හොදින් ඉන්නවා මිත්රයා ,,,
ඔයා තමයි දැන් වැඩිය පේන්න නැත්තේ.
ඔව් මචෝ යටියන්තොට කාලයක් ඉදලා තියනවා.
ඒදවස්වල ඒ අය එක්ක සම්බන්දතා තිබුන අය තවම මෙහේ ඉන්නවා..

prabakaran kiyana dasa kariya igena gatthu thanath musala patai. U karapu papayange sapaya school ekatath vadila. U dan nam igena ganne apayelu. Paw vada kalama ohoma thama.
පිස්සුද බං ඕක නිකන් බොරු කතාවක් විතරයි.
hmmm ow ban ekath wenna puluwan, eth oya demala iskole issara idalama thiyana ekakda manda.![]()
ඔව් බන්,මොකද මගේ යාලුවෙක් st.mary ගියා.එකා තමා මට කතාව කීවේ.
කෑගල්ල, කුරුණෑගල දෙකම කවදාවත් target කරන්නෙ නෑ කියලයි කියල තියෙන්නෙ මම අහල තියෙන විදිහට. ඒ විදිහටම උනාද නම් දන්නෙ නෑ.



