ප්‍රභාකරන් ස ෂෝයි

JuIcE_wRld

Well-known member
  • Jul 11, 2022
    374
    782
    93
    ප්‍රබාකරන් දින්නා නම් යුද්දෙ , මෙලහට ලන්කාවෙ දෙමල මිනිස්සු වැඩි වෙයි ලන්කාව පුරාම
    එත් මිනිහා ජනාදිපති උනා නම් එහෙම ලන්කාව මෙලහට 3ර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක් නොවන බවත් මතක තියගන්න

    මහින්ද වගේ සින්හල හොර හැත්ත සින්හලුන්ට කරපු එක රෙද්දක් නැහැ
    ප්‍රබාකරාන් ඉන්දියනම් උහ් දෙමල මිනිස්සුන්ට නම් පට්ටට සලකලා

    මන් ප්‍රබයියෙක් නොවන බවද මතක තබාගන්න
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රාජාක්ශගේ ගෝලයෝ බැහැල අරගලේ අල කරන්න. 🙄🙄🙄
    හ්ම් ඔව් ඔව්.... බයියෝ රතු තරුව දාගෙන එන්නේ ඕවට. අල්ලලා මරන්න ඕනේ බයියන්ව.
     
    • Haha
    Reactions: weer 11

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    6Sst8fa.png
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,068
    113
    ප්‍රබාකරන් දින්නා නම් යුද්දෙ , මෙලහට ලන්කාවෙ දෙමල මිනිස්සු වැඩි වෙයි ලන්කාව පුරාම
    එත් මිනිහා ජනාදිපති උනා නම් එහෙම ලන්කාව මෙලහට 3ර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක් නොවන බවත් මතක තියගන්න

    මහින්ද වගේ සින්හල හොර හැත්ත සින්හලුන්ට කරපු එක රෙද්දක් නැහැ
    ප්‍රබාකරාන් ඉන්දියනම් උහ් දෙමල මිනිස්සුන්ට නම් පට්ටට සලකලා

    මන් ප්‍රබයියෙක් නොවන බවද මතක තබාගන්න
    IMG_20220725_132137.jpg

    කතා කරන පිංතූර...
     
    • Haha
    Reactions: nicjosh83

    Riduna pumka Antare

    Well-known member
  • Jun 25, 2022
    1,043
    992
    113
    26
    Panadura ahasa yata
    කාලකන්නි ජේවීපී බල්ලෝ පේනවා නේද? ලප බල්ලා නම් එදා කිව්වා හැබැයි සුමන්තිරන් අගමැති කරලා වෙනම පාලනයක් දෙනවා කියලා.
     
    • Like
    Reactions: nicjosh83

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඒ කාලේ කොටියා කොටියා කියපු ඵකාව අගමැති කරල ජනපතිත් කරගෙන දැන් අනිත් උන්ට කොටියලු..අනේ හුකේ බයිසන්🤣🤣🤣

    0kqbthX.jpeg

    QxAy2xy.png

    qvMYs72.jpeg
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,318
    100,170
    113
    පොහොට්ටු, බුලත් කැම්පේන් මතක නන් ආමි එකේ උනුත් කන්ෆියුස් වෙලා ඇත්තෙ දැන් කොටිය මොකාද නැත්තෙ මොකාද කියල.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොහොට්ටු, බුලත් කැම්පේන් මතක නන් ආමි එකේ උනුත් කන්ෆියුස් වෙලා ඇත්තෙ දැන් කොටිය මොකාද නැත්තෙ මොකාද කියල.
    අපේ අවාසනාවට ප්‍රභා ස අපි අතරන් වියෝ උනේ ,ප්‍රභා ස හිටියනම් අධෝ මුකයෙන් කොක් හඬලා සිනා සෙනවා 🖖
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ප්‍රබාකරන් දින්නා නම් යුද්දෙ , මෙලහට ලන්කාවෙ දෙමල මිනිස්සු වැඩි වෙයි ලන්කාව පුරාම
    එත් මිනිහා ජනාදිපති උනා නම් එහෙම ලන්කාව මෙලහට 3ර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි එකක් නොවන බවත් මතක තියගන්න

    මහින්ද වගේ සින්හල හොර හැත්ත සින්හලුන්ට කරපු එක රෙද්දක් නැහැ
    ප්‍රබාකරාන් ඉන්දියනම් උහ් දෙමල මිනිස්සුන්ට නම් පට්ටට සලකලා

    මන් ප්‍රබයියෙක් නොවන බවද මතක තබාගන්න
    බැරි වෙලාවත් මයිනා 2010 වගේ මැරුණ නම්. මේ විදියට මයිනා මාතියා හිටිය නම් කියලා කියාවී .
     
    උඹ මොනවා කියනවද කියල මට නම් තේරෙන්නේ නෑ කොල්ලෝ.
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕවා නම් මහා හෙණ ගහන කතා ☹️ප්‍රභා හොදයි කියන්නේ අද ඌ නැති නිසා. හිටියානම් බලාගන්න තිබුණා.
     
    • Like
    Reactions: nicjosh83

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    thoppigala kalayak kiyapu ekawa agamathi karapu eke mehema katha karana manussaya pohottuwen agamathi kalot ubalata porata kade yannat wenawa :D

    ඕවා නම් මහා හෙණ ගහන කතා ☹️ප්‍රභා හොදයි කියන්නේ අද ඌ නැති නිසා. හිටියානම් බලාගන්න තිබුණා.

    hitiyanam pora pohottuwen agamathi wennat puluwan ban :lol:
    ------ Post added on Jul 25, 2022 at 3:29 PM
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    බැරි වෙලාවත් මයිනා 2010 වගේ මැරුණ නම්. මේ විදියට මයිනා මාතියා හිටිය නම් කියලා කියාවී .
    අනිවාර්යෙන්.ඔය හිටියානම් කියලා උපකල්පනය කරන උන් හිටියානම් උනුත් දැන් ඉන්න උන්ට වඩා වෙනස් වෙන්නේ නෑ
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    thoppigala kalayak kiyapu ekawa agamathi karapu eke mehema katha karana manussaya pohottuwen agamathi kalot ubalata porata kade yannat wenawa :D

    hitiyanam pora pohottuwen agamathi wennat puluwan ban :lol:
    ------ Post added on Jul 25, 2022 at 3:29 PM
    අපිලනම් යයි කඩේ…මහින්දට මොන කුණුහරපෙ කියලද බනින්න ඕනේ කියපන්.
     
    • Haha
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    අපිලනම් යයි කඩේ…මහින්දට මොන කුණුහරපෙ කියලද බනින්න ඕනේ කියපන්.

    okata baninna kunuharapa dan hadanna wenawa :lol:
    minissu balan innawa mu horakan karapuwa ganna
    mu plan karanne gemak gahala namal 2025 dianawanne