ප්‍රර්චස් දෙකක ඉඩමක් ගත්තොත් කඩයක් දාන්න අවසර නැතිවෙයිද?
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Feb 7, 2026 #1 ප්‍රර්චස් දෙකක ඉඩමක් ගත්තොත් කඩයක් දාන්න අවසර නැතිවෙයිද? Last edited: Feb 7, 2026
Mali2009 Well-known member May 20, 2009 1,825 1,509 113 Feb 7, 2026 #2 Bam said: ප්‍රර්චස් දෙකක ඉඩමක් ගත්තම ඒකේ කඩයක් දාන්න අවසර නැතිවෙයිද? Click to expand... කොළඹ නම් පුලුවන් Reactions: Bam and Inigo Montoya
Bam said: ප්‍රර්චස් දෙකක ඉඩමක් ගත්තම ඒකේ කඩයක් දාන්න අවසර නැතිවෙයිද? Click to expand... කොළඹ නම් පුලුවන්
Bam Well-known member Apr 6, 2025 5,017 11 3,559 113 Feb 7, 2026 #3 Mali2009 said: කොළඹ නම් පුලුවන් Click to expand... කොලඹ දිස්ත්‍රික්කයේ ඕනම තැනක පුලුවන්ද ?
Mali2009 Well-known member May 20, 2009 1,825 1,509 113 Feb 7, 2026 #4 Bam said: කොලඹ දිස්ත්‍රික්කයේ ඕනම තැනක පුලුවන්ද ? Click to expand... දන්නෙ නෑ කොළඹ 1 -15 පුලුවන් කඩ දාන්න Reactions: Bam
Bam said: කොලඹ දිස්ත්‍රික්කයේ ඕනම තැනක පුලුවන්ද ? Click to expand... දන්නෙ නෑ කොළඹ 1 -15 පුලුවන් කඩ දාන්න
M m silva Member Jan 3, 2017 27 9 3 Feb 7, 2026 #5 පලාත් පාලන ආයතනයෙන් ආයතනයට ප්‍රමාණය වෙනස් වෙනවා, ගන්න් කලින් අනිවාර්යයෙන් අදාළ පාලාත් පාලන ආයතනයට ගිහින් අහන්න Reactions: Bam and Inigo Montoya
පලාත් පාලන ආයතනයෙන් ආයතනයට ප්‍රමාණය වෙනස් වෙනවා, ගන්න් කලින් අනිවාර්යයෙන් අදාළ පාලාත් පාලන ආයතනයට ගිහින් අහන්න