ප්‍රභාකරන් සහ කෑගල්ල

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Prabakaran & St.Mary's College Kegalle

    St.Mary%27s_College_Kegalle_-_Early_look.jpg

    මෙන්න ප්‍රභාකරන් කුඩා අවධියේ අකුරු කල පාසැල,මේ තියෙන්නෙ කෑගල්ල සාන්ත මරියා විද්‍යලය.මේ පාසැලේ ප්‍රභාකරන් අකුරු කල විත්තියක් දන්නෙ බොහොම ස්වල්ප දෙනෙක් විතරයි,සමහරුන්ට පරිදි ප්‍රභාකරන් ඉපදි ඇත්තෙත් කෑගල්ලෙදිම තමා (එ ගැන මට හරියට කියන්න බැ) එත් මේ පාසැලේ කුඩා කාලයෙදි ඉගන ගත් බව මට කිව්වෙ දැනට අවුරුදු 90 වක් පමන වයස ත්‍රිභාෂාවෙන්ම ඔය පාසැලේ උගැන්වු දමිල ගුරුවරයෙක් (ඔහු දැඩි කොටි හිතවාදියෙක්) ඔහු කුඩා ප්‍රභාකරන්ට මෙම පාසැලේ උගන්වන කාලයෙදි උගන්වපු කෙනෙක්,ඔහුට පරිදි ප්‍රභාකරන් උගනිමට එතරම් දක්ෂ දරුවෙක් නොවෙයි,දෙවැනුව ඔය කතාව මට කිවේ හමුදාවේ නිලධාරියෙක්.

    වරක් ප්‍රභාකරන් මෙහෙම කිව්වාලු "මම ලංකාවේ කොහෙට බොම්බ දැම්මත් කෑගල්ලට නම් දාන්නෙ නැ"
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    math kegalle wala. oya kathawa ape gedara ayath kiyanawa ahala thiyanawa. eth mama hithuwe boruwak kiyala. mehe demala minissu witharak inna paththak thiyanawa. eka waththak. ekeda dan na mu hitiye. oya 4to eka nam patta. danuth oita wada poddai wenas

    rep 7+
     
    Last edited:
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    math kegalle wala. oya kathawa ape gedara ayath kiyanawa ahala thiyanawa. eth mama hithuwe boruwak kiyala. mehe demala minissu witharak inna paththak thiyanawa. eka waththak. ekeda dan na mu hitiye. oya 4to eka nam patta. danuth oita wada poddai wenas

    rep 7+

    මෙක බොරු නෙමෙයි සහෝ මෙක ඇත්ත කතාව,ඔය ගැන දන්නෙ කෑගල්ලෙ පරන මිනිස්සුයි,දෙමල කිහිප දෙනෙකුයි,හමුදාවේ සමහරක් නිලධාරින් විතරයි.මට මේ ගැන මුලින්ම කිව්වෙත් ප්‍රභාගේ ගුරා නේ,අයෙත් මොනාද,මනුස්සයා දැනට කෑගල්ලෙ ඉන්න හොඳම කොටියෙක් තමා,බැඳලා ඉන්නෙ සිංහල කාන්තාවක්.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    palayang hu*tho methana pacha kelinnethuva:angry::angry::angry:
    konda kewum modayaa:P:P

    ගොඩක් කලකින් නේ මේ සහෝදරයා දැක්කෙ,ඉතින් ඉතින් කොහොමද සැප සනිප එහෙම,ඔව් ඔව් මම දන්නවා මම මොඩයෙක් විත්තිය,මට එක අමතක වෙලා නොවැ තිබ්බෙ,හොඳයි මතක් කල එක.:love:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    නෑ මචන් ඔය school එකේ නෙවේ.එතන තියෙන දෙමල school බන්.

    නැ මෙකට,විශ්වාස කටයුතු දෙදෙනෙක් මට මෙකම කිව්වා,ඉතින් ඔකේ උගන්වපු කෙනෙකුත් කිව්වා නේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    මෙක බොරු නෙමෙයි සහෝ මෙක ඇත්ත කතාව,ඔය ගැන දන්නෙ කෑගල්ලෙ පරන මිනිස්සුයි,දෙමල කිහිප දෙනෙකුයි,හමුදාවේ සමහරක් නිලධාරින් විතරයි.මට මේ ගැන මුලින්ම කිව්වෙත් ප්‍රභාගේ ගුරා නේ,අයෙත් මොනාද,මනුස්සයා දැනට කෑගල්ලෙ ඉන්න හොඳම කොටියෙක් තමා,බැඳලා ඉන්නෙ සිංහල කාන්තාවක්.

    ehenam oya gurada dan na prabakarange oluwata wishabija dala podi kalema
    oluwa narak kale.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    math kegalle wala. oya kathawa ape gedara ayath kiyanawa ahala thiyanawa. eth mama hithuwe boruwak kiyala. mehe demala minissu witharak inna paththak thiyanawa. eka waththak. ekeda dan na mu hitiye. oya 4to eka nam patta. danuth oita wada poddai wenas

    rep 7+
    :no:
    නැහැ ඉලන්ගේ මල්ලී මේ කතාවේ ඇත්තක් තියනවා කියලා හිතෙනවා ,,,
    මොකද මම අදුරන දමිළ ගුරු උපදේශක මහත්මයෙකුත් මට ඔය කතාව කියලා තියනවා.
    ඒ දවස්වල ප්‍රභාගේ අම්මා තාත්තා ඉදලා තියෙන්නේ යටියන්තොට panawaththa plantation එකේ ....
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ehenam oya gurada dan na prabakarange oluwata wishabija dala podi kalema
    oluwa narak kale.

    තිරුවෙන්ගදම් වෙළුපිල්ලෙයි තමයි (පියා) ඔය විශබිජ මුලින්ම ඔලුවට දාලා තියෙන්නෙ,මනුස්සයා මිනුම් දෙපාර්තුමේතුවේ හිටපු කෙනෙක් මගේ මතකේ හැටියට,මනුස්සයා හවසට හවසට ඇවිත් සිංහල බහුතර පාලනය ගැන වෛරයෙන් කතා කරනවාලු,ඔය කාලය වෙනකොට චෙල්වනායගමුත් වෙනම රාජ්‍යක් ඔන කියන සංකල්පය හිනියට පත්තු කරලා තිබ්බ කාලයනේ,එවා ගැනත් මේ ගෙවල් වල ඔය අවධියේ කතා වෙලා තියනවා,අන්තිමට එ කුඩා හිතේ රෝපනය වුනු කුඩා බිජයෙන් තමා මහා විනාශයක් කලේ,කොහොම නමුත් ප්‍රභා කෑගල්ලෙ ජිවත් වෙලා තියෙන්නෙ බොහොම පොඩි කාලයයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :no:
    නැහැ ඉලන්ගේ මල්ලී මේ කතාවේ ඇත්තක් තියනවා කියලා හිතෙනවා ,,,
    මොකද මම අදුරන දමිළ ගුරු උපදේශක මහත්මයෙකුත් මට ඔය කතාව කියලා තියනවා.
    ඒ දවස්වල ප්‍රභාගේ අම්මා තාත්තා ඉදලා තියෙන්නේ යටියන්තොට panawaththa plantation එකේ ....

    ආ නුවන් සහෝ කොහොමද :) එහෙනන් යටියන්තොටත් ප්‍රභා ඉඳලා වගේ.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ආ නුවන් සහෝ කොහොමද :) එහෙනන් යටියන්තොටත් ප්‍රභා ඉඳලා වගේ.
    :):):)
    හොදින් ඉන්නවා මිත්‍රයා ,,,
    ඔයා තමයි දැන් වැඩිය පේන්න නැත්තේ.
    ඔව් මචෝ යටියන්තොට කාලයක් ඉදලා තියනවා.
    ඒදවස්වල ඒ අය එක්ක සම්බන්දතා තිබුන අය තවම මෙහේ ඉන්නවා..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    prabakaran kiyana dasa kariya igena gatthu thanath musala patai. U karapu papayange sapaya school ekatath vadila. U dan nam igena ganne apayelu. Paw vada kalama ohoma thama.