pawsi ayya karapu udawwata sthuthi pawsi ayya me dawaswala melo rahak nethuwa inne tikk shape eke inna widiyak nedda
reta balala kiyannam

මිතුරන් සමඟ ආතල් ගැනීමට නොදන්නා තැන් වල ගොස් ජලයට බැසීමෙන් වලකින්න.ගිලුනොත් ගොඩ ඒමක් නැත.
සෙම් රෝග තත්වයන් උත්සන්න වන කාලයක් බැවින් ශීතල ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න.
2014 අවසන වෙන තෙක් ආවේගය අඩු කරගන්න.මේ කාලය තුල ආවේගය කණගාටුවට තුඩු දෙන කරුණක් වනු නොවනුමානය.
2013-2014 කොල්ලන් රොත්තක් සමඟ වලියක් දාගෙන අම්බානක කා මාසයක් දෙකක් ලෙඩ ඇඳේ සිටිනු ඇත.එමනිසා මිතුරන් සමඟ ප්‍රවේසමෙන් ආශ්‍රය කරන්න.ප්‍රේම සම්බන්ද සඳහා කෙල්ලොන් පස්සෙන් ගොස් කන ගුටිද මීට යටත් බව සලකන්න.
2014 දක්වා කාලය තුල අද්යාපන කටයුතු පිළිබඳව සුබ දෙයක් පැවසීම අපහසුය.
භක්තිවන්තව ඝන දෙවි පූජාව සිදුකරන්නේ නම් පල ලැබෙනු ඇත.
ඉහත දේවලින් වැළකීමට
නාගර්ජුන යන්ත්‍රය පලඳින්න.
ගෝමේද ගලක් කවච වලින් මතුරා පලඳින්න.
2014 අවසාන වන තෙක් කෙල්ලන් පසු පස යාම කිසිම පලක් නැත.නිකන් චාටර් නොකන්න.
මෙකත් පොඩ්ඩක් බලල දෙන්න අය්යේ.පින්.
ඩන ලාබ,අලුත් රෑකියා,අපල.
ෆුල් ලොස්.
1987/04/13
1.52 දවල්
ගාල්ලේ දී