ප්‍රභාකරන් සයිනයිඩ් කෑවෙ නැද්ද ??

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,172
    6,658
    113
    East Blue (Goa Kingdom)
    ප්‍රභාකරන් පොන්න ත්‍රස්තවාදියා අනිවා මරන්න orders දීල තියෙන්න ඇති අහු උනොත් ,

    මොකද ඌව අල්ලලා මැරුව කිව්වොත් case ඇල්ලුවත් distance එකක් තියල shoot කරන්න ඇති ,
    සමහර විට දකිද්දීම තියන්න ඇති පොඩි හරි risk එකක් ගන්න බැරි නිසා .
    හිතපන් 8 unit එකකට මූනට අහු උනා කියල , අනිවා පොන්නයාගේ වටෙත් ත්‍රස්තවාදියෝ හොඳම සෙට් එකක් ඉන්න ඇති උන් bomb එකක් දාල suicide කරගෙන හරි . 8 man එකෙන් අල්ලන්න කලින් පැන්නොත් .

    අනිත් දේ ප්‍රභාකරන් පොන්නගේ body එක මූණ අඳුර ගන්න පුළුවන් විදිහට තියෙන එක අත්‍යවශ්‍ය දෙයක් .
    ඌට බෝම්බ, missile or RPG වැදිලා මැරිලා body එක අඳුර ගන්න බැරුව or පිච්චිලා තිබ්බොත් අනිවා , බොරු එකේක් දාල හරි Canada , India ,France ,UK ,US ඉන්න කොටි සල්ලි විසි කරලා ආයෙත් උඩට ගන්න බලනවා LTTE එක .

    ප්‍රභාකරන් පොන්නයගෙ body එක ඔහොම හම්බ වෙලත් සෙට් එකක් ඌ මරුනේ නැහැ කියල කතා යැව්වේ.

    උඩ කිව්වා වගේ මරපු unit එකේ උන් නෙමේ අනිවා video ඉන්නේ .

    ඔය වගේම කරුණා අම්මාන් කියන පොන්න ත්‍රස්තවාදියා ත් මරලා දාන්න ඕන එකෙක් , ඌ අපේ සල්ලි වලින් කකා බිබී සැපේ ඉන්නවා .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    ඉස්සර Tv එකේ පෙන්න්න්වා මූ පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලනව.එතකොට මමත් පොඩි එකා.මගේ වයසෙ විතර හෙන පොඩි උන් පෝලිමට තියල උන්ට වෙපන් එක දීල තව බෙල්ලෙට සයිනයිඩ් කරලක් එක්ක මාලයක් දානවා.

    එතකොට මූ අර නන්දිකඩාල් කලපුවෙ පස් කන්න කලින් ආමි එකේ කොල්ලන්ට බයේ සයිනයිඩ් කාල නැද්ද ???

    කැ$$ කියනව විතරයි කරල නෑ. කයියයි පඩ ගදයි විතරයි ද?

    හැබැයි ඌ අර විජේවීර වීර තේවත්තක හැංගිලා ඉදල අල්ල ගත්ත ගමන් ගූ ගිහින් අයුධ බිම තියන්න කියලා පාවල දුන්නේ නෑ .
    අන්තිම වෙනකන් ඌ ඉදල උගේ කිට් එකත් ඇදගෙන අන්තිම බිම් කෑල්ල වෙනකන් . ඒ අතින් පොන්න ජෙප්පන්ට වඩා නම් ඌ ට කොන්දක් තිබිල උගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න .
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඉස්සර Tv එකේ පෙන්න්න්වා මූ පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලනව.එතකොට මමත් පොඩි එකා.මගේ වයසෙ විතර හෙන පොඩි උන් පෝලිමට තියල උන්ට වෙපන් එක දීල තව බෙල්ලෙට සයිනයිඩ් කරලක් එක්ක මාලයක් දානවා.

    එතකොට මූ අර නන්දිකඩාල් කලපුවෙ පස් කන්න කලින් ආමි එකේ කොල්ලන්ට බයේ සයිනයිඩ් කාල නැද්ද ???

    කැ$$ කියනව විතරයි කරල නෑ. කයියයි පඩ ගදයි විතරයි ද?
    Sanna eka ne ban kiyanne

    apith u vage ma ponnayo e nisa shukra one kiyala
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මම ඉස්සර ආසයි අංගුලිමාල වගේ ඇඟිලි කපලා ඇඟිලි මාලයක් දාගන්න. ලොකු වුණාම අංගුලිමාල වගේ වෙනවා කියලා හිතන් හිටියේ. පස්සේ මට කවුද කියලා දුන්නා එහෙම කරන එක හොඳ නෑ කියලා. 🤷‍♂️
    මැද ඇඟිල්ලද කපන්න හිටියේ? එහෙනම් අංගුලි මාල නෙමෙයි රන්දික මාල කියලා නම වෙනස් කරගන්න වෙනවා. 😂 😂 😂

    ප්‍රභාකරන් පොන්න ත්‍රස්තවාදියා අනිවා මරන්න orders දීල තියෙන්න ඇති අහු උනොත් ,

    මොකද ඌව අල්ලලා මැරුව කිව්වොත් case ඇල්ලුවත් distance එකක් තියල shoot කරන්න ඇති ,
    සමහර විට දකිද්දීම තියන්න ඇති පොඩි හරි risk එකක් ගන්න බැරි නිසා .
    හිතපන් 8 unit එකකට මූනට අහු උනා කියල , අනිවා පොන්නයාගේ වටෙත් ත්‍රස්තවාදියෝ හොඳම සෙට් එකක් ඉන්න ඇති උන් bomb එකක් දාල suicide කරගෙන හරි . 8 man එකෙන් අල්ලන්න කලින් පැන්නොත් .

    අනිත් දේ ප්‍රභාකරන් පොන්නගේ body එක මූණ අඳුර ගන්න පුළුවන් විදිහට තියෙන එක අත්‍යවශ්‍ය දෙයක් .
    ඌට බෝම්බ, missile or RPG වැදිලා මැරිලා body එක අඳුර ගන්න බැරුව or පිච්චිලා තිබ්බොත් අනිවා , බොරු එකේක් දාල හරි Canada , India ,France ,UK ,US ඉන්න කොටි සල්ලි විසි කරලා ආයෙත් උඩට ගන්න බලනවා LTTE එක .

    ප්‍රභාකරන් පොන්නයගෙ body එක ඔහොම හම්බ වෙලත් සෙට් එකක් ඌ මරුනේ නැහැ කියල කතා යැව්වේ.

    උඩ කිව්වා වගේ මරපු unit එකේ උන් නෙමේ අනිවා video ඉන්නේ .

    ඔය වගේම කරුණා අම්මාන් කියන පොන්න ත්‍රස්තවාදියා ත් මරලා දාන්න ඕන එකෙක් , ඌ අපේ සල්ලි වලින් කකා බිබී සැපේ ඉන්නවා .
    උඹට පිස්සුද? ඌ ජාතික වීරයෙක් ලු. වලාකුළු වලින් ඩේටා අරගෙන ඇවිල්ලා කූට්ටම කොට්ටේ උඩ තියෙන ලෙඩේ හැදුන ගුදය ගෙම්බන්පිල කිව්වේ 🤌
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    ඒ අතින් පොන්න ජෙප්පන්ට වඩා නම් ඌ ට කොන්දක් තිබිල උගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න .
    විජේවීර ගැන නම් කතා කරල වැඩක් නැ. උගෙ ලමයත් හොදට ආමි කැම්ප් වල සැප අරන් හැදිච්ච එකෙක් දැන් එනව සමාජවාදෙ ගැන බයිල ගහ ගහ. මන් කිව්වෙ ප්‍රභාකරන් පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලුවට ඌට කරලක් ගිලින්න ගටක් තිබ්බෙ නැති එක ගැන. අන්තිමේදි ආමි එකෙන් පුක්ශනය වුනා
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    විජේවීර ගැන නම් කතා කරල වැඩක් නැ. උගෙ ලමයත් හොදට ආමි කැම්ප් වල සැප අරන් හැදිච්ච එකෙක් දැන් එනව සමාජවාදෙ ගැන බයිල ගහ ගහ. මන් කිව්වෙ ප්‍රභාකරන් පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලුවට ඌට කරලක් ගිලින්න ගටක් තිබ්බෙ නැති එක ගැන. අන්තිමේදි ආමි එකෙන් පුක්ශනය වුනා
    සිය දිවි හානි කරගන්නේ බය ට නෙවෙයි ද ??
    මම හිතන්නේ අහුවෙනවට බය උන් තමයි සයනයිඩ් කන්නේ කියලා
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    ඔකව පනපිටින් අල්ලල තියෙන්නෙ කලපුවේ තව කීපදෙනෙක් එක්ක ගැන්ගිල ඉදල තියෙනවා ඉන්දියාවට පනින්න බලාගෙන. මට හිතෙන්නෙ ඔකව අල්ලගෙන පොරවකින් කොටල කියල සක්කිලි බල්ලා
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,925
    28,844
    113
    ස්නයිපර් shot එකක් කියලත් සමහරු කියනවා ඒ අතරේ සමහරු කියනවා point blank shot එකක් කියලත්, නිකන් අර පොරව අල්ලගෙන "ආ උඹව නලවන්න තියාගන්න උමනාවක් නෑ" කියලා වගේ එක ක්ෂණිකව වෙඩි තියලා මැරුව වගේ close range එකේ වෙඩි තිබ්බ කියලත් කියනවා.

    5th ගැමුණු infantry regiment එකේ ambulance එකක් උස්සල පොර බෝඩර් පනින්න යද්දී එක chase කරලා අල්ලලා නවත්තලා එතනදිම වෙඩි තිබ්බා කියලා කියනවා (100%ක් sure නෑ) අපේ අම්මා tution class කරපු කෙල්ලෙක්ගේ තාත්තා කෙනෙක් තමයි කියලා තියෙන්නේ, ඒ තාත්තා 5th ගැමුණු infantry එකේ active duty හිටපු major කෙනෙක්, ඇත්තද දන්නේ නෑ පොර කිව්ව කතාව ඉතින්
    ambulance scene eka oya siddiya wechcha dawasema news wela giya mata hondeta mathekai
     
    • Love
    Reactions: MR.YOLO

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,700
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    සිය දිවි හානි කරගන්නේ බය ට නෙවෙයි ද ??
    මම හිතන්නේ අහුවෙනවට බය උන් තමයි සයනයිඩ් කන්නේ කියලා
    සමහරු නම්බු පිටින් මැරෙන්නත් ඕක කනවනේ. මම නම් කියන්නෙ පොර හිතන් හිටියෙ අන්තිමෙ මොහෝතෙ හරි ඉන්දියාවෙන් හරි මොකක් හරි කරල බේරගනිවි කියල. ඌ හිතුන වැඩේ උනේ නෑ.ආමි එකෙන් කෑවා. අනික ඌ දෙමල පොඩි උන්ගෙ බෙල්ලට සයිනයිඩ් කරල් එල්ලුවට උගෙ ලමයින්ගෙ කරේ එල්ලුවෙ නෑනෙ. උගෙ ලමයි හොදට සැප වින්දින්න ඇති. විජෙ වීර පොන්නය වගෙ තමයි
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113
    මම ඉස්සර ආසයි අංගුලිමාල වගේ ඇඟිලි කපලා ඇඟිලි මාලයක් දාගන්න. ලොකු වුණාම අංගුලිමාල වගේ වෙනවා කියලා හිතන් හිටියේ. පස්සේ මට කවුද කියලා දුන්නා එහෙම කරන එක හොඳ නෑ කියලා. 🤷‍♂️
    කව්ද ඩෝ ඇගිලි කපන්නෙ.. දැන් කාලෙට ගැලපෙන්න කපපන් චූව
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඉස්සර Tv එකේ පෙන්න්න්වා මූ පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලනව.එතකොට මමත් පොඩි එකා.මගේ වයසෙ විතර හෙන පොඩි උන් පෝලිමට තියල උන්ට වෙපන් එක දීල තව බෙල්ලෙට සයිනයිඩ් කරලක් එක්ක මාලයක් දානවා.

    එතකොට මූ අර නන්දිකඩාල් කලපුවෙ පස් කන්න කලින් ආමි එකේ කොල්ලන්ට බයේ සයිනයිඩ් කාල නැද්ද ???

    කැ$$ කියනව විතරයි කරල නෑ. කයියයි පඩ ගදයි විතරයි ද?
    ප්‍රභාකරන් බල්ලා මැරුනාද?
    ඔව්
    මැරුනේ ප්‍රභාකරන් බල්ලාම කියලා තහවුරුයිද?
    ඔව්.

    එහෙනම් එච්චරයි.
    අතරමැද රසකතා ගොසිප් කියාගෙන හමුදාවත් කෝනර් නොකර ඉන්න මොලේ පැදේවා.
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ස්නයිපර් shot එකක් කියලත් සමහරු කියනවා ඒ අතරේ සමහරු කියනවා point blank shot එකක් කියලත්, නිකන් අර පොරව අල්ලගෙන "ආ උඹව නලවන්න තියාගන්න උමනාවක් නෑ" කියලා වගේ එක ක්ෂණිකව වෙඩි තියලා මැරුව වගේ close range එකේ වෙඩි තිබ්බ කියලත් කියනවා.

    5th ගැමුණු infantry regiment එකේ ambulance එකක් උස්සල පොර බෝඩර් පනින්න යද්දී එක chase කරලා අල්ලලා නවත්තලා එතනදිම වෙඩි තිබ්බා කියලා කියනවා (100%ක් sure නෑ) අපේ අම්මා tution class කරපු කෙල්ලෙක්ගේ තාත්තා කෙනෙක් තමයි කියලා තියෙන්නේ, ඒ තාත්තා 5th ගැමුණු infantry එකේ active duty හිටපු major කෙනෙක්, ඇත්තද දන්නේ නෑ පොර කිව්ව කතාව ඉතින්

    machan war ekedi api games gahanakota wage balala headshot denne ne. ohe widi thiya thiya forward wenawa. ekane kiyanne mokak hari line eken miss unoth ape un athima wedi kanna puluwan kiyala. snipe karanakota nam hariyata balala thiyanne. but last round eke kara wenna be

    kamal gunarathnata sarath fonseka hodata benna kiyanawane war eka iwarai Prabakaran mattu une ne kiwwama. ita passe thama search karanakota kalolana thiyana ekakin loku attack ekak dila thiyenne. ape unoth denakota mu wedi wedila merenna ethi. e hera kawruth target karala thiyapu ekak nemei. anith eka body eka genakotath tikak pimbila wage thibbe. e kiyanne merila selakiya yuthu time ekakata passe thama mattu wenne body eka.

    u battle ekedi thama merenne
     
    • Wow
    Reactions: Yin And Yang

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,837
    2,487
    113
    uuwa maruwe porowen gahala oluwa dekata palala
    minissu kee daahak maruwada ooka..
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,463
    7,138
    113
    Western Province, SL
    www.myjournalview.com
    රම්බෝ පිහියක්‌ ටික ටික බැස්සුවා කියනවා, වේදනාව උපරිම වෙන්න.

    බලචන්ද්‍රන් පුතා නම් කරුණාගේ set එකකට අහු වෙලා, පස්සේ මැරුව කියනවා.

    ගොඩක් එව්වා කතා තමයි. කොහොමත් යුද්දේ අන්තිම හරියේ.... 8 දෙනාගේ කණ්ඩායම් වලට කිසිම පාලනයක් නෑ.... Close range හින්දා, විජයබා / ගැමුණු පාබල set එකකින් තමයි මරලා තියෙන්නේ.ඉහලට දැනුම් දුන්නේ මරලත් කියනවා.

    වතුරේ බිම ඇදගෙන එන්නේ වෙන set එකක්.

    කවදාවත් ඇත්ත එළි වෙන්නේ නෑ.

    කරන්න දෙයක් නෑ... අහුවුණ set එකේ හැටියට තමයි තිරණය වෙන්නේ. කරුණා ගේ set එකකින් ගත්ත කියලා කියන්නේ. කොහොමත් උන් උන් ආමි & කෝටින්ට වඩා වෛරයි.
    ------ Post added on May 23, 2025 at 5:45 AM

    kathawak thiyenawa , okawa kakule agili walin ellala thibba kiyala army camp ekaka , porawa live allala thiyenne. mahindaya gihin muta gahalath thiyenawa lu ellala iddi. ethanadi wada deela marla lu oya place ekata genalla oya widihata podi acting parak daala othanadi maruwa wage kiyala oka setup scene ekak kiyalath kiyanawa.

    aththa naththa danne na ithin
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ප්‍රභාව පණපිටින් අල්ලන්, මහින්ද නන්දිකඩාල් ගිහින් උබ කෙරුමද පකෝ කියලා පොරවෙන් ගහලා desert eagle එක්කින් ඔළුවට තියලා මාරුවේ. ඊට පස්සේ ආයේ plane එක්ක ඉන්දියාවට ගිහින් රට ඉඳන් ආව වගේ පොළව ඉම්බා
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,879
    11,332
    113
    ඉස්සර Tv එකේ පෙන්න්න්වා මූ පොඩි උන්ගෙ කරේ සයිනයිඩ් කරල් එල්ලනව.එතකොට මමත් පොඩි එකා.මගේ වයසෙ විතර හෙන පොඩි උන් පෝලිමට තියල උන්ට වෙපන් එක දීල තව බෙල්ලෙට සයිනයිඩ් කරලක් එක්ක මාලයක් දානවා.

    එතකොට මූ අර නන්දිකඩාල් කලපුවෙ පස් කන්න කලින් ආමි එකේ කොල්ලන්ට බයේ සයිනයිඩ් කාල නැද්ද ???

    කැ$$ කියනව විතරයි කරල නෑ. කයියයි පඩ ගදයි විතරයි ද?
    හනෙ යකො, උ කොටියා වුනත් උගෙ ගෙම බලපන්, ජනාදිපතිවරුන් කියක් ආවා ගියාද, උ තානියෙන් ගෙම ගැහුවා. ආන්ඩුවට එයා ෆොස්, ආර්මි, නෙවි , ප්‍රහරක යානා ඔව තිබිලත්, උගෙ කොටි පොඩි ගානක් තියන් අවුරුදු 30ක් ගෙම ගැහුව. අන්න එ ගවුරවෙ වත් තියපන්

    ඔවු අපිට දැන් උත් විරුවෙක්
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,840
    1
    6,689
    113
    හනෙ යකො, උ කොටියා වුනත් උගෙ ගෙම බලපන්, ජනාදිපතිවරුන් කියක් ආවා ගියාද, උ තානියෙන් ගෙම ගැහුවා. ආන්ඩුවට එයා ෆොස්, ආර්මි, නෙවි , ප්‍රහරක යානා ඔව තිබිලත්, උගෙ කොටි පොඩි ගානක් තියන් අවුරුදු 30ක් ගෙම ගැහුව. අන්න එ ගවුරවෙ වත් තියපන්

    ඔවු අපිට දැන් උත් විරුවෙක්

    Sri Lankan Civil War was between Whole Europe + India vs Sri Lanka + few allies 😅 තනියෙන් ඉඳියනම් ගහයි අතේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ප්‍රභාගේ පොඩි එකා බාලචන්ද්‍රන් මැරුණ එක පවු බන්. ඌව ඉතුරු උනා නම් පට්ට. 😍
    කැබිතිගොල්ලෑව බස් බොම්බෙන් පොඩි උන් මැරුණ එක පව් බං. උන් ටිකත් ඉතුරු උනා නන් පට්ට.

    ප්‍රභාකරන් අතින් දොරේ අප්ප මැරුණ එක පව් බං. ඌව ඉතුරු උනා නන් පට්ට.

    Chain of action

    🥺🥺🥺