'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අ&

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    'ප්‍රභූ ඝාතනයක් අත ළගයි!' - විදේශ ඔත්තුසේවා අනතුරු අඟවයි!
    mr_ms_ma.jpg


    ශ්‍රී ලංකාව තුල ඉහල පෙලේ ප්‍රභූ ඝාතනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහල අගයක පවතින බව විදේශ ඔත්තු සේවා රජයේ ආරක්ෂක අංශයන්ට දැඩි ලෙස අවධාරණය කොට තිබේ.

    විදේශ ඔත්තු සේවාවන්ගේ දත්ත හා තොරතුරු අනුව පසුගිය රජය හා සම්බන්ධව විවිධ අක්‍රමිකතාවලට හවුල් වී සිටි පිරිස් මේ පිටුපස සිටින බව අනාවරණය කරගෙන ඇත. මෙම අක්‍රමිකතාවලට හවුල් වූ ආරක්ෂක අංශයේ මෙන්ම අයථා ගණුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් ඔවුන්ගේ ජීවන මාර්ගය අහිමි වීම නිසා මෙම කුමන්ත්‍රණය සඳහා සැලසුම් කරමින් සිටින බව විදේශ ඔත්තු සේවාවන් පෙන්වා දී තිබේ.

    මෙම විදේශ ඔත්තු සේවාවන්ගේ තක්සේරුවට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට 100%ක ආරක්ෂක අවදානමක් ඇති අතර ඉන්පසු වැඩිම අවධානමක් ඇති පුද්ගලයා ලෙස පෙන්වා දී ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාය. ඔහුගේ අවධානම විදේශ රහස් ඔත්තු සේවා 95%ක් ලෙස තක්සේරු කර ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට 85% ක ජීවිත අවධානමක් ඇති බව අනාවරණය කරගෙන තිබේ.

    රාජපක්ෂ රෙජීමය යටතේ විවිධ වරදාන, වරප්‍රසාද හා පිටරට සවාරි, කොමිස් මුදල් හිමි වූ ත්‍රිවිධ හමුදාවල ඉහල නිලතල දරණ නිලධාරීන් යහපාලන ආණ්ඩුව සමග බද්ධ වෛරයකින් පසුවන බව දත්ත සහ සාක්ෂි සහිතව ඔප්පු කිරීමට හැකි බව මෙම විදෙස් ඔත්තු සේවා රජයේ ඉහළ නිලධාරීන්ට දන්වා ඇත. ඔවුන් තවදුරටත් පෙන්වා දී ඇත්තේ රජයේ සිදුවන සෑම කටයුත්තක්ම පැයක් යාමට ප්‍රථම හිටපු ජනාධිපතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට මෙන්ම නාමල් රාජපක්ෂටද ලබාදීමට තරම් රජයේ නිලධාරීන් හා ආරක්ෂක අංශයේ නිලධාරීන් ඔවුන්ට පක්ෂපාතී බවයි.

    මෙම තත්වය විදේශ ඔත්තු සේවාවල හිතළුවක් යැයි සිතා ඒ සඳහා ප්‍රතිකර්ම යෙදීමට ශ්‍රී ලංකාවේ ප්‍රභූ ආරක්ෂක සේවා අසමත් වුවහොත් නුදුරු අනාගතයේදී දරුණු පලවිපාක අත්විදීමට සිදුවීම අනිවාර්ය බව මෙම විදෙස් ඔත්තු සේවා පෙන්වා දී ඇත. ජනවාරි 08 වැනිදා පැවැත්වූ ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා අනිවාර්යෙන්ම පරාජය වන බව සති ගණනකට කලින් ප්‍රකාශ කර සිටියේ මෙම ඔත්තු සේවාවන් විසිනි.



    Code:
    http://sinhala.lankanewsweb.net/exclusive/16929-2015-05-11-14-11-45


    හික්හික්
    කවුද බන් පොංගල ව මරන්නේ . ගල් කපපු කොල්ලෙක් තමයි

    පින් අගමැති වා මැරුවත් ඉතින් කොලු කාරයෙක් තමා
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    'ප්‍රභූ ඝාතනයක් අත... 05-12-2015 09:38 AM umba ammata hukalama marapan
    :growl:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    රටේ බුද්ධි අංශ දැනගෙන ඉඳල නෑමයිත්‍රීපාල සිරිසේන අනාගතේ ජනාධිපති වෙනව කියල, ඒකයි ඔය බුද්ධි අංශෙ කියන එවුන්ටකටෞත්තර නැති හින්ද උන්ගෙ සෙට් එකක් තමයි මේ ගේම ගහන්නෙ.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කවුද මේ විදේශ ඔත්තුසේවා සදාම් හුසේන් ලග භයානක රසායනික අවි තියනවා කියල එරට විනාශ කරන්න මග හදපු ඔත්තු සේවාවද.සිරිසේනන පරිස්සම් වෙයන් ඇමරිකාවෙන්.ෆොනිල්ට රට දෙන්න මුන් ගේමක් ගහනවා වගෙයි
    :yes::yes::yes::yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පොනිල් හා ගල්මංගල ජිවිත අනතුරේ...
    සමලිංගික පලිගැනීමක් අත ළඟ..:D:D

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කවුද මේ විදේශ ඔත්තුසේවා සදාම් හුසේන් ලග භයානක රසායනික අවි තියනවා කියල එරට විනාශ කරන්න මග හදපු ඔත්තු සේවාවද.සිරිසේනන පරිස්සම් වෙයන් ඇමරිකාවෙන්.ෆොනිල්ට රට දෙන්න මුන් ගේමක් ගහනවා වගෙයි
    :yes::yes::yes::yes: