



meke oya inna pradan naluwa kellek da kollek da ban??? kollek nam joka andama walla hodata penna thiyenne ona ne eth ko ban muge ehema set ekak penne nahe ne .. eka da ban oya kiyana wenasa
![]()
මම හිතුව මේක මීට වඩා හොදට කරල ඇති කියල.
trailer එකත් කිසි ගතියක් නෑ.
ෆිල්ම් එකත් සුපර් සික්ස් වගේද දන්නෑ.![]()
meke oya inna pradan naluwa kellek da kollek da ban??? kollek nam joka andama walla hodata penna thiyenne ona ne eth ko ban muge ehema set ekak penne nahe ne .. eka da ban oya kiyana wenasa
![]()







ado oya film eka thama giye nedda ban. trailer eka awe 2012 da koheda. hena kal ne ban
අයියෝ ෆේක් පොන්ස් මම ආලෝකෝ උදපාදී ගැනත් ත්රෙඩ් එකක් දැම්ම ඒ කාලෙම.. මෙන්න දැක්කේ නැත්තම් බලාගනින්..
http://www.elakiri.com/forum/showthread.php?t=1666073
දෙමල කොපි වලින් සිනමාව ගොඩ දාන්න බෑ පොන්ස් හැබැයි සිනමාව කියන්නේ රජ කතා, බන කතා විතරක් ෆිල්ම් වලට ගන්න එක නෙවෙයි... Action, Thriller, Drama, Romance, Horror මේ හැමදේම රසයන් වෙන වෙනම ප්රේක්ෂකයන්ට දෙන්න ඕන.. රජ කතා සහ කොමඩි වලට සිමා වෙලා තියෙන සිනමාව පුංචි හරි වෙනසකට අරන් යන්න ඕන..
එහෙම කට්ටියට ගැලපෙන්නේ ඔය දෙකයි පනහේ දෙමල කොපි වලින් ලැබෙන සිඟිති ආතල් තමයි ඉතින්
(විසිල් ගගහ බලන්න පුළුවන්
)

e para tava ekek rep kapala.kavudo ponnayek mata - rep dellane meke post ekata

movie balanwnam balapan "Machan"
"Mille Soya"
onna movies..tamil ewa copy araa gahapu nemei bnz...!!
yathrthaya sinamwata nagala haduwa katha...!!