මචෝ... මීන ලග්න කාරයන්ට මොකෝ වෙන්නේ ඈ... මන් මීන.![]()

අවුල් කියන්නේ ඉතින් විය හියදම් තමා.කොහොමත් ගිය අවුරුදු දෙක තරම්ම නම් චාටර් නෑ.
කේන්දරේ චන්ද්රයා කොහෙද ඉන්නේ?
පුද්ගලිකව පිලිතුරු ලියන්ඩ වෙලාවක් නෑ බන්.දැන් ටිකක් ෆ්රී ඉන්නේ.දැන් ඕනේ එකක් අහපන්mchn puluwan nam inbox clear karapan mchn![]()
4weni kotuwe ban pora witharamayi inne
පුද්ගලිකව පිලිතුරු ලියන්ඩ වෙලාවක් නෑ බන්.දැන් ටිකක් ෆ්රී ඉන්නේ.දැන් ඕනේ එකක් අහපන්


4weni kotuwe ban pora witharamayi inne
dan welawa balan nadda mchn???
time ekai date ekai balala??
upan dhineyi velaavayi dhaapanko .mama thwa paya bagayak innava.uththara dunnaien passe details makala daganda.

මොන මගුලක් උනත් කමක් නැ
මට සැප්තැම්බ්ර් වගෙ වෙනකොට විභාගයක් තියෙනවා එකට කෙලින්නේ නැතිව
![]()


අගෝස්තු 4න් පස්සේ මල් 7යි.


mage kendrareth poddak balala denna puluwanda ban.karadarayak neththam..

අගෝස්තු 4න් පස්සේ චොප්පේ තමා.චන්ද්රයගේ මහ දසාවක් නම් යන්නේ ඩබල් චොප්පේ.![]()



methana post karapan.maha godak liyanda nam welawak ne.


upan dhineyi velaavayi dhaapanko .mama thwa paya bagayak innava.uththara dunnaien passe details makala daganda.
