අපිට සමාවෙන්න ප්රභාකරන් මාමේ! මේ Dilan අයියා කියනකන් අපි හිතන් හිටියෙ ඔයා ත්‍රස්තවාදියෙක් කියලා!
ඔයා මැරැනම කිරිබතුත් කෑවා අයියෝ
Dilan ඔයාට තිබ්බ හැබැයි ඒකාලෙත් නන්දිකඩාල් ගිහින් සත්‍ය රටට Live එකක් ඇවිත් එලිකරන්න!
අපේ අවාසනාවකට ඒ කාලෙ ඔයාලා වගේ ජාතික වීරයො ඉදලා නෑ ප්රභාකරන් බේරගන්න!
අද ප්රභාකරන් හිටියනම් මෙහෙම ආර්ථික ප්‍රශ්න, අරගල නෑ දෙවියනේ!
හිටියනම් දැන් එයා අපිට බණ කියලා දානත් දෙනවා!
සටහන
යුද්දෙ ගැන සැකනම්,අමතකනම් මේ යූටියුබ් වීරයො කියන හෑලි නෙවේ LTTE මාධ්‍ය ප්‍රධානී තමිලිනී ජයක්කුමාරන්ගේ "තියුණු අසිපතක සෙවන යට" පොත අරන් කියවන්න!
මානුශීය මෙහෙයුම LTTE ඇසින් ඒපොතේ අන්තර්ගතයි!
මේ වගේ වාචාල හිස් ඔලු ඇති පුහු මිනිසුන් කියන එවා අහලා තවත් රට අරාජික කරනවා නම් "අමු හරක්" ඈ!
අයිතීන් වෙනුවෙන් අරගල කරයුතුයි! හැබැයි මෙවැනි මතවාද දරන යූටියුබ් වීරයොත් එක්ක “රැල්ලට” යන්නතරම් මන්දමානසික නොවන්න!
අද සිද්ධියකින් එදා මානුෂීය විජයග්‍රහණය හෑල්ලු කිරීමට තරම් මද බුද්ධික සහ කුහක නොවන්න!
මම ඔයාලගෙ මහින්ද සජිත් රනිල් අනුර වැනි කිසි කෙනෙක්ට කඩේ යන්නෙ නෑ! එනිසා හෑලි ලියලා ලේබල් කරාට වැඩක් නෑ!
___________________________________________________________________________________________________________________