ප්‍රභාකරන්ගේ නිවස අලුත්වැඩියා කොට නංගීට භාරදීමට යයි 🐯 🐯 🐯

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    එක නම් සංහිඳියාව ඔප්ංංවන්න හොද දෙයක්න්. හදලා කෞතුකාගාරයක් කරලා ප්‍රභාකරන්ගේ ජීවිත කතා වස්තුව මහජන ප්‍රදර්ශනයට තිබ්බනම් ආන්ඩුවට එකෙනුත් බදු මුදලක් එනවා
    Entrance eke gahanna ooni oluwata shot eka wedila iddi gatta photo1.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,026
    15,516
    113
    New Zealand
    අනුරයව එළවන්න NPPඇතුලේ උන් සෑහෙන ගේමක් දෙනවා කියලා උබලට හිතෙන්නෙ නැද්ද? මුන් අත්දැකීම් නැති කමට නැති ප්‍රශ්න හදාගන්නවද, එහෙම නැත්නම් උවමනාවෙන්ම මේවගේ දේවල් කරනවද කියලා හිතා ගන්න බැ. NPP එකට ඡන් දේ දීපු උනුත් දැන් මීක් නෑ.
     
    • Haha
    Reactions: nkt

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,889
    113
    Fantasy
    බින් ලාඩන්ව මරල මිනියත් දැම්මේ මුහුදට කවුරුවත් නොදන්න තැනකට.ඒකට ලංකාවේ ලොකුම ත්‍රස්ථවාදියගේ ගෙවලුත් renovate කරනවා..🤣
    Prabhakarange body ekath/ alu muhudata neda demme
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,497
    100,662
    113
    අනුරයව එළවන්න NPPඇතුලේ උන් සෑහෙන ගේමක් දෙනවා කියලා උබලට හිතෙන්නෙ නැද්ද? මුන් අත්දැකීම් නැති කමට නැති ප්‍රශ්න හදාගන්නවද, එහෙම නැත්නම් උවමනාවෙන්ම මේවගේ දේවල් කරනවද කියලා හිතා ගන්න බැ. NPP එකට ඡන් දේ දීපු උනුත් දැන් මීක් නෑ.
    ඔය මන්ද රැලට එහෙම වැඩක්වත් කරගන්න බෑ. කරන්න කලින් නන් ආයේ සුපිරි සාකච්ඡා ටිකක් කරලා ප්ලෑනක් ගහයි. කරන්න ගියාම ස්පිල්ලක් පාපිල්ලක් හරියට කියවගෙන්නේ නැතුව ගූ නානවා.
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,801
    113
    වැලේ වැල් නැති අනාත විපක්ෂෙ රෑ මීටින් එකක් තියලා.


    පොහොට්ටු බර අවිය : අපි කොටි නැගිට්ටවගන්න මාර ට්‍රයි එකක් දුන්නා. බල්ලෙක්වත් නැගිට්ටෙ නෑ. අපි කවුරුත් එකතු වෙලා මේකට මොනව හරි කරන්න ඕන.

    කොටි මන්ත්‍රී : අයියයියෝ මල්ලි. අපිලට ගමට තමා යන්ඩ බෑ ගහල එළවනවා. කොටි නිෂා බලේ තියාගත්ත අපිලට දැන් ඒකත් නැතිවෙන ලයින් එකක් තමා තියෙනවා.

    සිලි බයි, සජබයි බර අවි : අපිත් පුදුම ගේමක් දුන්නා හිරුත් එක්ක පච කෙළලාවත් ජනමතේ වෙනස් කරන්න. ඒකත් හරිගියේ නෑ. අපි දැන් මොකද කරන්නේ?? 😒

    …….

    පොහොට්ටු බර අවිය : මට අදහසක් ආවා අපි කාටත් ගොඩ යන්න. කොටි මන්ත්‍රී තුමා ප්‍රබාකරන්ගේ ගේ හදලා මහජන ප්‍රදර්ශනේට තියන යෝජනාවක් ගේන්න. ඒක සම්මත කරගත්තොත් ඔයත් ගොඩ. කොටි නැගිට්ටවගත්ත කියලා අපිත් ගොඩ.

    සම්මත නොවුණොත් ඒත් දෙමළ ජනතාවට නිදහසේ සැමරීමක් වත් කරන්න දෙන්නෙ නෑ කියලා ජනතාව අවුස්සගන්න ඔයාට පුලුවන්. අපිටත් පුලුවන්.

    කවුරුත් සතුටින් : ඒක පට්ට. එහෙනං ඒක කරමු. 😎
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,214
    12,011
    113
    කහොමද හත් දෙයියන්ේ මේවගේ රාජය නායකවරුන් අපිට මග අරුනේ
     
    • Haha
    Reactions: nppcheguevara

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,608
    113
    එයාලට ඉන්නවා සිවාජිලිංගම් අපිට ඉන්නවා ගම්මන්පිල 💪

    එයාලට ඉන්නවා අර්චුනා අපිට ඉන්නවා වීරවංශ 💪
     

    Matsola

    Well-known member
  • Mar 18, 2017
    752
    759
    93
    තව පුළුවන් ඒක ඇතුළෙ උගේ ප්‍රතිමාවක් හදලා, තෙත් වෙන උන්ට ඒක දිහා බලාගෙන ස්වයං වින්දනය කරලා එහෙම යන්න අවස්ථාවක් හදල දෙන්න. 🤌
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    Entrance eke gahanna ooni oluwata shot eka wedila iddi gatta photo1.
    නෑ එක දැම්මොත් දිගටම වෛරයක් තමා වපුරන්නෙ අපි. ඕකුන්ව මුරුංගාත්තේ තියන්න ඕකව පොඩ්ඩක් වීරයෙක් වගේ තියන්න ඕනේ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,917
    11,361
    113
    ඔක හැදුවට කමක් නෑ, ඔක කොවිලක් වෙන්න හරිම වැඩි ඉඩ කඩක් තියෙනවා. then too late!