ප්‍රභූ නිර්ප්‍රභූ උභතෝකෝටිකය විසදමු - High IQ Members Only

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    දයාසිරි මෙතන මේ පැහැදිලි කරන දේ තේරෙන කවුරුහරි ඉන්නවද?

    @tharakaf for you attention only if not busy

    මෙතන පුක දීලා පස්සෙ PM දාල ලපයා උඹට පුකේ ඇරියා කියලා කෙඳිරි ගාන්න එපා ඉතින්. වේස කමේ යන්නෙ නැතුව එක පැත්තක හිටපන් ;) ;)
     
    • Haha
    Reactions: KrishanL89

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,811
    167,468
    113
    එකමත් එක රටක
    දයාසිරි මෙතන මේ පැහැදිලි කරන දේ තේරෙන කවුරුහරි ඉන්නවද?
    ඉතින් ඌ හරියට කියනවනේ බන් . ආයිත් ආහපන් . . ඒ තේරෙන්නෙත් නැත්නම් තව පාරක් අහපන් . .
    ඒත් නැත්නම් අත ඇරලා දාපං .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799

    So lets break it down into more understandable terms:

    Instead of Prabhu and Nirprabhu, let’s say White and Black.

    First video:

    Dayasiri says

    1, "they"ve created friction between White and Black politics,

    2. I saw Whites being arrested, and photos being posted with captions like "Now the law is the same for Whites and Blacks!",

    3. To them I say: arrest the people I’ve named as well to prove that the law truly applies equally to everyone.

    Second video:

    1. There is no White and Black , everyone's the same color

    2. It’s a distinction they’ve created.

    What Do You Mean Schitts Creek GIF by CBC
     
    • Haha
    Reactions: Yeezus

    උබත් ආයිත් අහපන් . . :rofl:

    ඌ කොහෙවත් කියන්නනේ නෑ උන් තමයි ප්‍රභූ කියලා ...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,811
    167,468
    113
    එකමත් එක රටක
    If what Dayasiri says (in the 2nd video) is true there isn't 🤷‍♂️
    දුප්පත් පෝසත් උන් ඉන්නව කොහොත්
    සුදු කළු උන් ඉන්නව කොහොමත් .
    කාට හරි පුලුවන් ඔය භේදය උලුප්පල වෙනම බෙදීමක් ඇති කරන්න . ඒක තමයි ජෙප්පෝ මෙච්චර කල් කරේ ප්‍රභූ නිර්ප්‍රභූ ගගා චන්දෙට කලින් . .
    දැන් උන් ඒ ප්‍රභූ කියපු උන්ට තිබ්බ වරප්‍රසාද පාවිච්චි කරන්නේ නැද්ද ?
    ලපයට ප්‍රභූ ආරක්ෂාව නැද්ද ?
    අගමැති ට ප්‍රභූ ආරක්ෂාව නැද්ද ???

    තියනවද නැද්ද කියපන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    දුප්පත් පෝසත් උන් ඉන්නව කොහොත්
    සුදු කළු උන් ඉන්නව කොහොමත් .
    කාට හරි පුලුවන් ඔය භේදය උලුප්පල වෙනම බෙදීමක් ඇති කරන්න . ඒක තමයි ජෙප්පෝ මෙච්චර කල් කරේ ප්‍රභූ නිර්ප්‍රභූ ගගා චන්දෙට කලින් . .
    දැන් උන් ඒ ප්‍රභූ කියපු උන්ට තිබ්බ වරප්‍රසාද පාවිච්චි කරන්නේ නැද්ද ?
    ලපයට ප්‍රභූ ආරක්ෂාව නැද්ද ?
    අගමැති ට ප්‍රභූ ආරක්ෂාව නැද්ද ???

    තියනවද නැද්ද කියපන්

    All right so now do you realize how what Dayasiri said in the 2nd video about there not being a "ප්‍රභූ" class can be confusing (hence the "උභතෝකෝටිකය")?

    The comments he made in the 1st video don’t make sense if there is no "ප්‍රභූ" class as he said in the second video.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,811
    167,468
    113
    එකමත් එක රටක
    All right so now do you realize how what Dayasiri said in the 2nd video about there not being a "ප්‍රභූ" class can be confusing (hence the "උභතෝකෝටිකය")?

