ප්‍රභාකරන් සහ කෑගල්ල

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Kalakanni musala minimaruwek gana talk karanne nathiwa OUR HERO VEERA PURAN APPU IGENA GATTHU SCHOOL EKA GANA TALK KARAMU.
 

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    :):):)
    හොදින් ඉන්නවා මිත්‍රයා ,,,
    ඔයා තමයි දැන් වැඩිය පේන්න නැත්තේ.
    ඔව් මචෝ යටියන්තොට කාලයක් ඉදලා තියනවා.
    ඒදවස්වල ඒ අය එක්ක සම්බන්දතා තිබුන අය තවම මෙහේ ඉන්නවා..

    ආ ඇත්තද,වැඩනේ සහෝ එකයි වැඩිය එන්න වෙන්නෙ නැත්තෙ. :)

    prabakaran kiyana dasa kariya igena gatthu thanath musala patai. U karapu papayange sapaya school ekatath vadila. U dan nam igena ganne apayelu. Paw vada kalama ohoma thama.

    k6.png


    පාසැලේ නම් එහෙම මුසල පාටක් නැ,මනුස්සයා මුසල වුනාට,මෙකේ ඉගන ගත්තු බොහොමයක් ත්‍රිවිධ හමුදාවේත් ඉන්නවා,දැනට ඉන්න නාවික හමුදාපතිගේ පාසැලත් මෙක තමා.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පිස්සුද බං ඕක නිකන් බොරු කතාවක් විතරයි.

    නැ බොරු නෙමෙයි පුතේ මෙකනම්,ඔනේ නම් මහා කොටියෙක් ඉන්නවා එක්ක යන්නම් ලඟටම අහගත්තැකි විස්තරය සහසුද්දෙන්ම,මෙතන නම දාන්න බැ මනුස්සයාගේ පරිස්සමට.
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් බන්,මොකද මගේ යාලුවෙක් st.mary ගියා.එකා තමා මට කතාව කීවේ.

    කවුරුත් කැමති නැ මෙරිස් එකේ නම ප්‍රභාකරන්ට ගාවගන්න එකයි ඔහොම කියන්නෙ,ඔප්පු කරන්න ජිවමාන සාධකයක් වල පය ගොඩ පය තවම ඉන්නවා.
     

    indunilsomarathna

    Junior member
  • Nov 4, 2011
    72
    12
    8
    කතාව ඇත්ත

    කෑගල්ල, කුරුණෑගල දෙකම කවදාවත් target කරන්නෙ නෑ කියලයි කියල තියෙන්නෙ මම අහල තියෙන විදිහට. ඒ විදිහටම උනාද නම් දන්නෙ නෑ.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,630
    1,569
    113
    කෑගල්ල, කුරුණෑගල දෙකම කවදාවත් target කරන්නෙ නෑ කියලයි කියල තියෙන්නෙ මම අහල තියෙන විදිහට. ඒ විදිහටම උනාද නම් දන්නෙ නෑ.

    :rofl::rofl::rofl::rofl:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,718
    2,507
    113
    Bevery Hills-90210
    ප්‍රභාකරන් ඉපදිලා තියෙන්නේ පනාවත්ත කියන ගමේ.. තේවතු ගොඩක් තියෙන්නේ ( නුවන් බුවා එහෙම හොදට දන්නවා මොකද ලයින් කාමර අස්සේ රිංගනවා ජංගි උස්සන්න) යටියන්තොට ගමට කිට්ටුව තියෙන්නේ..
    වතු දෙමළ අයට එච්චර පිළිගැනීමක් නැති නිසා ඉතා දුෂ්කර ගමක් වෙන බුලත්කොහුපිටිය කියන ගමට මුන් මාරු වෙලා තියෙනවාලු ගොඩක් ඉස්සර... එහෙ තිබුණ හාල් කඩේක තමයි වැඩ කරලා තියෙන්නේ ඔකගෙ තාත්තා...
    පස්සේ කාලෙක මුන් කෑගල්ලට ගිහන් ඇති එහෙනම්..... මට කිව්වේ වයසක ඩයල් එකක්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,406
    113
    ඔය කතාව ඇත්ත ප්‍රබකරන්ගේ wife ට පලවෙනි ළමය හම්ඹ වෙන්නෙත් කදුකර hospital එකක