බුදුන්ට පූජා කරපු මේ දේශයට නරකක් වෙන්නේ නෑ කවදාවත්... සතරවරම් දෙවියන්ගේ තේජසින්, මේ රට පාවලා දුන්න හැම එකාටම දඩුවම් ලැබෙයි
මේ වගේ මිනිස්සු රටට කල සේවය එක්ක බැලුවහම මටනම් කමෙන්ට් කරන්නවත් කිසි සුදුසුකමක් නෑ
නමුත් මේ සම්භන්දව SF ට ගරහන උන් ඒ අවස්තාවේ SF වෙලා හිටියනම් උබල කරන්නෙත් ඔයටික තමයි.
දරුණුම ත්‍රස්තවාදියා මරල සතුටු මොහොතක ලොක්කගෙන් බැනුමක් ඇහුවට මෙතුමාට දුක ඇති, ඒත් හමුදාවේ වැරදීම් වලට සමාව නෑ.
ඔවුන්ගේ වැරැද්දෙන් ප්‍රභාකරන් පැරදිලා පැනලගියානම්, භුමිය බේරගත්තත් අදටත් අහම්බෙන් හරි බෝම්බයක් පුපුරනවා.
SF දැන් ගොඩක් වෙනස්වෙලා. මැරෙනකන් ගෞරවයෙන් ඉන්න හිටිය මිනිහෙක් යු.එන්.පි දේශපාලන ලනු කාල කාල බල්ලටම වැටිලා තියෙන්නේ.
ඕක දෙපැත්තකට ගන්න පුළුවන්, කලින් දවසෙ මුළු ඒරියා එකම සුද්ද කරාට පස්සෙත් ප්‍රභාකරනුයි තව පනස් ගානකුයි හැංගිලා ඉඳල මිස් වෙලා කියල අහනකොට් අවුල් තමා. හදිස්සියෙවත් උන් ටික පැනගත්ත නං මොකෝ වෙන්නෙ. සෙල්ලන් වැඩක් නෙවේ නෙ පනහක්+ප්‍රභාකරන් කියන්නේ. හැබැයි ඔහොම කැත විදිහට බැන්න නං එකත් වැරදියි තමා.
එතන තත්වේ කොහොමද කියල දන්නේ නැතුව කාටවත් දොස් කියන්න බෑ ඉතිං.




summary
panna nam?
panne na yako...
panna nam?
panne na oi..
bari welawath panna nam?
ithin panne nane hu***
![]()








summary
panna nam?
panne na yako...
panna nam?
panne na oi..
bari welawath panna nam?
ithin panne nane hu***
![]()

