ප්‍රවීණ කලාවේදී සතිස්චන්ද්‍ර එදිරිසිංහ අභාවප්‍රාප්ත වෙයි🏳️☸️

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    එතුමාට නිවන් සුව ලැබේව..
    සතිස්චන්ද්‍ර එදිරිසිංහ මාහට ඉස්සර නාට්‍ය බර ගානක රපාල තියනව. රගපෑම් නම් සුපිරි ඉතින්.

    උඹලට මතක මොනවද මෙතුමා රගපාපු නාට්ටි..
     
    • Like
    Reactions: jhnnwp