එල එල උපන්දිනේ දවසෙත් අපිව අමතක කරල නෑ
උපන්දින තෑග්ගක් අපිට දීල වගෙයි
නියමයි නියමයි
හොද පෝස්ට් එකක් මිගා ගෙන්
සුභම සුභ උපන්දිනයක් වෙවා



මැක්සා...ගොඩක් වටින සයිට්ස් ටිකක්.....
Thnx......![]()


එලස්ස්ඒකත් එහෙමද ? මෙන්න මගේ ගානෙ කේක් ගෙඩියක්:
![]()


නියම පොස්ට් එක මචං...
රෙප් නොදී කොහොමද ....
ආ මෙන්න

