ප්‍රරශ්ණයක් බන්

gayanwin

Well-known member
  • Jan 4, 2009
    2,563
    383
    83
    Kurunegala
    සිදුහත් කුමාරය මුල්න්ම භාවනා කරේ (ප්‍රරශ්නය අහන විදිය හරිද ක‍ිය්න නම් දන් නෑ බන්) කොතනද කියල අහනව පොඩි එකාග මොකද්ද බන උත්තරේ
     
    • Like
    Reactions: Ryan08

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113

    පිය රජු දෙවන වර වැදීම (වප් මඟුල් උත්සවය )​

    ටික කලකට පසු කුඹුරු සී සෑමේ කාලය ලඟා වුණි. මෙය ආරම්භ වන්නේ රජතුමා සහභාගී වන රාජකීය උත්සවයකිනි. එම උත්සවය වප් මඟුල් උත්සවය නමින් හඳුන්වයි. කුමරුට පස් මසක් වන විට වප්මඟුල් උත්සවය සංවිධානය කෙරුණි. කුමාරයාගේ සුළු මව වූ මහා ප්‍රජාපතී ගෝතමී දේවිය හා අනෙකුත් කිරිමවුවරුන්ද, සේවිකාවන්ද උත්සවයට සහභාගී වූහ. සේවිකාවන්ද කුමාරයාට හිරුරැස් නොවැටෙන සේ තිර රෙදිවලින් ආවරණය කර උත්සවය බැලීම පිණිස ගියහ.

    වටපිට බැලූ සිදුහත් කුමාරයාට දැක ගැනීමට හැකිවූයේ තමන් පමණක් සිටින බවත්, අවට කිසිවෙකුත් නැති බවත්ය. එවිට කුමාරයා සංසාරික පුරුද්දට අනුව තමන් පුරුදු පුහුණු කල ආනාපාන සති භාවනාව වඩන්නට වූහ. ටික වෙලාවක් යද්දී ධ්‍යානයක් උපදවා ගත් කුමාරය අහසේ පලක් බැඳ භාවනා කරන්නට විය.

    ටික වෙලාවකින් එහි පැමිණි කිරිමවුවරුන් සහ සේවිකාවන් දුටුවේ අහසේ පලක් බැඳ භාවනා කරන කුමාරයාය. ඔවුන් වහා ගොස් රජතුමාට මේ සිද්ධිය සැළකලෝය. එවිට රජතුමා මහ පිරිවර සමඟින් මේ විශ්මිත දර්ශනය බැලීමට පැමිණියෝය. එහි පැමිණි රජතුමා භාවනා කරන කුමාරයා දැක මේ මාගේ දෙවන වැඳීමයි යනුවෙන් පවසා දෙවෙනි වරටද තම පුතුණුවන් වැන්දේය.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,628
    1
    51,349
    113
    ප*යාගල
    sorry.com
    mama issara iskole yana podi kale kari bayen hitiye bn. iskolen out unama samaje jiwath weddi magen minissu owa ahai kiyala. specially history and buddhism. mata gaatha padam karanna therenne na. pattama phobia ekakin hitiye. :(
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    mama issara iskole yana podi kale kari bayen hitiye bn. iskolen out unama samaje jiwath weddi magen minissu owa ahai kiyala. specially history and buddhism. mata gaatha padam karanna therenne na. pattama phobia ekakin hitiye. :(
    මම පොඩි කාලෙ බයෙන් හිටියෙ හින්දි ෆිල්ම් වල වගේ ලොකු වෙලා කෙල්ලෙක් සෙට් කරගත්තට පස්සෙ සින්දු කිය කිය මල් ගස් වටේ කැරකි කැරකි නටන්න වෙනව නේද කියල. 🥴
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,311
    166,625
    113
    එකමත් එක රටක
    මම පොඩි කාලෙ බයෙන් හිටියෙ හින්දි ෆිල්ම් වල වගේ ලොකු වෙලා කෙල්ලෙක් සෙට් කරගත්තට පස්සෙ සින්දු කිය කිය මල් ගස් වටේ කැරකි කැරකි නටන්න වෙනව නේද කියල. 🥴
    වෙන්වලු යකෝ.. යාළුවෙලා බලපං කෝ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    • Like
    Reactions: Ryan08 and Any.key

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,895
    2,497
    113
    colombo
    All these are unconfirmed fairy tales bro... Teach your kid about the stars and galaxies at least😊.
    6b1e2658b75974eec3b59c767707bffc.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම පොඩි කාලෙ බයෙන් හිටියෙ හින්දි ෆිල්ම් වල වගේ ලොකු වෙලා කෙල්ලෙක් සෙට් කරගත්තට පස්සෙ සින්දු කිය කිය මල් ගස් වටේ කැරකි කැරකි නටන්න වෙනව නේද කියල. 🥴
    කලින් relationship එක හබක් උන හේතුව දැන් තේරෙනව නේද :rofl: