අපි නම් ඕවා ඒ දවස්වලම දැනගෙන හිටියා.
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ආමි එකෙන් පැනලා කෙල්ලො දූශ්නය කරපු කතා මොනවද....?අපි එහෙම ජීවිතේට අහල නෑ...යුද්දෙ අන්තිම කාලේ වෙච්ච පොඩි කේස් මිසක්....:confused:

    එක තමයි බං කිව්වේ යුද්දෙට හේතු උනු දේවල් මොනාද දන්නේ නැහැ කියල ගොඩක් එවුන්.
    පොඩි පොඩි සිද්දි ඇති උනාම ඒවා ජාතිවදෙට පෙරලුනා අන්තිමට.
    අද වගේ තමයි accident එකකින් මැරුණත් ගමක් ගිනි තියනවා.
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    යුද්දේ කාලේ කොලබ මහා ඉස්පිරිතාලේ වැඩ කරපු අයගෙන් අහලා බලන්නකෝ.. උබලා ලංකාවේ ඉදගෙන දන්නේ නැ. අපි නම් ඕවා ඒ දවස්වලම දැනගෙන හිටියා.

    අපි 90වල ඉපදුන උන බන්...අපි ඕව දන්නෙ නෑ...උබනම් සිරා පොරක් වගේ....
     
    Jul 17, 2018
    610
    31
    0
    දෙපැත්තේම හොඳ මිනිස්සු වැඩි.එත් ඉන්න නරක එවුන් එක්කෙනා දෙන්න ඇති අනිත් මිනිස්සුන්ව කුලප්පු කරන්න.
    LTTE එක පිස්සු නටන්න පටන් ගන්න කලින් දෙගොල්ලොම මරාගත්තනේ.
    ඔය canada වල ඉන්න හුඟක් එවුන් මෙහෙ ඉන්න බැරුව සරණාගත විදියට එහෙට ගිහිපු එවුන්
    ලඟදි අර හමුදාවේ කෙනෙක් shirt එකේ ලංකාවේ කොඩිය පෙන්නන එකත් හෙන වීරකමක් උනානේ.
    අපේ උන් හිතන්නේ නෑ මූ කොඩිය පෙන්නන්නේ තමන්ගේ නෑයො මැරිලා තමන්ගේ රටත් දාල යන්න උනු මනුස්සයෙක්ට කියල :P
    ඔකේ දෙපැත්තක් තියනවා. දැන් රට ඉන්න සමහර දෙමල උන්ට ආයේ ලංකාවේ ඇවිත් ඉන්න බැ. දැන් උන් ඒ රටවල සිස්ටම් එකට හැඩ ගැහිලා. සිටිසන් තියන උන්ට නම් අවුලක් නැ. එත් සෙට් එකක් ඉන්නවා කැනඩා, ස්ටේට්, යුරෝප්වල අසයිලම් ගහලා ඉන්නේ.. ඉතින් ලංකාවේ දැන් යුද්දේ නැ දෙමල මිනිස්සුන්ට ප්‍රශ්නයක් නැ කිව්වොත් උන්ට විසා කැන්සල් වෙලා ආයේ ලංකාවට යන්න වෙනවා. ඉතින් ඔය සෙට් එක කොරන්නෙම ලංකාව අන්ස්ටේබල් දෙමල යට සේෆ් නැ කියා කියා පිස්සු නටනවා. උබ කිව්වා වගේ අවන්කවම මිනිස්සු ටිකක් ඉන්නවා ඇදිවත විතරක් ඉතුරු වෙන්න කිසිම දෙයක් නැතුව රට ආපු. ඒ මිනිස්සුන්ගේ කබුරුහරි මරලා සිංහල මිනිස්සු. ඒ වගේ මිනිස්සුන්ට ඉතින් වයිරයක් එනවා. එක සිංහල මිනිස්සුන්ට උනත් පොදුයි නේ. බස් බොම්බා වලින් මරුන සිංහල මිනිස්සුන්ගේ නෑදෑයෝ ආයේ දෙමල උන්ට කරයිද? ඒ වගේ ඉතින් ඔය එක පරම්පරාවක් ජීවිතේට වෙනස් වෙන්නේ නැ.. එහෙම උන්ට හමුදාකාරයෙක් යුරෝප ඇවිල්ලා සිංහ කොඩිය පෙන්නන්න ගියාම මල පනිනවා. හැබැයි බහුතරය මිනිස්සු මම දන්නවා ආයෙත් ලංකාවට ඇවිත් ජිවත් වෙන්න අසයි. මට අපේ අම්මා එහෙම කිව්වම ඇත්තටම දුක හිතුනා. තමන් උපන් රට තරම් නැ කොහෙවත්.. ජාතිය මොකක් උනත් එහෙමයි.. සමහර අපේ නෑදෑයන්ගේ දරුවෝ ඉන්නවා උන් ඉපදුනේ වෙන රටවල. උන්ට ලංකාව ගැන අපිට තියන ආදරේ නැ.. උන් උන් ඉපදුන රටට තමා ආදරේ. එක ඉතින් උන්ට බැනලා වැඩක් නැ..
     
    අපේ ඔය දේශප්‍රේමී උන්ට canada යන්න දුන්නොත් නොගිහින් ඉඳීද බං.ඒවා ඉතින් කවුරුත් එහෙමයි.මිනිස්සු දේශපාලකයෝ කියන කතා විතරයි දන්නේ.අග මුල දන්නේ නෑ.
    මිනිස්සු නිකන් ගහමරාගන්නවා.
     
    Last edited: