ප්‍රභාකරන්ගේ_ශුක්‍රාණුවක්

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
සන්නස්ගල වගේ උන් හින්ද තමයි මම මේ පාරෙ අලියට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ.

UNP එකේ නියම ස්වභාවය හොඳට පේනවා උන් දේශපාලනයට ගෙනත් තියෙන සන්නස්ගල වගේ පාදඩයන්ගෙන්. ඌ මෙහෙ ප්‍රභාකරන්ගේ ශුක්‍රානු හොයනවා. අරහෙන් UNP එකේම විජයකලා ගෑණි ඊලාම් පින්තුර ගහගෙන නටනවා.
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
1001172_274394242701540_2141193099_n.jpg

මැද ඇඟිල්ල නෑ නේද :baffled: :baffled:
 
KDH

Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ
    චෝදනා තියෙන අයට නාම යෝජනා දෙන්න එපා කියල කැගහපු අය ළමයින්ගේ මනස විකෘති කරන කුණුහරුප කතා ලියල ඒවායින් සල්ලි හම්බ කරපු මේ වගේ වසලයින්ට නාම යෝජනා දෙද්දී හිටියේ කොහෙද කියල හිතාගන්න බෑ. කවුරුහරි රටට විරුද්ධව කතා කරනවානම් සිංහල ජාතියට ගරහල කතා කරනවානම් ඌ මොන බලු වැඩක් කරත් යහපාලන නඩය ඌට සපෝට්.

    TOTALLY AGREE :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සන්නස්ගල කියන්නෙ ඇත්තටම පොන්නයෙක් ද
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    අද අනුර කුමාරලා ඉන්නෙත් මුන්ගේ මතයේම තමයි. උඹල අහල තියෙනවද ජෙප්පෝ කටක් ඇරලා බෙදුම්වාදයට විරුද්ධව හරි මේ වගේ වසලයන්ට විරුද්ධව හරි කතා කරනවා?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අද අනුර කුමාරලා ඉන්නෙත් මුන්ගේ මතයේම තමයි. උඹල අහල තියෙනවද ජෙප්පෝ කටක් ඇරලා බෙදුම්වාදයට විරුද්ධව හරි මේ වගේ වසලයන්ට විරුද්ධව හරි කතා කරනවා?

    උඹ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියෙව්වද? උන් තමයි රට බෙදන එකට හෝ federal විසඳුමකට යන එකට වැඩියෙන්ම විරුද්ද. මහින්දට යුද්ද කරන්න වුනෙත් JVP සහ හෙළ උරුමේ නිසා. මතකද ඩිලාන් පෙරේරා ඒ දවස්වල පෙළපාලි ගියා යුද්දේ එපා කිය කියා? මේක බලලවත් ඇත්ත තේරුම් ගනින්. JVP එක හිටියේ නැත්නම් අදටත් යුද්දේ තියෙනවා.

    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ උන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියෙව්වද? උන් තමයි රට බෙදන එකට හෝ federal විසඳුමකට යන එකට වැඩියෙන්ම විරුද්ද. මහින්දට යුද්ද කරන්න වුනෙත් JVP සහ හෙළ උරුමේ නිසා. මතකද ඩිලාන් පෙරේරා ඒ දවස්වල පෙළපාලි ගියා යුද්දේ එපා කිය කියා? මේක බලලවත් ඇත්ත තේරුම් ගනින්. JVP එක හිටියේ නැත්නම් අදටත් යුද්දේ තියෙනවා.

    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉන්න රහසේ තීරණය කරලා තිබුනේ. එක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.

    මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    yeah i totally agree with you.
    i clearly remember this incident
     
    • Like
    Reactions: mayson baas

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්‍රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉන්න රහසේ තීරණය කරලා තිබුනේ. එක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්‍රිය වෙන්න පුළුවන්.

    මේ කුමන්ත්‍රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.

    :shocked::shocked::shocked::shocked::shocked:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    oya sannasgalaya nam matath penna bari ekek.. habayi sithiyam kathaawa nam boruwak lu. http://www.lankaenews.com/news/2425/si

    ඔය ඊනිව්ස්‌ එදා ඉඳලම කොටින්ටනේ බන් කඩේ ගියේ. සිතියම් සිද්ධිය ෆොටෝෂොප් නෙවෙයි.වාහන වල අලවල තිබ්බ ඒවායේ ෆොටෝ කීපයක්ම දල තිබුනනේ. ඒ ෆොටෝ එක එක පැති වලින් ගහපුවා.

    අනික මේ ගෑණි දවසක් සිරස සටන එකට ඇවිල්ල කෙලින්ම කිව්වා කොටි හිටපු කාලේ හොඳයි ඒ කාලේ කෙල්ලෙක්ට රෑ 12ට උනත් බය නැතුව පාරේ යන්න පුළුවන් දැන් හමුදාව ඉන්න හින්ද උන්ට කිසිම ආරක්ෂාවක් නෑ කියල. එක අතකට අපරාදෙ මෙ වගේ ගණිකාවෝ කොටින්ගෙන් නිදහස් කරගත්තේ. කොටි බලෙන් ළමයින්ව අල්ලාගෙන ගිහින් සයනයිඩ් කරල් එල්ලපු කාලේ මුන් හරි සනීපෙට හිටිය කියලනේ කියන්නේ
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    උඹ මිනිස්සුන්ගෙ අාකල්පයි පක්‍ෂයෙයි පටලවගෙන.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ මිනිස්සුන්ගෙ අාකල්පයි පක්‍ෂයෙයි පටලවගෙන.

    සන්නස්ගලගේ ආකල්ප හැමෝම දැනගෙන හිටියනේ. ඒවා දැනදැනම රනිල් ඌව UNP එකෙන් දේශපාලනයක ගෙනාවේ ඒ ආකල්ප උන්ට ගැලපෙන හින්ද.