    The comments he made in the 1st video don’t make sense if there is no "ප්‍රභූ" class as he said in the second video.
    ප්‍රභූ කියලා ගන්නේ බන් ඉපදෙද්දී තියන බෙදීමක් නෙවයි ජෙප්පෝ ස්ටේජ් වල කිව්වා වගේ . දැන් උන් අයිති වෙන්නෙත් විශේෂ ආරක්ෂාවක් දෙන්න ඕන කියලා සලකන කොටසකට . එක ට දේසපාලුවෝ ම ඕන නෑ . දියවඩන නිලමේ ටත් ඕක තියනව . අගවිනිසුරු වගේ තනතුරු වලටත් තියනව .
    හැබැයි ඕක නිකන් සල්ලි තියන සල්ලි නැති වගේ බෙදීමක් කරල ඒක පාවිච්චි කරල වෛරය වපුරපු දෙශාලනයක් තමයි ලපය ඇතුළු ජෙප්පෝ කරේ චන්දෙට කලින් . අද උනුත් ඒ උන් ප්‍රභූ කියල ඇගිල්ල දික් කරපු වරප්‍රසද පාවිච්චි කරනවා ලැජ්ජා නැතුව .
    ප්‍රභූ නිර්ප්‍රභූ කියලා line එකක් ගහල් බෙදීමක් ගහල දේශපාලනේ කරේ දෙප්පෝ කියලා තමයි අරු කියන්නේ .
     
    We need to establish that Dayasiri makes little sense in the second video when considering both videos 8-)

    After that we can discuss whether NPP MPs are 'ප්‍රභූ' too :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,811
    167,468
    113
    එකමත් එක රටක
    We need to establish that Dayasiri makes little sense in the second video when considering both videos 8-)

    After that we can discuss whether NPP MPs are 'ප්‍රභූ' too :yes:
    ප්‍රභූ ආරක්ෂාව NPP උන් පාවිච්චි කරනවද නැද්ද කියන එකට උබේ උත්තරේ දීපං කෝ ඉතින් .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ප්‍රභූ ආරක්ෂාව NPP උන් පාවිච්චි කරනවද නැද්ද කියන එකට උබේ උත්තරේ දීපං කෝ ඉතින් .

    We were discussing how Dayasiri makes little sense so if you want to talk about how NPP MPs are using "ප්‍රභූ" privileges we need to set the Dayasiri discussion aside first 😬
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,811
    167,468
    113
    එකමත් එක රටක
    We were discussing how Dayasiri makes little sense so if you want to talk about how NPP MPs are using "ප්‍රභූ" privileges we need to set the Dayasiri discussion aside first 😬
    ඉතින් ජෙප්පෝ ඒ ප්‍රභූ privileges උලුප්පල සාමන්‍ය මිනිස්සු යි වරප්‍රසාද තියන උනුයි අතර බෙදීමක් හදල වෛරය පතුරලා දේශපාලනය කරන එක ගැන තමයි ඌ දෙකේම කියන්නේ .
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,799
    113
    ඉතින් ජෙප්පෝ ඒ ප්‍රභූ privileges උලුප්පල සාමන්‍ය මිනිස්සු යි වරප්‍රසාද තියන උනුයි අතර බෙදීමක් හදල වෛරය පතුරලා දේශපාලනය කරන එක ගැන තමයි ඌ දෙකේම කියන්නේ .

    How come there could be "ප්‍රභූ privileges" if there is no "ප්‍රභූ" class and that's just a distinction made by Jeppos (as he claimed in the 2nd video) :lol:
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,811
    167,468
    113
    එකමත් එක රටක
    How come there could be "ප්‍රභූ privileges" if there is no "ප්‍රභූ" class and that's just a distinction made by Jeppos (as he claimed in the 2nd video) :lol:
    ප්‍රභූ pirivileges තියෙන්නේ . class එකක් නෑ .
    class එකක් / පන්ති භේදයක් විදියට ප්‍රභූ privileges පෙන්නල/ බෙදීමක් පෙන්නල දෙස්පාලෙන් කරේ jeppo .. ඒ තේරෙන්නෙත් නැද්ද බන් ?