ප්රභාකරන් සහ ඔහුගේ පිරිස මේවනවිට කොහේ සිටිනවා ඇද්ද ??????????????????
දිව්‍ය ලෝකේ කියලා සිතන අබුධ්දිමත් පිරිසකුත් ඇති තමිල්නාඩුව වැනි ප්‍රාන්තයක.
ආපයේ යම රජ්ජුරුවන්ටත් ගේමක් දෙන්න බලනවා ඇති
uajanath;9478163මිනිසුන් කී දාහක් මැරුණද මොහුගේ ක්‍රියා කලාපය නිසා

ආපයේ යම රජ්ජුරුවන්ටත් ගේමක් දෙන්න බලනවා ඇති
ලංකාවේ අහින්සක මිනිස්සු මැරුනු වෙලාවල්වල, බෝම්බ පුපුරවපු වෙලාවල් වල පවුලම එකතු වෙලා සතුටු වෙච්ච, පාටි දාපු මෙහෙම ගෑනියෙක් මැරුණ එක ගැන මම හදවතින්ම සතුටු වෙනව.
අන්තිමට මේ ගෑනිට බොන්න බෙහෙත් වේලක් හරි ලැබුනෙ ලංකාවෙ ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙකින්, ලංකාවෙ අහින්සක මිනිස්සු ගෙවපු බදු මුදල් වලින්.ඔය යූටියුබ් එකෙයි තව එක එක වෙබ් අඩවි වල කෑගහන එල්ටීටීඊ කාරයොන්ටත් අන්තිමට වෙන්නෙ මේ ටික තමයි

මුංගෙ පවුලෙ හැම එකාම බල්ලො වගේ මේ ලංකා පොලවෙම මැරිල යන එකනෙ වැඩේ කියන්නෙ. ඔය රටවල ඉන්න එවුනුත් අන්තිම කාලෙ වෙද්දි මේ වගේම කාත් කවුරුත් නැතුව බල්ලො බලල්ලු ගානට ලංකා පොලවෙම මැරිල යයි.ඒ උන් කරපු දේට සොබාදහමෙන් ලැබෙන දඬුවම

ඔකුං ලංකාවටයි ලංකාවේ සිංහල දෙමල මිනිසුන්ටයි කරපු අපරාදේට වන්දිගේවන්න
තව ආත්ම 7 ක් ඉපදෙන්න ඕන
මුලින්ම දෙමල ජනතාවට විමුක්තිය කියලා සිංහල මුස්ලිම් වරු මරල දැම්මා .
ජාති ද්‍රෝහීන් කියලා දෙවෙනියට දෙමල මිනිස්සු මැරුව
අන්තිමට යුද්ධේ ඉවරවෙනකොට ප්රභාකරන් සිංහල මිනිසුන්ට වඩා දෙමල මිනිසුන් මරලා දාල
දෙමල මිනිසුන්ගේ විමුක්තිය සදහා