ප්‍රභු වාහනවලට ඉඩ දෙනු.නැතිනම් මරණය..

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,534
    49,911
    113
    සේදවත්ත
    උබල පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දෙයක් තියනවා, මේවා අපේ ජාන වලින් එන ඒවා බන් බැනල වැඩක් නෑ, ඉස්සර රජෙක් යනකොට මිනිස්සු කානුවට බැහැල ඔලුව නමන් හිටියේ , තව එතන පාරේ ඇහැට කනට පේන ගැනියෙක් ගියානම් එකත් අරන් තමා රජතුමා යන්නේ. ඉතින් ලංකාවේ ප්‍රභු කියල පන්තියක් හැදුනේ එකෙන් ඉතින් උන් පාරේ යනකොට මහජනතාව කානුවට බහින්න ඕනේ කියන මානසිකත්වය තාම තියනවා නේද. බලපන් එකල රජා මොන කුප්ප වැඩක් කරත් එක සාධාරණියකරණය වෙනවා අදත් එමයි නීතිය මහජනතාවට . නිකන් මෙතන වීඩියෝ දාල වැඩක් නෑ මේ අපේ 2500 උරුමය බොලව් ආගම වගේම තමා මෙව්වත් එ ජාන අස්සේ එනව . කොහොමත් ලංකාවේ මිනිස්සු ඉන්නේ 2500 ප්‍රෞඩ උරුමයයි සුද්දගේ වික්ටොරියානු සංකෘතියෙයි හිර වෙලා ඉන්ටනෙට් එකෙන් 21 වෙනි සියවස හොරෙන් බලන ගමන් බන් .
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බැරි වෙලාවත් මූ ජනාධිපති උනොත් පාරෙ යන උන් ඉවරයි

    පාරෙ යන එකක් නෑ බන් එහෙම වුනොත්... උඩින්ම යයි...

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    "ගෙදර හිටියත් අපි නසී මග හිටියත් අපි නසී"

    ගෙවල් කඩාගෙන ආලින්දයට රිංගන සමහර ඇමතින්ගෙ වාහන වල ඇක්සිඩන්ට් වෙද්දි "වොඩ්කා" පිරිත් පැන් බවට පත්වෙන්නෙ... ...

    මේ අනික පාරක යන්නෙ කොහොමෙයි...

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    "ගෙදර හිටියත් අපි නසී මග හිටියත් අපි නසී"

    ගෙවල් කඩාගෙන ආලින්දයට රිංගන සමහර ඇමතින්ගෙ වාහන වල ඇක්සිඩන්ට් වෙද්දි "වොඩ්කා" පිරිත් පැන් බවට පත්වෙන්නෙ... ...

    මේ අනික පාරක යන්නෙ කොහොමෙයි...

    Leeeee

    Mokada wenne

    Pirith pan mataka na dan

    Kata hari puka dunne natnam lanakwe inna ba ban
    Salli balaya natnam inna ba
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    giphy.gif

    patta gif eka
    :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    Now just tell me is this moron is a VIP.....
    If he is not, what the fuck that PSD is running a defender with him???

    If he is not a VIP or least a MP, who the Motherf***ing moron who allowed to have this idiot a convoy??????

    PSD newei bung..munge game poddak gym gihin aga hada gattu set ekak daa gena yanawa.. all about PR. dakka gaman mu pora kiyala ne hithenne..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඇයි බන් අර "හායි... රංගේ" ගෙ පුතා.. හරවන්න අමතකවෙලා තාප්පෙත් කඩාගෙන ගෙට රිංගල ගෙදර එකාගෙ අන්ඩත් කඩලා.. පොලිසියෙන් බලද්දි කන පැලෙන්න බීලා ඉතුරු ඒවත් වාහනේ තිබිලා අහුවෙලා... වොඩ්කා -----> පිරිත් පැන් බවට පත්වුනේ... මම හිතන්නෙ ගෙදට අයිතිකාරයා වාහනේ හදල දුන්නද කොහෙද...

    http://24.siyathafm.lk/palitha-range-bandara-tolk-about-son-accident/
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබල පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දෙයක් තියනවා, මේවා අපේ ජාන වලින් එන ඒවා බන් බැනල වැඩක් නෑ, ඉස්සර රජෙක් යනකොට මිනිස්සු කානුවට බැහැල ඔලුව නමන් හිටියේ , තව එතන පාරේ ඇහැට කනට පේන ගැනියෙක් ගියානම් එකත් අරන් තමා රජතුමා යන්නේ. ඉතින් ලංකාවේ ප්‍රභු කියල පන්තියක් හැදුනේ එකෙන් ඉතින් උන් පාරේ යනකොට මහජනතාව කානුවට බහින්න ඕනේ කියන මානසිකත්වය තාම තියනවා නේද. බලපන් එකල රජා මොන කුප්ප වැඩක් කරත් එක සාධාරණියකරණය වෙනවා අදත් එමයි නීතිය මහජනතාවට . නිකන් මෙතන වීඩියෝ දාල වැඩක් නෑ මේ අපේ 2500 උරුමය බොලව් ආගම වගේම තමා මෙව්වත් එ ජාන අස්සේ එනව . කොහොමත් ලංකාවේ මිනිස්සු ඉන්නේ 2500 ප්‍රෞඩ උරුමයයි සුද්දගේ වික්ටොරියානු සංකෘතියෙයි හිර වෙලා ඉන්ටනෙට් එකෙන් 21 වෙනි සියවස හොරෙන් බලන ගමන් බන් .

    wooooow මසුරන් කතාවක් දාර්ශණික විග්‍රහයක් ....:shocked::cool:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මේකේ මොන පක්ෂයක හරි දෙස්පලුවෙක් ඉදලා නැද්ද ? මේ මහපාරේ පඩෂෝ දාන්නේ සමහරුන් වදින පුදන රණවිරුවෝ කියන උන්ගේම කොටසක් ද ? නිතිය ක්‍රියාත්මක කරන්න එහෙම එපා ...රණවිරුවෝ හිරේ දානෙක ජාති ද්‍රෝහී වැඩක්නේ ...

    ranawiruwanta puka demu :rofl:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,232
    2
    10,818
    113
    Home Sweet Home
    please do not view this video

    Dinesh Nuwan Amarathunga

    ජනපතිවරණයට සිහින දකින, කලගෙඩිහේනේදි VIP පාට් දැමු රථය හිමි ටියුෂන් ගුරාගේ පැටිකිරිය මෙන්න (AUDIO)

    balumgala link below

    http://www.nethgossip.lk/article/34335
     
    Last edited:
    • Like
    Reactions: Lejayange

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඕන්න රටට ගිය කල...පොන්නයගෙ සාදාරණ සමාජය රෙද්දෙ පල්ලෙ බේරෙනව..

    මහින්දගේ කාලෙත් මේවා උනා වගේ මතකයි...අර ඒකාධිපතියෙක් වගේ පිස්සුවෙන් දගලපු කාලේ......:rofl::P

    හැමදේටම දේශපාලනේ ගාව ගන්න එපා බන්. මේ වගේ උන් දේශපාලනේට ආවම මොකද වෙන්නේ කියලා හිතාපල්ලා.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    please do not view this video

    Dinesh Nuwan Amarathunga

    ජනපතිවරණයට සිහින දකින, කලගෙඩිහේනේදි VIP පාට් දැමු රථය හිමි ටියුෂන් ගුරාගේ පැටිකිරිය මෙන්න (AUDIO)

    balumgala link below

    http://www.nethgossip.lk/article/34335

    මූව තාම අල්ලලා නෑ ....:frown: