සන්නස්ගල වගේ උන් හින්ද තමයි මම මේ පාරෙ අලියට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ.
UNP එකේ නියම ස්වභාවය හොඳට පේනවා උන් දේශපාලනයට ගෙනත් තියෙන සන්නස්ගල වගේ පාදඩයන්ගෙන්. ඌ මෙහෙ ප්රභාකරන්ගේ ශුක්රානු හොයනවා. අරහෙන් UNP එකේම විජයකලා ගෑණි ඊලාම් පින්තුර ගහගෙන නටනවා.
සන්නස්ගල වගේ උන් හින්ද තමයි මම මේ පාරෙ අලියට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ.
චෝදනා තියෙන අයට නාම යෝජනා දෙන්න එපා කියල කැගහපු අය ළමයින්ගේ මනස විකෘති කරන කුණුහරුප කතා ලියල ඒවායින් සල්ලි හම්බ කරපු මේ වගේ වසලයින්ට නාම යෝජනා දෙද්දී හිටියේ කොහෙද කියල හිතාගන්න බෑ. කවුරුහරි රටට විරුද්ධව කතා කරනවානම් සිංහල ජාතියට ගරහල කතා කරනවානම් ඌ මොන බලු වැඩක් කරත් යහපාලන නඩය ඌට සපෝට්.

අද අනුර කුමාරලා ඉන්නෙත් මුන්ගේ මතයේම තමයි. උඹල අහල තියෙනවද ජෙප්පෝ කටක් ඇරලා බෙදුම්වාදයට විරුද්ධව හරි මේ වගේ වසලයන්ට විරුද්ධව හරි කතා කරනවා?
උඹ උන්ගේ ප්රතිපත්ති ප්රකාශය කියෙව්වද? උන් තමයි රට බෙදන එකට හෝ federal විසඳුමකට යන එකට වැඩියෙන්ම විරුද්ද. මහින්දට යුද්ද කරන්න වුනෙත් JVP සහ හෙළ උරුමේ නිසා. මතකද ඩිලාන් පෙරේරා ඒ දවස්වල පෙළපාලි ගියා යුද්දේ එපා කිය කියා? මේක බලලවත් ඇත්ත තේරුම් ගනින්. JVP එක හිටියේ නැත්නම් අදටත් යුද්දේ තියෙනවා.
JVP එක 2004දී විතර බෙදුම්වාදයට විරුද්ධ වුනා තමයි. එක හින්ද තමයි ඔවුන්ට ආසන 40ක් විතර ලැබුනෙත්. එත් ඒගොල්ලෝ ඒ වැඩේ කරේ අවස්තාවාදිව. 2005න් පස්සේ උන් ආයේ මාක්ස්වාදයට ගියා. ඔය කාලේදී අය වැය විවාදයක් පටන් ගන්න ඔන්න මෙන්න තියල සන්ධානේ මන්ත්රීවරු ගොඩක් UNP එකට ගියා. JVP එකත් මේ වෙලාවේදී ඡන්දය නොදී ඉන්න රහසේ තීරණය කරලා තිබුනේ. එක වුනානම් එදා අයවැය පරාජය වෙලා රජය විසුරුවන්න වෙනවා. ඊට පස්සේ බලයට එන්නේ රනිල්. එහෙම වුනානම් JVP එකට ආයේ වාසි වෙනවා. මොකද රනිල් කොටින්ට දොලපිදේනි දෙනකොට JVP එකට ආයෙත් අවස්ථාවාදී ලෙස බෙදුම්වාදී විරෝධයක් පෙන්නල ජනප්රිය වෙන්න පුළුවන්.
මේ කුමන්ත්රණය කොහොමහරි අසාර්ථක වුනා. ඒකට එක හේතුවක් වුනේ සන්ධානය කඩාගෙන කට්ටියක් UNP එකට යනකොටම JVP එකෙන් විමල් වීරවංශ ඇතුළු කට්ටියක් සන්ධානයට පැමිණීම. JVP කියන්නේ ඉතාම අවස්ථාවාදී, තමන්ගේ බලය වෙනුවෙන් ඕනෙම විනාශයක් කරන්න ලෑස්ති පක්ෂයක්. ඒගොල්ලො 88දී තරුණයන් බිල්ලට දීල කරෙත් ඔය වගේ වැඩක්.

oya sannasgalaya nam matath penna bari ekek.. habayi sithiyam kathaawa nam boruwak lu. http://www.lankaenews.com/news/2425/si
උඹ මිනිස්සුන්ගෙ අාකල්පයි පක්ෂයෙයි පටලවගෙන.