ප්‍රයිවට් කැම්පස්වල IT ඩිග්‍රි ගැන

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,774
    28,148
    113
    ඔය මොකා degree කලත් වැඩක් නෑ වැඩබැරිනම්. එනිසා පුළුවන් තරං skills හදාගන්න බලන්න. 🙂 Internship එකේදි ඩිග්රිය බැලුවට පස්සේ බලන්නේ උඹේ හැකියාවන්.
     
    • Like
    Reactions: Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    ඔය මොකා degree කලත් වැඩක් නෑ වැඩබැරිනම්. එනිසා පුළුවන් තරං skills හදාගන්න බලන්න. 🙂 Internship එකේදි ඩිග්රිය බැලුවට පස්සේ බලන්නේ උඹේ හැකියාවන්.
    skill කිව්වට පලවෙනි ජොබ් එකේදි ඩිග්‍රි එක ගත්තු තැන බලනවනේ.අනික හොද ගයිඩන්ස් එකක් ඕනෙනෙ