ප්‍රභාකරන්ගේ නිවස අලුත්වැඩියා කොට නංගීට භාරදීමට යයි 🐯 🐯 🐯

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,502
    113
    Prabakaran-house-4-860x573.jpg.webp

    එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ යාපනයේ වැල්වෙටිතුරෙයි ප්‍රදේශයේ පිහිටි නිවස පූර්ණ අලුත්වැඩියාවකට ලක් කොට ඔහුගේ නැගණිය වෙත භාර දිය යුතු බවට වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් පසුගිය 2 දා ඒකමතිකව සම්මත වී තිබේ.

    එම යෝජනාව සභාවට ඉදිරිපත් කරනු ලැබුවේ වැල්වෙට්ටිතුරේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් විසිනි. ඔහු ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනකු වන අතර සෑම වසරකදීම ඔහු ප්‍රභාකරන්ගේ උපන් දිනයදා එම නිවස ඉදිරිපිට කේක් කපා ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරයි.

    ශිවාජිලිංගම් මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් කියා සිටියේ ලෝකයේ බොහෝ නායකයින්ගේ නිවාස මේ ආකාරයට ප්‍රතිසංස්කරණය කොට ඉදිරි පරපුරට දැක බලා ගැනීමට සංරක්ෂණය කරන නිසා සියලුදෙනා ප්‍රභාකරන්ගේ නිවස යැයි කියන එම නිවසද සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කොට තැබිය යුතු බවයි.

    ආරක්ෂාව හා පැවැත්ම උදෙසා එම නිවස ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසුව ප්‍රභාකරන්ගේ නැගණිය වෙත භාර දීම ඉතා උචිත බව ප්‍රකාශ කොට එම්.කේ. ශිවාජිලිංගම් ඉදිරිපත් කළ එම යෝජනාවට සභාවේ ඒකමතික කැමැත්ත පළ වී තිබේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    එක නම් සංහිඳියාව ඔප්ංංවන්න හොද දෙයක්න්. හදලා කෞතුකාගාරයක් කරලා ප්‍රභාකරන්ගේ ජීවිත කතා වස්තුව මහජන ප්‍රදර්ශනයට තිබ්බනම් ආන්ඩුවට එකෙනුත් බදු මුදලක් එනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,511
    100,683
    113
    එක නම් සංහිඳියාව ඔප්ංංවන්න හොද දෙයක්න්. හදලා කෞතුකාගාරයක් කරලා ප්‍රභාකරන්ගේ ජීවිත කතා වස්තුව මහජන ප්‍රදර්ශනයට තිබ්බනම් ආන්ඩුවට එකෙනුත් බදු මුදලක් එනවා
    මුණත් මැටියෙන්ම අඹලා තියන්න තියෙන්නේ. මේක තමා ඔහොම ජීවත් උනාම අන්තිමට වෙන්නේ කියලා පේන්න.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,803
    113
    එක නම් සංහිඳියාව ඔප්ංංවන්න හොද දෙයක්න්. හදලා කෞතුකාගාරයක් කරලා ප්‍රභාකරන්ගේ ජීවිත කතා වස්තුව මහජන ප්‍රදර්ශනයට තිබ්බනම් ආන්ඩුවට එකෙනුත් බදු මුදලක් එනවා

    නංගිට යකෝ බාර දෙන්නෙ.
    ලිපිය කියවපං.
    අම්බුළුවාව පාට් 2
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මුණත් මැටියෙන්ම අඹලා තියන්න තියෙන්නේ. මේක තමා ඔහොම ජීවත් උනාම අන්තිමට වෙන්නේ කියලා පේන්න.
    අභිමානවත්ව t56 අතැතිව දකුනු කකුල ඔදිරියට සහ වම් අතින් අවිය ඉහල ඔසාවාගෙන ඔන්න පිලිරුවක් හදන්න ඕනේ

    නංගිට යකෝ බාර දෙන්නෙ.
    ලිපිය කියවපං.
    අම්බුළුවාව පාට් 2
    එක තමා නංගිට නොදී මෙහෙම දෙයක් කරන එක හොද නැද්ද , හොද නැද්ද ? අපේම දරුවොනේ
    ------ Post added on Feb 4, 2026 at 12:30 PM
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,564
    16,397
    113
    ඕක flat කරන්න තිබ්බෙ. Hitler ගෙ දේවල් වගේ.

    බින් ලාඩන්ව මරල මිනියත් දැම්මේ මුහුදට කවුරුවත් නොදන්න තැනකට.ඒකට ලංකාවේ ලොකුම ත්‍රස්ථවාදියගේ ගෙවලුත් renovate කරනවා..🤣
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    බින් ලාඩන්ව මරල මිනියත් දැම්මේ මුහුදට කවුරුවත් නොදන්න තැනකට.ඒකට ලංකාවේ ලොකුම ත්‍රස්ථවාදියගේ ගෙවලුත් renovate කරනවා..🤣
    ayeth ahala.. tawa tika kalekin nangi lankawe janadipathini unath pudumayak na 😁
     
    • Haha
    Reactions: deanXX

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    වැලේ වැල් නැති අනාත විපක්ෂෙ රෑ මීටින් එකක් තියලා.

    පොහොට්ටු බර අවිය : අපි කොටි නැගිට්ටවගන්න මාර ට්‍රයි එකක් දුන්නා. බල්ලෙක්වත් නැගිට්ටෙ නෑ. අපි කවුරුත් එකතු වෙලා මේකට මොනව හරි කරන්න ඕන.

    කොටි මන්ත්‍රී : අයියයියෝ මල්ලි. අපිලට ගමට තමා යන්ඩ බෑ ගහල එළවනවා. කොටි නිෂා බලේ තියාගත්ත අපිලට දැන් ඒකත් නැතිවෙන ලයින් එකක් තමා තියෙනවා.

    සිලි බයි, සජබයි බර අවි : අපිත් පුදුම ගේමක් දුන්නා හිරුත් එක්ක පච කෙළලාවත් ජනමතේ වෙනස් කරන්න. ඒකත් හරිගියේ නෑ. අපි දැන් මොකද කරන්නේ?? 😒

    …….

    පොහොට්ටු බර අවිය : මට අදහසක් ආවා අපි කාටත් ගොඩ යන්න. කොටි මන්ත්‍රී තුමා ප්‍රබාකරන්ගේ ගේ හදලා මහජන ප්‍රදර්ශනේට තියන යෝජනාවක් ගේන්න. ඒක සම්මත කරගත්තොත් ඔයත් ගොඩ. කොටි නැගිට්ටවගත්ත කියලා අපිත් ගොඩ.

    සම්මත නොවුණොත් ඒත් දෙමළ ජනතාවට නිදහසේ සැමරීමක් වත් කරන්න දෙන්නෙ නෑ කියලා ජනතාව අවුස්සගන්න ඔයාට පුලුවන්. අපිටත් පුලුවන්.

    කවුරුත් සතුටින් : ඒක පට්ට. එහෙනං ඒක කරමු. 😎
     
    • Haha
    Reactions: SDCR and Cypress

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,651
    10,231
    113
    ජෙප්පන්ගෙ පක්ශ නායකයගෙ පවුලට ගෙයක් දෙන්න බැරි වුනා ! කොටි නායකයගෙ පවුලට ගෙවල් හදල දෙනවා
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    ooge depala serama rajasanthaka wenne ona thrasthawadiyek law eken.
    ඔවු බන් හැම ත්‍රස්තවාදියගේම දේපළ රාජසන්තක වෙන්න ඕන. ඉන්දියන් උන් මෙහෙ වගේ බබා හුකුං නැහැ ත්‍රස්තවාදියොන්ගේ ගෙවල් ඩෝසර් දාල කුඩු කරලා දානවා.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205