ප්‍රභාකරන්_පණපිටිං

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    COPE report eka aran kiyopan. Draft eka tiyenawa internet eke.

    ajith_namal_thumb307_.jpg


    :rofl:
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    අනේ පව් කුරා කූඹියෙකුටවත් කරදරයක් නැතිව හිටපු අහින්සකයා... මේවා අහන්න දකින්නත් ලැබෙනවනේ... කරපු පින් පලදීල සුගතියකම ඉප‍දියන් දෙයියනේ...
    :P:P:P:P:P
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දුක උගේ මළමිනිය තවත් උබලා විකුණන එකට..:P

    Ponny ge monawath na ne ban wikunanna..
    Rata bedapu eka wikunananda?
    Ponna kama wikunnana da?
    Batalanda wikunananda?
    Daruwek mallek inna ekak da?
    Jatiyak agamak tiyena wa da?
     
    • Like
    Reactions: Hyaenidae

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පව් බන් මිස්ටර් ප්‍රභාකරන්!!!!!!!:rofl:

    මේව සහ ගහන අපරාද යකෝ. ෆෙඩරල් ක්‍රමේට බලේ බෙදල උතුර පාලනය කරන්න හිටපු මනුස්සයෙක් නේද මහින්දය බලේට කෑදර කමට බල්ලෙක් වගේ මරල දැම්මෙ. බලපන් ඒකාලේ සරත් ෆොන්සේකාත් කිව්වා තමන් ප්‍රභාකරන්ට ගරුකරනවා එතුමා මහත්මයෙක් කියල. අයෙත් මහින්දටනම් චන්දෙ දෙන්නෙ නෑ. ® ™
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ඉතින් දැන් මොකද්ද ඒකෙ තියන අවුල.ඕකව තුවාල කරල ඇගෙන් ලේ බින්දුව බින්දුව යන්න දීල මරන්න තිබුනෙ.නියපොතු ගලවල කකුල් අත් වල ඇගිලි කපලදාල බල්ලෙක් වගේ තමා මරන්න ඕන කොහොමත්..

    markhallo ta dunna nam lassanata wade karai:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    Mahinda-airport.jpg



    මේ අවස්ථාව කල්පානා කරපන් ,,,,,, එතකොට හිතාගන්න පුළුවන් , යුද්දේ ඉවර වෙලාද ? තුරුම්පු අතේද කියලා (මේ 2009/05/17 හෝ 18)

    අනිවා ප්‍රභා මැරෙන්න ඕනා ඔහොමත් නෙවෙයි , අර චීන්නු දෙන දඩුවම විදිහට මැරෙන්න ඕනා , බ්ලේඩ් වලින් අගලේ දෙකේ කෑලි අහක් කරලා