ප්‍රව්ඩ් 2 බ් ශ්‍රී ලංකන් 🇱🇰

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,336
    2,988
    113
    trump debate GIF


    mitto rn
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    අඩෝ නිකන් හිතපන් සුද්දෙක් ලංකාවේ නම හරි කියනවා දකින්න අපේ උන් කොච්චර නොන්ඩි ජාතියක්ද කියලා 🥴 🥴

    අවුරුදු 500ක වහල් භවෙ ජාන උඹ අපි හැමොගෙම ඇඟවල් අස්සෙ තියනව ... අපේ slave masters ල අපිව අගයනව දකිද්දි slave අපිට චූන් 😂
     
    • Like
    Reactions: tharakaf