Prabakaran & St.Mary's College Kegalle
මෙන්න ප්රභාකරන් කුඩා අවධියේ අකුරු කල පාසැල,මේ තියෙන්නෙ කෑගල්ල සාන්ත මරියා විද්යලය.මේ පාසැලේ ප්රභාකරන් අකුරු කල විත්තියක් දන්නෙ බොහොම ස්වල්ප දෙනෙක් විතරයි,සමහරුන්ට පරිදි ප්රභාකරන් ඉපදි ඇත්තෙත් කෑගල්ලෙදිම තමා (එ ගැන මට හරියට කියන්න බැ) එත් මේ පාසැලේ කුඩා කාලයෙදි ඉගන ගත් බව මට කිව්වෙ දැනට අවුරුදු 90 වක් පමන වයස ත්රිභාෂාවෙන්ම ඔය පාසැලේ උගැන්වු දමිල ගුරුවරයෙක් (ඔහු දැඩි කොටි හිතවාදියෙක්) ඔහු කුඩා ප්රභාකරන්ට මෙම පාසැලේ උගන්වන කාලයෙදි උගන්වපු කෙනෙක්,ඔහුට පරිදි ප්රභාකරන් උගනිමට එතරම් දක්ෂ දරුවෙක් නොවෙයි,දෙවැනුව ඔය කතාව මට කිවේ හමුදාවේ නිලධාරියෙක්.
වරක් ප්රභාකරන් මෙහෙම කිව්වාලු "මම ලංකාවේ කොහෙට බොම්බ දැම්මත් කෑගල්ලට නම් දාන්නෙ නැ"

Last edited:

ඔන්න බලපන්කො ඉතින් ගෙඩිය පිටින් කොප්ප ගහල 
එහෙනන් යටියන්තොටත් ප්රභා ඉඳලා වගේ.