ප්‍රභාකරන් මාමේ සමා වෙන්න

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    📍
    අපිට සමා⁣වෙන්න ප්‍රභාකරන් මාමේ! මේ Dilan අයියා කියනකන් අපි හිතන් හිටියෙ ඔයා ත්‍රස්තවාදියෙක් කියලා!​



    📍
    ඔයා මැරැනම කිරිබතුත් කෑවා අයියෝ
    😭

    📍
    Dilan ඔයාට තිබ්බ හැබැයි ඒකාලෙත් නන්දිකඩාල් ගිහින් සත්‍ය රටට Live එකක් ඇවිත් එලිකරන්න!​

    📍
    අපේ අවාසනාවකට ඒ කාලෙ ඔයාලා වගේ ජාතික වීරයො ඉදලා නෑ ප්‍රභාකරන් බේරගන්න!​

    📍
    අද ප්‍රභාකරන් හිටියනම් මෙහෙම ආර්ථික ප්‍රශ්න, අරගල නෑ දෙවියනේ!​

    📍
    හිටියනම් දැන් එයා අපිට බණ කියලා දානත් දෙනවා!
    😂

    ⚠️
    සටහන
    ⚠️

    📍
    යුද්දෙ ගැන සැකනම්,අමතකනම් මේ යූටියුබ් වී⁣රයො කියන හෑලි නෙවේ LTTE මාධ්‍ය ප්‍රධානී තමිලිනී ජයක්කුමාරන්ගේ "තියුණු අසිපතක සෙවන යට" පොත අරන් කියවන්න!​

    📍
    මානුශීය මෙහෙයුම LTTE ඇසින් ඒපොතේ අන්තර්ගතයි!​

    📍
    මේ වගේ වාචාල හිස් ඔලු ඇති පුහු මිනිසුන් කියන එවා අහලා තවත් රට අරාජික කරනවා නම් "අමු හරක්" ඈ!​

    📍
    අයිතීන් වෙනුවෙන් අරගල කරයුතුයි! හැබැයි මෙවැනි මතවාද දරන යූටියුබ් වීරයොත් එක්ක “රැල්ලට” යන්නතරම් මන්දමානසික නොවන්න!​

    📍
    අද සිද්ධියකින් එදා මානුෂීය විජයග්‍රහණය හෑල්ලු කිරීමට තරම් මද බුද්ධික සහ කුහක නොවන්න!​

    📍
    මම ඔයාලගෙ මහින්ද සජිත් රනිල් අනුර වැනි කිසි කෙනෙක්ට කඩේ යන්නෙ නෑ! එනිසා හෑලි ලියලා ලේබල් කරාට වැඩක් නෑ!
    ___________________________________________________________________________________________________________________​


    තාමත් අරගලයට බනින මැට්ටන්ට තෙරෙන්නේ නැත්තන් ප්‍රභාකරන්ගේ වීරක්‍රියා බලන්න... ඔහු වීරයෙක්

    1. මහබැංකුව සොරාකෑමට ආ සොරුන් බෝම්බයකින් මර්ධනය කිරිම


    2. භයානක මත්ද්‍රවයක් ප්‍රවාහනය කරමින් තිබු මත්ද්‍රවය ජවාරම් කරුවන් 70ක් පරලොව යැවිමේ වීරක්‍රියාව​



    3 ගනිකාවුර්තියේ යෙදෙනන්නන් ඔවුන්ගේ දරුවන් සමග මියපරලොව යැවීම...​





    PS​

    අරගලය වැරදි නෑ .... ඒත් ප්‍රභාකරන් නපුරෙක් කරේ ටිවි එකෙන්... හමුදාව යුධ අපරාද කරා වගේ ගූ කතා කියන උන්ව අරගලයෙන් එලවන්න ඕනේ... උඹලා දන්නේ නැති වුනාට කාලයක් තිබ්බා අම්මා තාත්තා එකට වැඩට නොයන.... කාලයක් තිබ්බා අම්ම හැමදාම ඉස්කොලේ රැකගෙන හිටිය.... බස් එකේ පාර්සලයක් තිබ්බම බස් එකේ ඉන්න හැමෑකාම කලබල වුනු කාලයක් තිබ්බා.... ටවුන් එකට ගියාම ආයේ ගෙදර එනකන් සුවර් නැති කමක් තිබ්බා.... ඉතින් දැන් ඉන්න කරුම පැටවුන්ට මේව අමතක නම් වැඩිහිටියෙක්ගෙන් අහල දැනගන්න... නිකන් අයිස් ඇදලා අරගලේ අරගලේ කියලා කෑ ගහන්නේ නැතුව​

     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Mun nam dan sapayak wegana enne.. mey huththata kawru hari kiyala denna.. rajapaksha neme ltte yudde patan gaththey kiyala.... Mey wage huththalatada ratak bara denna kiyanne..

    ඔය එකෙක් නෙවෙයි බන් කලින් අනුරුද්ධ බංඩාරයා ශෙයාර් කරා ගෝටා ගියාම... ප්‍රභාකරන් පලාගියේ නැත ඔහු ඔහුගේ මිනිසුන්ගේ අයිතීන් වෙනුවෙන් මරණය තෙක් සටන් කලේය කියලා​


    සමස්ත අරගලයේ වැඩිහරියක් ඉන්නේ ප්‍රභාකරන් වීරයෙක් කියලා සමාජගත කරන්න ඕනේ කියලා​

    ------ Post added on Jul 24, 2022 at 11:27 AM
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කරිකාලන් පොන්සිය ජංගිය පිටින් මොළකෑලි එළියේ දාගෙන මැරිලා වැටිලා හිටියේ
    දෙමළගේ ප්‍රශ්නේ පිටින් මිනීමරන්න ගිය හන්දා!
    ඕකට කොහොමත් තිබ්බේ නියම දෙමළ ජාන නෙවෙයි!
    ඌ අඩුකුලේ ක්‍රිස්තියානිකාරයෙක්!

    VP.jpg


    අනේ, මරියේ අම්මේ, ඇයි, ඔබ මා අතහැර ගියේ? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: elajani

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අායෙ පටන් ගන්න වගේ හදන්නේ බයියො ටික..

     
    • Like
    Reactions: lasithh

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Aragalakaruwo samaharu Forces walata katha karana vidhiha hoda na.
    Kohomath Ranil ge pawathma tiyenne Forces vs Aragalakaruwo, and Aragalaya vs Pohottu MP kota gannakotai.
    Anthimata minissu kiyaida dan na Prabaakaran pls come again kiyala
     
    • Like
    Reactions: sakuntha1996

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ඔය දෙහිවල බෝම්බෙන් අපේ ගෙවල් ලග කපල් එකක්ම මැරුණ. ඒ අයගෙ ළමයි අනාත උනා. ප්‍රබාකරන් හොදයි කියන්න තරන් ගුණමකු වෙන්න මිනිහෙක්ටනන් බෑ.
     
    Last edited:

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මම වැඩට ගිය බස් එකට පස්සෙ ආපු බස් එකෙ බ්ලාස්ට් එකක් වෙලා 18ක් විතර එලොව ගියා, විනාඩි 10 පරක්කු වෙලා නැගිට්ටානම් , මම අද මෙක ලියන එකක් නෑ,,

    මම රාජපක්ස වාදියෙක් නෙවි, මම රනවිරු ගාය තියෙන එකෙකුත් නෙවි, එත් මුන් අර දෙගොල්ලන්ටම වඩා බයානක සෙට් එකක්, මුන්ට ඔන සාමසාදක හමුදාවක් හරි මෙකට බස්සලා, උන්ට මෙකෙන් පනින්න ක්‍රමෙයක් හදාගන්න,,

    මුන්ව කටු කිතුලෙ යවන්න ඔන
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ප්‍රභා ගැන නම් ගුණ කියන්න ඕනේ නැ
    මේ 2000 පස්සේ එවුන් දන්නා දෙයක් නැ
    කටුබැද්දේ බොම්බේ පිපුරුවේ 255 බස් එක යනකොට
    යකෝ කපල් එකක් අත් දෙක අල්ලාගෙන මැරිලා හිටියේ
    අහිංසක මිනිස්සු යකඩ බොලේ ඔලුව හිල් කරන අනික් පැත්තෙන් එනකන් දන්නෙත් නැ
    ඔන්න ප්‍රභා කරපු දේවල්