ප්‍රවෘත්තියක්

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ප්‍රවෘත්තියක්

"ජොනීව අත්අඩංගුවට ගනියි" - ප්‍රවෘත්තියක්
"ආ මෙන්න යහපාලනෙං හොරු අල්ලන්න පටං අරං. ඉස්සෙල්ල බැසිලා දැං ජොනියා.. ඔහොම යං ඔහොම යං"- ටොයියෙක්
"අනේ යකෝ රවී සතොසෙන් හොරකං කරලා තියන ඒව උඹලට පේන්නෙ නෑ?"- බයියෙක්
"සතොසේ හොරකං කරන්නෙ නැතුව දුකසේ හොරකං කරන්නද බං?"- රවී
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    "ජොනීව අත්අඩංගුවට ගනියි" - ප්‍රවෘත්තියක්
    "ආ මෙන්න යහපාලනෙං හොරු අල්ලන්න පටං අරං. ඉස්සෙල්ල බැසිලා දැං ජොනියා.. ඔහොම යං ඔහොම යං"- ටොයියෙක්
    "අනේ යකෝ රවී සතොසෙන් හොරකං කරලා තියන ඒව උඹලට පේන්නෙ නෑ?"- බයියෙක්
    "සතොසේ හොරකං කරන්නෙ නැතුව දුකසේ හොරකං කරන්නද බං?"- රවී
    රවී කරුනා නායක සතොස හොරකන් කළා කියන්නේ එක විකුනපු නිසා ද ? (පවුද්ගලික කරණය කරපු නිසා )
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    රවී කරුනා නායක සතොස හොරකන් කළා කියන්නේ එක විකුනපු නිසා ද ? (පවුද්ගලික කරණය කරපු නිසා )

    ube wayasa kiyahanko mama explain karannam
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම හිතන්නේ නෑ 100% හොද මිනිස්සු ඇති කියලා, අපි ජන්දය දෙන්න ඕනේ අවම හානියක් වෙන පැත්තටයි.
    රනිල්ව නම් කොහොම හරි ගෙදර යවන්න ඕනේ, නැත්නම් රටේ සංස්කෘතිය විනාශ වෙලා, අපි බටහිර බළල් අතක් වෙන එකයි වෙන්නේ.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    මම හිතන්නේ නෑ 100% හොද මිනිස්සු ඇති කියලා, අපි ජන්දය දෙන්න ඕනේ අවම හානියක් වෙන පැත්තටයි.
    රනිල්ව නම් කොහොම හරි ගෙදර යවන්න ඕනේ, නැත්නම් රටේ සංස්කෘතිය විනාශ වෙලා, අපි බටහිර බළල් අතක් වෙන එකයි වෙන්නේ.

    ammapa kiyapan
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකුත්ම නැතුවට වඩා එක හොරෙක් හරි අල්ලන එක හොඳ නැද්ද බං?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකුත්ම නැතුවට වඩා එක හොරෙක් හරි අල්ලන එක හොඳ නැද්ද බං?

    මොකුත්ම නැතුවට වඩා එක හොරෙක් හරි අල්ලන එක හොඳyi:yes:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    "ජොනීව අත්අඩංගුවට ගනියි" - ප්‍රවෘත්තියක්
    "ආ මෙන්න යහපාලනෙං හොරු අල්ලන්න පටං අරං. ඉස්සෙල්ල බැසිලා දැං ජොනියා.. ඔහොම යං ඔහොම යං"- ටොයියෙක්
    "අනේ යකෝ රවී සතොසෙන් හොරකං කරලා තියන ඒව උඹලට පේන්නෙ නෑ?"- බයියෙක්
    "සතොසේ හොරකං කරන්නෙ නැතුව දුකසේ හොරකං කරන්නද බං?"- රවී

    :D:D:D:D:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    මම හිතන්නේ නෑ 100% හොද මිනිස්සු ඇති කියලා, අපි ජන්දය දෙන්න ඕනේ අවම හානියක් වෙන පැත්තටයි.
    රනිල්ව නම් කොහොම හරි ගෙදර යවන්න ඕනේ, නැත්නම් රටේ සංස්කෘතිය විනාශ වෙලා, අපි බටහිර බළල් අතක් වෙන එකයි වෙන්නේ.
    බයියෙක් detected :yes:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    රවී කරුනා නායක සතොස හොරකන් කළා කියන්නේ එක විකුනපු නිසා ද ? (පවුද්ගලික කරණය කරපු නිසා )

    Hina yana katha ahanna epa yako :rofl:
     
    Dilshankgc

    Member
    Jan 28, 2013
    969
    164
    0
    මම හිතන්නේ නෑ 100% හොද මිනිස්සු ඇති කියලා, අපි ජන්දය දෙන්න ඕනේ අවම හානියක් වෙන පැත්තටයි.
    රනිල්ව නම් කොහොම හරි ගෙදර යවන්න ඕනේ, නැත්නම් රටේ සංස්කෘතිය විනාශ වෙලා, අපි බටහිර බළල් අතක් වෙන එකයි වෙන්නේ.

    Sira kathawa :yes: