ප්‍රමාණ සමික්ෂක පාඨමාලා

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
Good post bro


Bump . Thank you

bump
rep +++

Bummmmmmmmp

Update this machan

මචං ගොඩක් වටින දෙයක්..
මමත් ගෙයක් හදන්න ඉන්නේ ලගදිම, මට කියන්න මගේ පැත්තෙන් QS කෙනෙක්ගේ ප්‍රයෝජන මොනවද?
ඔයා පිට අයට කරනවද? චාජස් යන්නේ කොහොමද?
එහෙම ගෙයක් හදද්දි ඔයාගේ වගකීම් මොනවද?

free time thiyana welawaka mama liyannam machan. Ela. All the Best


Machan Mamath Qs kenak. Ubala QS karana wanam English Medium teyana institute ekakin karapan. malata sinhala medium karanna epa. work karanna apuwahama amaruwe watanawa.

niyamai Machan.Uba harima idea ekak ganna kiyala thiyenawa. uba contractor kenek gawa godak kal wada karala thiyena bawa penawa.:yes:


Thanks All
 

lalhtt

Active member
  • Sep 5, 2012
    273
    53
    28
    මේ පොස්ට් එක ගොඩක් හොඳයි එයට යමක් එකතු කරන්න ඕන කියලා හිතුන නිසා මෙය ලියන්නේ
    QS කෙනෙකුගේ ජොබ් එකේ තවත් වැදගත් කාර්‍යක් තියනවා
    එය තමයි කන්ට්‍රෑක්ට් ඩොකුයුමන්ට් ගැන හොඳ අවබෝදයක් ලබා ගැනීම
    මෙයට අනිවාර්යෙන් හොඳ ඉංග්‍රීසි දැනුමක් අවශ්‍යයි
    මොකද FIDIC වැනි ඩොකුයුමන්ට් ඉංග්‍රීසියෙන් ඇති නිසා
    අපි QS කෙනෙකුගේ කාර්‍ය බාරය සරලව විස්තර කලත්
    ඔහුට නීතික්ඡයෙකු වැනි තීක්ශන බුද්දියක් තිබීම අවශ්‍යයි
    මොකද ඕනෑම කොන්ත්‍රාත්තුවක නීති රීති ගැන (conditions of the contract) හොඳ අවබෝදයක් තිබීම වැදගත්
    කොන්ත්‍රාත්තුවේ මතු පිටින් නොපෙනෙන දීමනා ඉල්ලීම් (claims) දිනා ගැනීමට හෝ උපදේශක අංශයේ (consultant) නම් එවැනි නීත්‍යානුකූල නොවන ඉල්ලීම් ප්‍රතික්ශේප කිරීඉමටත් මේ දැනුම ඉතා වැද ගත්‍
    එමෙන්ම නව ඒකක මිල ගනන් (new rates) සෑදීමේදී මෙම නීති රීති ගැන මනා අවබෝදයක් තිබීමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත හැක