ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

samsri

Well-known member
  • May 15, 2018
    3,173
    2,411
    113
    ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    දීර්ඝ කාලයක් රෝගාතුරව සිටි ප්‍රවීණ ගායන ශිල්පි ෂෙල්ටන් මුතුනමගේ මහතා මියයන විට 73 වන වියෙහි පසුවිය.

    ඔහු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේ ය.

    90 දශකය තුළ මෙරට ජනප්‍රිය ගායන ශිල්පියෙකු වු ඒ මහතා මහ සයුරේ ගැඹුරු දියේ, මේ දෙව් මැදුරේ, අවන්හලක ඉපදී මා ආදි ජනප්‍රිය ගීත රැසක් මෙරට ගීත ක්ෂේත්‍රයට එක්කර තිබුණි.

    adaderana
     
    • Sad
    Reactions: The Kingslayer

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,394
    1,958
    113
    90669-392098e1522cba3c3befd63cd2ac5511.jpg
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    ඔව් නේද බන් ලක්ශ්මන් විජේසේකරත් නැතිවෙලා