ප්රවෘත්තියක්
"ජොනීව අත්අඩංගුවට ගනියි" - ප්රවෘත්තියක්
"ආ මෙන්න යහපාලනෙං හොරු අල්ලන්න පටං අරං. ඉස්සෙල්ල බැසිලා දැං ජොනියා.. ඔහොම යං ඔහොම යං"- ටොයියෙක්
"අනේ යකෝ රවී සතොසෙන් හොරකං කරලා තියන ඒව උඹලට පේන්නෙ නෑ?"- බයියෙක්
"සතොසේ හොරකං කරන්නෙ නැතුව දුකසේ හොරකං කරන්නද බං?"- රවී