ප්‍රර්චස් දෙකක්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ප්‍රර්චස් දෙකක ඉඩමක් ගත්තොත් කඩයක්
    දාන්න අවසර නැතිවෙයිද?
     
    Last edited:

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,509
    113
    කොලඹ දිස්ත්‍රික්කයේ ඕනම තැනක පුලුවන්ද ?


    දන්නෙ නෑ කොළඹ 1 -15 පුලුවන් කඩ දාන්න
     
    • Like
    Reactions: Bam

    m silva

    Member
    Jan 3, 2017
    27
    9
    3
    පලාත් පාලන ආයතනයෙන් ආයතනයට ප්‍රමාණය වෙනස් වෙනවා, ගන්න් කලින් අනිවාර්යයෙන් අදාළ පාලාත් පාලන ආයතනයට ගිහින් අහන්න