.:ප්‍රවේගය | Pravegaya | Official Trailer 2015:.

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    6a00e54ef49d0a88330120a86137b5970b-800wi




    ෆිල්ම් ඕනී නෑ බන් මේක දැක්කාම නම් :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මේක නම් වැඩක් වෙන එකක් නැහැ බන්. කොපි කරනවා නම් කරන්න ඕනේ ඉංග්‍රීසි එකක්. මල ජරා සින්දු වලට නටන එකෙන්ම ෆිල්ම් එපා වෙනවා.

    action නම්



    අපි හිතමු මෙහෙම එකක් ගහන්න අපේ උන්ට බජට් එකක් නැහැ කියල. ඇයි උන්ට බැරි hangover වගේ එකක් ගහන්න.




    හින්දි කොපි කරනවා නම් ගහපංකෝ මේ වගේ එකක්






    love story ඕනේ නම් එකටත් හොඳ උදාහරණ තියනවා. අපේ උන් කොපි කරන්නේ 90 ගණන්වල ආපු බාල හින්දි / දෙමල ෆිල්ම් :eek::growl::growl::growl:
     

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    821
    756
    93
    meke oya inna pradan naluwa kellek da kollek da ban??? kollek nam joka andama walla hodata penna thiyenne ona ne eth ko ban muge ehema set ekak penne nahe ne .. eka da ban oya kiyana wenasa


    6a00e54ef49d0a88330120a86137b5970b-800wi

    ado sira ban, ara pitipasse ekage ekaget packet 1 hodata penna tiyanawa.
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Yako Tamil Film ekaka copy ekak, ane mandha bang, kawada api goda eida kiyala, anika thama moda joke,

    Ese mese copyth nevei, mulumunimnma copy, BG music, Songs hemadema,

    yako issara gahapu sinhala films langinwath thiyanna behe, pattama ewa, ASWESUMa ehema epa nehe.

    kawada ehema deyak aaye hadaida danne nehe
     
    Last edited:

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මම හිතුව මේක මීට වඩා හොදට කරල ඇති කියල. :(
    trailer එකත් කිසි ගතියක් නෑ.
    ෆිල්ම් එකත් සුපර් සික්ස් වගේද දන්නෑ. :baffled:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ෆිල්ම් එක නම් හොදයි වගේ. BUT අකමැතිම බූතයෙක් ඉන්නවා.. ගොන්ජා
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම හිතුව මේක මීට වඩා හොදට කරල ඇති කියල. :(
    trailer එකත් කිසි ගතියක් නෑ.
    ෆිල්ම් එකත් සුපර් සික්ස් වගේද දන්නෑ. :baffled:


    මේක අවුරුදු 3 ට කලින් කරපු එකක් මචන්...
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,611
    14,241
    113

    අයියෝ ෆේක් පොන්ස් මම ආලෝකෝ උදපාදී ගැනත් ත්‍රෙඩ් එකක් දැම්ම ඒ කාලෙම.. මෙන්න දැක්කේ නැත්තම් බලාගනින්..:lol:


    http://www.elakiri.com/forum/showthread.php?t=1666073

    දෙමල කොපි වලින් සිනමාව ගොඩ දාන්න බෑ පොන්ස් හැබැයි සිනමාව කියන්නේ රජ කතා, බන කතා විතරක් ෆිල්ම් වලට ගන්න එක නෙවෙයි... Action, Thriller, Drama, Romance, Horror මේ හැමදේම රසයන් වෙන වෙනම ප්‍රේක්ෂකයන්ට දෙන්න ඕන.. රජ කතා සහ කොමඩි වලට සිමා වෙලා තියෙන සිනමාව පුංචි හරි වෙනසකට අරන් යන්න ඕන..

    තමන්ගේ මතයට විරුද්ධ මතයක් ඉදිරිපත් උනාම "පොන්ස්" කියල වේදනාව පිටකරගන්න එකෙන් පෙන්නුම කරන්නේ ඔයාගේ ජාතකේ ගැටළුවක් මිසක් වෙන දෙයක් නෙවෙයි......හරි හමන් විදිහකට කතා කරන්න දන්නේ නැති මිනිස්සු එක්ක මොන සිනමා විචාරද :lol: එහෙම කට්ටියට ගැලපෙන්නේ ඔය දෙකයි පනහේ දෙමල කොපි වලින් ලැබෙන සිඟිති ආතල් තමයි ඉතින් :lol: (විසිල් ගගහ බලන්න පුළුවන් :rofl:)

    ඔයා දන්නේ නැති උනාට Action,Thriller කිව්වම බාල දෙමල ෆිල්ම් වලින් එහාට ගිය ලොකු වපසරියක් තියනවා........වෙනසක් ඕනේ කියල ගේන්න හදන්නේ Action Genre එකේ පහලම අඩියේ තියන දෙමල අභව්‍ය කොපි නම් ඊට වඩා ලංකාවේ දැන් තියන සිනමාව හොඳයි :lol:

    ඉස්සල්ලම ගිහින් හරි හමන් Action ෆිල්ම් එකක් බලල එන්න :lol:

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම දැක්කා Trailer එක.. කලින් ෆිල්ම් එකක් බලන්න ගිය වෙලාවේ.. ෆිල්ම් එක පටන්ගන්න කලියෙන් පෙන්නුවා.. පට්ටයි වගේ.. ෆයිට් සීන් එහෙම සුපිරියට කරල තියෙනවා.. බලමු ෆිල්ම් එක ආවම..

    අනිවා ඕක හැබැයි කොපියක් වෙන්න ඇති.. හින්දි හරි, තෙළිඟු හරි ෆිල්ම් එකක..
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    මුන්ට කොපි කරන්නැතුව ෆිල්ම් එකක් වත් හදාගන්න බෑනෙ :lol: