ප්‍රභා මහින්දට එවූ ලිපිය

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එකරටක පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා.......... අම්මෙ.......හ්..............:love::love:
    එයාට දරුණුම දරුණු ලෙඩක් තියෙනවා...... මැරෙන්න ඔන්න මෙන්න.... අයියෝ....හ්....:sorry::sorry:
    ඒ රටේ පට්ටම පට්ට ඩොකෙක් ඉන්නවා....:cool:
    ඒ ඩොකා දන්නා වැඩ ඔක්කොම දාල කෙල්ලව බේරාගන්නවා :cool:;)

    ප්‍රශ්න??:eek:
    දැන් ඒ කෙල්ල ඩොක්ටගේද
    ඩොක්ටට බලහත්කාරෙන් උකන්න පුලුවන්ද??
    ඩොක්ටගේ පුතාලට හිතු මනාපෙට සොට් එක දාන්න පුලුවන්ද???
    ඩොක්ටගේ පවුලේ උන්ට වතුර මාරුකරන්න, වැඩකාරකමට ගන්න පුලුවන්ද??

    හැබැයි ඩොක්ට බේරුවේ....... ඩොක්ට නැත්තං කෙල්ල මළා.......:baffled:
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    reputation_neg.gif
    ප්‍රභා මහින්දට එවූ ලිපිය 12-12-2017 09:29 PM umbe ammata hukanawa arehe ballo wagayak. hanika palayan wesige putha.

    උබට මම කියපුදේ තේරෙන්න අර ලස්සනම ලස්සන කෙල්ල වෙනුවට උබේ අම්මා ආදේශ කරලා බලපන්.........:P:sorry::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකරටක පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා.......... අම්මෙ.......හ්..............:love::love:
    එයාට දරුණුම දරුණු ලෙඩක් තියෙනවා...... මැරෙන්න ඔන්න මෙන්න.... අයියෝ....හ්....:sorry::sorry:
    ඒ රටේ පට්ටම පට්ට ඩොකෙක් ඉන්නවා....:cool:
    ඒ ඩොකා දන්නා වැඩ ඔක්කොම දාල කෙල්ලව බේරාගන්නවා :cool:;)

    ප්‍රශ්න??:eek:
    දැන් ඒ කෙල්ල ඩොක්ටගේද
    ඩොක්ටට බලහත්කාරෙන් උකන්න පුලුවන්ද??
    ඩොක්ටගේ පුතාලට හිතු මනාපෙට සොට් එක දාන්න පුලුවන්ද???
    ඩොක්ටගේ පවුලේ උන්ට වතුර මාරුකරන්න, වැඩකාරකමට ගන්න පුලුවන්ද??

    හැබැයි ඩොක්ට බේරුවේ....... ඩොක්ට නැත්තං කෙල්ල මළා.......:baffled:

    දැන් වෙලා තියෙන්නේ ඒ කෙල්ල වෙනිං එවුන් ටිකක් දූෂණය කරනවා :rofl::rofl:
    දැන් ඒ කෙල්ලට තිබ්බට වැඩිය සමාජ රෝග හැදිලා.මොකද එක එක ජාතිය් එවුන් අරිනවනේ..දැන් හැදිලා තිනේනේ මොන ලෙඩේද කාගෙන්ද කියලා හොයන්න විදියක් නෑ:rofl::rofl:

    කාටද කියන්නේ මෙව්වා:dull:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් වෙලා තියෙන්නේ ඒ කෙල්ල වෙනිං එවුන් ටිකක් දූෂණය කරනවා :rofl::rofl:
    දැන් ඒ කෙල්ලට තිබ්බට වැඩිය සමාජ රෝග හැදිලා.මොකද එක එක ජාතිය් එවුන් අරිනවනේ..දැන් හැදිලා තිනේනේ මොන ලෙඩේද කාගෙන්ද කියලා හොයන්න විදියක් නෑ:rofl::rofl:
    කාටද කියන්නේ මෙව්වා:dull:

    දොස්තර වල්කන් නොකරනං කෙල්ල පාරට බහින්නේ නෑ බං......... බැඳලා ආදරෙන් බලාගත්තනන් මැරෙනකන් පරිස්සමෙන් දොස්තර ළග....... ඊටපස්සේ අම්මෙක් වගේ පුත්තු ළග........... ඩොකා වල්කන් කරලා වටේ ඉන්න උන්ටත් ඔබන්න දුන්නම කොයි ගෑනිත් පාරට දුවනවා....... ආරක්ෂාවට ලගට ආපු උනුත් වැඩේ දන්නා එකේ ෆ්‍රී පෝලිං දානවා.........
    වැරැද්ද දොස්තරගේ............
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,920
    113
    එකරටක පට්ටම පට්ට ලස්සන කෙල්ලෙක් ඉන්නවා.......... අම්මෙ.......හ්..............:love::love:
    එයාට දරුණුම දරුණු ලෙඩක් තියෙනවා...... මැරෙන්න ඔන්න මෙන්න.... අයියෝ....හ්....:sorry::sorry:
    ඒ රටේ පට්ටම පට්ට ඩොකෙක් ඉන්නවා....:cool:
    ඒ ඩොකා දන්නා වැඩ ඔක්කොම දාල කෙල්ලව බේරාගන්නවා :cool:;)

    ප්‍රශ්න??:eek:
    දැන් ඒ කෙල්ල ඩොක්ටගේද
    ඩොක්ටට බලහත්කාරෙන් උකන්න පුලුවන්ද??
    ඩොක්ටගේ පුතාලට හිතු මනාපෙට සොට් එක දාන්න පුලුවන්ද???
    ඩොක්ටගේ පවුලේ උන්ට වතුර මාරුකරන්න, වැඩකාරකමට ගන්න පුලුවන්ද??

    හැබැයි ඩොක්ට බේරුවේ....... ඩොක්ට නැත්තං කෙල්ල මළා.......:baffled:
    ඔන්න ඉතින් අර ඒ කාලේ දරුණු ලෙඩේ තියෙද්දී හොර බෙහෙත් දීලා ලෙඩේ උත්සන්න කරපු හොර වෙදෙක් ආයෙම ලං වෙනවා.
    මම නංගිව බේර ගන්නං කියල එක්ක ගිහින් හැම එකාටම විකුනනවා. ගන්න පුළුවන් අවයවත් විකුනනවා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔන්න ඉතින් අර ඒ කාලේ දරුණු ලෙඩේ තියෙද්දී හොර බෙහෙත් දීලා ලෙඩේ උත්සන්න කරපු හොර වෙදෙක් ආයෙම ලං වෙනවා.
    මම නංගිව බේර ගන්නං කියල එක්ක ගිහින් හැම එකාටම විකුනනවා. ගන්න පුළුවන් අවයවත් විකුනනවා.

    වැරැද්ද දොස්තරගේ....... උබලට ඒක පේන්නේ නෑ:dull:
    පිම්පියෝ කෙල්ල අතට ගන්නේ දොස්තරගේ වැරදි නිසා
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,521
    8,730
    113
    මහින්දගේ අඩුපාඩු තියෙනවා.ඒත් මේ කතාව නම් ඇත්ත. උන්ගේ උන් කවදාවත් ප්‍රභාකරන්ට බනින්නේ නෑ..ඒකට අපේ සිංහලු :lol::lol: අම්මෝ..සහජිවනේ
    :yes::yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,920
    113
    වැරැද්ද දොස්තරගේ....... උබලට ඒක පේන්නේ නෑ:dull:
    පිම්පියෝ කෙල්ල අතට ගන්නේ දොස්තරගේ වැරදි නිසා
    ඒ කියන්නේ උඹ පිලිගන්නවා දැන් අතට ගත්තු එකා හැමෝටම විකුණන පිම්පියෙක් කියල.?
    දොස්තර වැරදි හින්ද පිම්පියෙක් අතට දුන්න එක හරිද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    දොස්තර වල්කන් නොකරනං කෙල්ල පාරට බහින්නේ නෑ බං......... බැඳලා ආදරෙන් බලාගත්තනන් මැරෙනකන් පරිස්සමෙන් දොස්තර ළග....... ඊටපස්සේ අම්මෙක් වගේ පුත්තු ළග........... ඩොකා වල්කන් කරලා වටේ ඉන්න උන්ටත් ඔබන්න දුන්නම කොයි ගෑනිත් පාරට දුවනවා....... ආරක්ෂාවට ලගට ආපු උනුත් වැඩේ දන්නා එකේ ෆ්‍රී පෝලිං දානවා.........
    වැරැද්ද දොස්තරගේ............

    :rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒ කියන්නේ උඹ පිලිගන්නවා දැන් අතට ගත්තු එකා හැමෝටම විකුණන පිම්පියෙක් කියල.?
    දොස්තර වැරදි හින්ද පිම්පියෙක් අතට දුන්න එක හරිද?

    :rofl::rofl::rofl::rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,920
    113
    මොකුත් බැරි වෙද්දී තියන ඒවා විකුණ විකුණා මහින්දගේම වැරදි කිය කිය ඉන්න එකේම එළකිරි වර්ෂන් එක බං උගේ තියෙන්නේ. ක්ලැසික් රනිල් දර්ශනය.:rofl::rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මොකුත් බැරි වෙද්දී තියන ඒවා විකුණ විකුණා මහින්දගේම වැරදි කිය කිය ඉන්න එකේම එළකිරි වර්ෂන් එක බං උගේ තියෙන්නේ. ක්ලැසික් රනිල් දර්ශනය.:rofl::rofl:

    ලක්ෂ 62 න් කෙනෙක් :rofl::rofl:
    අර ගොල්ලෝ මේ ගොල්ලෝ වැරදි කරා කියලා සාක්ෂි තිනෙම් මෙතන කෑ ගහ ගහ ඉන්නේ නැතුව දීපන්කෝ වැදගත් තැනකට...:cool:අල්ලලා හිරේ දාන්න:P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒ කියන්නේ උඹ පිලිගන්නවා දැන් අතට ගත්තු එකා හැමෝටම විකුණන පිම්පියෙක් කියල.?
    දොස්තර වැරදි හින්ද පිම්පියෙක් අතට දුන්න එක හරිද?

    එක එකා හිතේ හැටියට පෝලිං දානකොට අහුවෙන චාන්ස් එකෙන් පැනලා යනවා මිසක් පැනල යන්නේ මොකා එක්කද කියල බලන්නේ නෑ,:dull: ඉතිහාසේ ඉගුරු දීල මිරිස් ගත්තා කිව්වේ ඕකටම තමයි....... ගිලිලා මැරෙන්න යන උන් පරඩල් වල එල්ලෙන්නෙත් ඔහොමයි...... සමහරු බේරෙනවා සමහරු ගිලෙනවා......
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,920
    113
    ලක්ෂ 62 න් කෙනෙක් :rofl::rofl:
    අර ගොල්ලෝ මේ ගොල්ලෝ වැරදි කරා කියලා සාක්ෂි තිනෙම් මෙතන කෑ ගහ ගහ ඉන්නේ නැතුව දීපන්කෝ වැදගත් තැනකට...:cool:අල්ලලා හිරේ දාන්න:P
    මේ ගොල්ලන්ගේ තියෙන්නේ ගොඩක්ම ලාබ සිද්දියක් බන්. ඔහේ එවෙලෙට කටට එන එකක් කියනවා. ඒක වරදිද්දී වෙන මොකක් හරි කියනවා. දැන් බලපන් මේ ලින්ඩා ඇම්ඩන් කියන එක්කෙනා. එයාගෙම උදාහරනේ වරදිද්දී "ඔක්කොම එකයි" කියල ශේප් වෙනවා. රනිල්ගේ දර්ශනය ඉහලින්ම පිළිපදිනවා.:rofl:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,920
    113

    එක එකා හිතේ හැටියට පෝලිං දානකොට අහුවෙන චාන්ස් එකෙන් පැනලා යනවා මිසක් පැනල යන්නේ මොකා එක්කද කියල බලන්නේ නෑ,:dull: ඉතිහාසේ ඉගුරු දීල මිරිස් ගත්තා කිව්වේ ඕකටම තමයි....... ගිලිලා මැරෙන්න යන උන් පරඩල් වල එල්ලෙන්නෙත් ඔහොමයි...... සමහරු බේරෙනවා සමහරු ගිලෙනවා......
    ආ හරි හරි දැන් තමයි තේරුනේ. :sorry:ලබන පාරත් පිම්පියාටම දෙන්න. කීයක් හරි දීල ඔහේටත් බැරිය මොනවා හරි කරගන්න.:rofl::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඉතිහාසේ ඉගුරු දීල මිරිස් ගත්තා
    අප්පෝ ඒක නම් ගැලපෙන්නේ නෑ ...ඒක හොඳ වැඩියි...
    ඉඟුරු දීලා............................... ගත්තා වගේ... හිස් තැන පුරවහල්ලා
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,920
    113
    අප්පෝ ඒක නම් ගැලපෙන්නේ නෑ ...ඒක හොඳ වැඩියි...
    ඉඟුරු දීලා............................... ගත්තා වගේ... හිස් තැන පුරවහල්ලා
    නිකං වචන නාස්ති කරගන්න එපා බං. අහුවෙච්ච එකා අපි කිව්වට ගැලවෙන්නෙ නෑ. පැත්තකට වෙලා වැඩකට ඇති දෙයක් කරමු බන් ඌට හීන ලෝකේ සටන් කරන්න කියල රනිල් වෙනුවෙන්. :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    නිකං වචන නාස්ති කරගන්න එපා බං. අහුවෙච්ච එකා අපි කිව්වට ගැලවෙන්නෙ නෑ. පැත්තකට වෙලා වැඩකට ඇති දෙයක් කරමු බන් ඌට හීන ලෝකේ සටන් කරන්න කියල රනිල් වෙනුවෙන්. :rofl:

    අනිවා :cool:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,299
    30,044
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ ගොල්ලන්ගේ තියෙන්නේ ගොඩක්ම ලාබ සිද්දියක් බන්. ඔහේ එවෙලෙට කටට එන එකක් කියනවා. ඒක වරදිද්දී වෙන මොකක් හරි කියනවා. දැන් බලපන් මේ ලින්ඩා ඇම්ඩන් කියන එක්කෙනා. එයාගෙම උදාහරනේ වරදිද්දී "ඔක්කොම එකයි" කියල ශේප් වෙනවා. රනිල්ගේ දර්ශනය ඉහලින්ම පිළිපදිනවා.:rofl:

    මොකක්ද බං වැරදුන උදාහරනේ???? මම එක එකාගේ ඇට ලොවන්නේ නෑ, රටක් හැටියට ඉස්සරහට යනවනම් ඒක අපේ දරුවන්ට හොදයි...... ඒත් ඒ උත්ත වෙන්නේ නෑ කියලා තේරුම් ගත් නිසා දැන් මම ලංකාවේ නෑ...... උබලා මේ කොහෙවත් නැති ගස් බල්ලොන්ට රට සින්නක්කර දෙන්න දගලනවා........ අරූද මූ ද නෙමෙයි රටට වැඩක් කරන එකෙක් පත්කරපන්. දෙපාරම චන්දෙ දුන්නේ මහින්දට, පලවෙනි පාර ගේම ගැහුවා, දෙවනිපාර යුද්දේ ඉවරකරපු පිහිටෙන් ආතල් ගත්තා....... ලංකාවේ හිටියනං අන්තිම පාර අනිවා හිටන්ට චන්දේ දෙන්නේ..... මොකද මහින්ද නටපු නාඩගන් නිසා හිටන්ට කියන්න ඕනෑතරම් දේවල් තිබුණා......

    හිටං බොරු කියලනං චන්දේ ගත්තේ ඒ වෙලාවේ ආණ්ඩුවේ හිටියේ මහින්ද, රාජ්‍ය මාධ්‍ය බාවිතා කරලා පොරට ඕනතරන් අවස්ථාව තිබුණ හිටං කියන්නේ බොරු කියලා ඔප්පුකරන්න, ඇයි බැරිවුනේ....... ඇයි මිනිස්සුන්ට උන්ම උඩදාපු උන්ගේම අප්පොච්චි එපාවුනේ.......... රටක් නිවැරදිව පාලනය කරානං ෆකටද ආණ්ඩුවේ සල්ලි වලින් පොරගේ මූන ගහපු සිල් රෙදි බෙදුවේ??? බිත්ති ඔරලෝසු බෙදුවේ????? බංකොලොත් වෙලා හිටං ඩමියක් ගෙනත් ආතල් දුන්නේ???:eek::eek:

    කවුරුත් බලන්නනේ තියෙන තත්වෙන් ගොඩ යන්න........ සල්ලි නැති එකා රුපියල් විස්සක් දීලා ලොතරැයියක් ගන්නවා කෝටිපතියෙක් වෙන්න හීන දැක දැක, පැරදුනාම හිතනවා අයියෝ බනිසක් කන්න තිබුන රුපියල් විස්ස නැතිකරගත්තා කියලා....... එහෙම කියලා නවතිනවද??? කවදාහරි හරියයි කියලා හැමදාම ටිකට් ගන්නවා.......

    මිනිස්සු වර්තමානයට වඩා හොද අනාගතයක් වෙනුවෙන් ගන්න තීරණ දවසක හරියයි, නැත්තං අකුලෝලම යයි......... මං දන්නා විදියට එකම හරක් රංචුව එහෙටයි මෙහෙටයි වෙවී ඉන්නේ...... මොකා ආවත් වගතුවක් නෑ..... රටේ නැති හින්දා මට අදාලත් නෑ....... පවු උබලා..........දෙපැත්තට ලොව ලොව හිටපල්ලා..........:sorry::sorry:
     
    Last edited: