මුගේ වීර හපකම් බුකියේ යනවා .
කොටින්ම දස පුද්ගල ඝාථකයෙක් .
කොටින්ම දස පුද්ගල ඝාථකයෙක් .
මුගේ වීර හපකම් බුකියේ යනවා .
කොටින්ම දස පුද්ගල ඝාථකයෙක් .
Ape un bonawaඅක්මාවෙ සීන් බේරන්න අමාරුයි නේද? මේ මාසෙට අහපු තුන්වෙනි එක ඔක්කොම ඔය වයස රේන්ජ් එකේ
ඒකත් පළාත් අනුව වෙනස් වෙනවා ලංකාවේ.Ape un bonawa
Sudu bath kanawa, oka thama
Fatty liver nisa sahenna un marenawa lanakwe
අඩෝ හෙණ සීන් එකක් අද දැනගත්තා.Ape un bonawa
Sudu bath kanawa, oka thama
Fatty liver nisa sahenna un marenawa lanakwe
https://www.gossiplankanews.com/2017/05/Michelle-Reimers-speaks.htmlacid scene? i remember she was a super model at that time. he had tried to kiss her in club and she slapped him and he took revenge. no idea how true it is.
අඩේ මගෙත් අක්මාව අවුල්ද දන්නෙ නෑඵහෙම කෙල වුනාට මැරෙන්නේ නෑ..නාමල් උඩුගමත් බේරුණේ අක්මාව අයින් කරලා අළුතින් කෑල්ලක් දාලත්..මූ හරියට පරිස්සම් වෙන්නේ නැතුව ඉන්න අැති..අක්මා ලෙඩ තියෙනවනම් පරිස්සම් වෙන්න ඕන..තේ, කෝපි වත් බොන්න බෑ..

ai sudu bath wala awla mokkda? wena monawda kanna kiyanne?Sudu bath kanawa
Sudu bath adu karanna, rathu bath kannaai sudu bath wala awla mokkda? wena monawda kanna kiyanne?
mekata hethuwa lohan da?
ඇයි ඒ රතු බත් හොදයි කියන්නේ? මොකක්ද වෙනස එකම හාල් නේ ?Sudu bath adu karanna, rathu bath kanna
Seeni angata enawa godak sudu hal walin, liver eka awule wenawa kalaya ekka
Npp ආණ්ඩුව හින්දාඇයි ඒ රතු බත් හොදයි කියන්නේ? මොකක්ද වෙනස එකම හාල් නේ ?
No tharinda's father is ashan ratwatte. A cousin of lohan. He captained trinity rugby team in 1983. Lohan's only son johan is a bum. උට හරියට සිංහලවත් කතාකරන්න බෑmekata hethuwa lohan da?
Tharinda rathwatte kiyanne meyage puthada?
trinity 1987 league ekak dinala thiyenne. e team eke lohan hitiyalu..
ita passe dinala thiyenne 2025. meyath yanna athi balanna...
meya coach karalath thiyenawalu trinity eke... mokak hari youtube ekaka thibba..
ආතල් නෙහ්.. බිස්නස් ඒක වෙනවා කස්ටමර් මලත් වෙලෙන්දට අවුලක් නැ..අඩෝ හෙණ සීන් එකක් අද දැනගත්තා.
කොළ කැඳ වලට පොල් කිරි අඩුවෙන් දාන්න. එක එක පිටි ජාති කලවම් කරනවා. හිතපන්කෝ දියවැඩියා ලෙඩෙක් කෝවක්කා කැඳ කියලා ගහලා තියෙන්නේ පිටි මිශ්‍ර වතුර කියලා.