ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ලොහාන් රත්වත්තේ අභාවප්‍රාප්ත වෙයි

    හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ලොහාන් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    පවුලේ ආරංචි මාර්ග සඳහන් කළේ අසනීප තත්ත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මිය ගිය බවය.

    මියයන විට ඒ මහතා 57 වැනි වියෙහි පසුවිය
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    lohan_21_11_24-1000x600.jpg
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,037
    113
    අක්මාවේ සැත්කමක් කරලා හිටියේ. බලන්න ගියා.
    අක්මාවෙ සීන් බේරන්න අමාරුයි නේද? මේ මාසෙට අහපු තුන්වෙනි එක ඔක්කොම ඔය වයස රේන්ජ් එකේ
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    අක්මාවෙ සීන් බේරන්න අමාරුයි නේද? මේ මාසෙට අහපු තුන්වෙනි එක ඔක්කොම ඔය වයස රේන්ජ් එකේ
    ow. mama me ada ahapu dewani eka. 1985 kenek anik kena
     
    • Wow
    Reactions: Asmodeus

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,198
    46,998
    113
    අම්බානක ගසලාම තමයි අක්මාව නම් කෙල වෙන්න ඇත්තේ :yes:

    ඵහෙම කෙල වුනාට මැරෙන්නේ නෑ..නාමල් උඩුගමත් බේරුණේ අක්මාව අයින් කරලා අළුතින් කෑල්ලක් දාලත්..මූ හරියට පරිස්සම් වෙන්නේ නැතුව ඉන්න අැති..අක්මා ලෙඩ තියෙනවනම් පරිස්සම් වෙන්න ඕන..තේ, කෝපි වත් බොන්න බෑ..
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,596
    113
    උගෙ ගෑනිව සෙට් කරගන්න ඕන. පට්ට ලස්සන කෑල්ලක් හිටියෙ.
    අර ලෝක රූරාජනී තරඟයට ගිය එක නේද