එහෙනම් doctor කෙනෙක් license නැතුව practice කරන එකත් OK ද?
ඒකයි මේකයි දෙකක් බන් . .. ලයිසන් ඕනේ බෙහෙත් දෙන්නමත් නෙවෙයි . දැන් ඔය දෙයියන්ගේ බලෙන් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්නේ .. ඒවා අල්ලන්නේ උන් අර ආයුර්වෙද වගේ නමක් ගැහුවොත් තමයි . profit ජෙරම් බෙහෙත් දෙන්නේ .
ආයතනයක උගන්නවා වගේ නෙවෙයි , තමන් දන්නා දෙයක් වෙන කෙනෙක්ට කියල දීල මුදල් ගන්න පුලුවන් .
දැන් ඔය එක එක course කරන උන් ඉන්නේ . ඒවත් ටියුෂන් තමයි . ඒවා කොහොමද නියාමනය කරන්නේ .
අධ්‍යාපනය දෙන එක එහෙම නියාමනය කරන්න හොද නෑ එක එකාගේ නිර්ණායක මත .
ගුරුවරයා හොද නැත්නම් , subject එක දන්නේ නැත්නම් උගන්නන බෑ හරියට , ළමයි එන්නේ ත් නෑ .
හරි නම් ඔය නියාමන දාන්න ඕනේ primary education වලට . ඒවා හැමෝටම උගන්නන්න බෑ . අනික පොඩි ළමයි එක්ක වැඩ කරන්න වෙන මානසිකත්වයක් තියෙන්න ඕනේ . . ලොකු උන්ට ටියුෂන් කරන්න පුලුවන් සමහර AL pass වෙලා Uni යන්න ඉන්න උන්ටත් ස්කොලේ ටිච්ර්ලට වඩා හොදට .