ඉතින් ඌ හරියට කියනවනේ බන් . ආයිත් ආහපන් . . ඒ තේරෙන්නෙත් නැත්නම් තව පාරක් අහපන් . .දයාසිරි මෙතන මේ පැහැදිලි කරන දේ තේරෙන කවුරුහරි ඉන්නවද?
ඉතින් ඌ හරියට කියනවනේ බන් . ආයිත් ආහපන් . . ඒ තේරෙන්නෙත් නැත්නම් තව පාරක් අහපන් . .
ඒත් නැත්නම් අත ඇරලා දාපං .
උබත් ආයිත් අහපන් . .So lets break it down into more understandable terms:
Instead of Prabhu and Nirprabhu, let’s say White and Black.
First video:
Dayasiri says
1, "they"ve created friction between White and Black politics,
2. I saw Whites being arrested, and photos being posted with captions like "Now the law is the same for Whites and Blacks!",
3. To them I say: arrest the people I’ve named as well to prove that the law truly applies equally to everyone.
Second video:
1. There is no White and Black , everyone's the same color
2. It’s a distinction they’ve created.
![]()

උබත් ආයිත් අහපන් . .
ඌ කොහෙවත් කියන්නනේ නෑ උන් තමයි ප්‍රභූ කියලා ...
ප්‍රභූ ආරක්ෂාව කියලා දෙයක් තියනවද ලංකාවේ ?So what are they then?
ප්‍රභූ ආරක්ෂාව කියලා දෙයක් තියනවද ලංකාවේ ?
දුප්පත් පෝසත් උන් ඉන්නව කොහොත්If what Dayasiri says (in the 2nd video) is true there isn't![]()
දුප්පත් පෝසත් උන් ඉන්නව කොහොත්
සුදු කළු උන් ඉන්නව කොහොමත් .
කාට හරි පුලුවන් ඔය භේදය උලුප්පල වෙනම බෙදීමක් ඇති කරන්න . ඒක තමයි ජෙප්පෝ මෙච්චර කල් කරේ ප්‍රභූ නිර්ප්‍රභූ ගගා චන්දෙට කලින් . .
දැන් උන් ඒ ප්‍රභූ කියපු උන්ට තිබ්බ වරප්‍රසාද පාවිච්චි කරන්නේ නැද්ද ?
ලපයට ප්‍රභූ ආරක්ෂාව නැද්ද ?
අගමැති ට ප්‍රභූ ආරක්ෂාව නැද්ද ???
තියනවද නැද්ද කියපන්
ප්‍රභූ කියලා ගන්නේ බන් ඉපදෙද්දී තියන බෙදීමක් නෙවයි ජෙප්පෝ ස්ටේජ් වල කිව්වා වගේ . දැන් උන් අයිති වෙන්නෙත් විශේෂ ආරක්ෂාවක් දෙන්න ඕන කියලා සලකන කොටසකට . එක ට දේසපාලුවෝ ම ඕන නෑ . දියවඩන නිලමේ ටත් ඕක තියනව . අගවිනිසුරු වගේ තනතුරු වලටත් තියනව .All right so now do you realize how what Dayasiri said in the 2nd video about there not being a "ප්‍රභූ" class can be confusing (hence the "උභතෝකෝටිකය")?
The comments he made in the 1st video don’t make sense if there is no "ප්‍රභූ" class as he said in the second video.
ප්‍රභූ කියලා ගන්නේ බන් ඉපදෙද්දී තියන බෙදීමක් නෙවයි ජෙප්පෝ ස්ටේජ් වල කිව්වා වගේ . දැන් උන් අයිති වෙන්නෙත් විශේෂ ආරක්ෂාවක් දෙන්න ඕන කියලා සලකන කොටසකට . එක ට දේසපාලුවෝ ම ඕන නෑ . දියවඩන නිලමේ ටත් ඕක තියනව . අගවිනිසුරු වගේ තනතුරු වලටත් තියනව .
හැබැයි ඕක නිකන් සල්ලි තියන සල්ලි නැති වගේ බෙදීමක් කරල ඒක පාවිච්චි කරල වෛරය වපුරපු දෙශාලනයක් තමයි ලපය ඇතුළු ජෙප්පෝ කරේ චන්දෙට කලින් . අද උනුත් ඒ උන් ප්‍රභූ කියල ඇගිල්ල දික් කරපු වරප්‍රසද පාවිච්චි කරනවා ලැජ්ජා නැතුව .
ප්‍රභූ නිර්ප්‍රභූ කියලා line එකක් ගහල් බෙදීමක් ගහල දේශපාලනේ කරේ දෙප්පෝ කියලා තමයි අරු කියන්නේ .

ප්‍රභූ ආරක්ෂාව NPP උන් පාවිච්චි කරනවද නැද්ද කියන එකට උබේ උත්තරේ දීපං කෝ ඉතින් .We need to establish that Dayasiri makes little sense in the second video when considering both videos
After that we can discuss whether NPP MPs are 'ප්‍රභූ' too![]()
ප්‍රභූ ආරක්ෂාව NPP උන් පාවිච්චි කරනවද නැද්ද කියන එකට උබේ උත්තරේ දීපං කෝ ඉතින් .
ඉතින් ජෙප්පෝ ඒ ප්‍රභූ privileges උලුප්පල සාමන්‍ය මිනිස්සු යි වරප්‍රසාද තියන උනුයි අතර බෙදීමක් හදල වෛරය පතුරලා දේශපාලනය කරන එක ගැන තමයි ඌ දෙකේම කියන්නේ .We were discussing how Dayasiri makes little sense so if you want to talk about how NPP MPs are using "ප්‍රභූ" privileges we need to set the Dayasiri discussion aside first![]()
ඉතින් ජෙප්පෝ ඒ ප්‍රභූ privileges උලුප්පල සාමන්‍ය මිනිස්සු යි වරප්‍රසාද තියන උනුයි අතර බෙදීමක් හදල වෛරය පතුරලා දේශපාලනය කරන එක ගැන තමයි ඌ දෙකේම කියන්නේ .

ප්‍රභූ pirivileges තියෙන්නේ . class එකක් නෑ .How come there could be "ප්‍රභූ privileges" if there is no "ප්‍රභූ" class and that's just a distinction made by Jeppos (as he claimed in the 2nd video)![]()