හෙනයා;19234398 said:දැන් 85,000 යි බඩු ටික.. 4න් එකක් ගන්න ඕනේ..
උන් දෙන පොර ටෝක් තමයි ආතල්.. පුකෙනුත් හිනා යනවා අහද්දී![]()
හද්ද නාකියො ඕකෙ ලාබෙන් Outlander PHEV එහෙම බස්සලා ඉන්නවා කියලා පෙන්නනවා. මුල් පුරුක් නම් හොඳට ගරලා ඇති මේ වෙනකොට 
හෙනයා;19234398 said:දැන් 85,000 යි බඩු ටික.. 4න් එකක් ගන්න ඕනේ..
උන් දෙන පොර ටෝක් තමයි ආතල්.. පුකෙනුත් හිනා යනවා අහද්දී![]()
හද්ද නාකියො ඕකෙ ලාබෙන් Outlander PHEV එහෙම බස්සලා ඉන්නවා කියලා පෙන්නනවා. මුල් පුරුක් නම් හොඳට ගරලා ඇති මේ වෙනකොට 
පැටියා;19234425 said:හද්ද නාකියො ඕකෙ ලාබෙන් Outlander PHEV එහෙම බස්සලා ඉන්නවා කියලා පෙන්නනවා. මුල් පුරුක් නම් හොඳට ගරලා ඇති මේ වෙනකොට
![]()


පැටියා;19234354 said:Mark Wo ද?
කැරිම ගේමක් ඕක. මටත් යාලුවෙක් කියලා මම හොයලා බැලුවා. නීතියෙන් අල්ලන්න බෑ මොකද Company එකක් විදියට උං කරන්නෙ බඩු විකුනන එක.
බඩු විකුනන්න ප්රමෝට් කරන්නෙ ඔය පිරමීඩ් ක්රමේට. 50000ක් දාලා බඩුව ගත්තහම මෙම්බර්ෂිප් එක හම්බවෙනවා. සල්ලි හොයන්න referralsලා දෙන්නෙක් හදාගන්න ඕනෙ 50000 ගානෙ සල්ලි දාලා බඩු අරං. උං දෙන්නත් තව දෙන්නා ගානෙ හදාගන්න ඕනෙ එහෙමම.
හැබැයි ඕකෙ අලාභයක් නෑ 50000ට ගන්න භාන්ඩෙ වෙලඳපොල වටිනාකමත් 50000නම්.
අනේ මන්ද ඉතිං මට නම් ඕකෙන් මහා ලොකු සල්ලියක් උපයන්න පුලුවන් කියලා පේන්නෙ නෑ.![]()
ඕක එක එක නම් වලින් කාලෙන් කාලෙට එන එකම සීන් එකක්. අපි කැම්පස් ඉන්න කාලෙත් ඔය සීන් එකතිබ්බා. අපේ බෝඩිමේ මම ඇරෙන්න අනිත් උන් ඔක්කොම වගේ ඕකට සෙට් වෙලා ඇරෝ ගත්තා.
අහු වෙන්න එපා. හැබැයි මචෝ උන්ගේ ටෝක් වලට ඕනේ එකෙක් නැමෙනවා.


එහෙනං අතිං කාලා හරක් බැලිල්ලක් තියෙන්නෙ.pissuda ban solar panel + battery + bulbs = 10k wei
mun eka 85000 ta lu wikunanne.

අනෙ උඹ දන්න මේට්රික්ස්පැටියා;19234520 said:එහෙනං අතිං කාලා හරක් බැලිල්ලක් තියෙන්නෙ.![]()
..... දැන් මාස දෙකකට විතර කලින්...
ඒක හරියන මගුලක් නෙවේ මල්ලි කියලාමට ඕක උනානේ ඕයි..... දැන් මාස දෙකකට විතර කලින්...
මගෙ බොක්කෙ ෆිට් අයිය කෙනෙක් බුවා.... හොඳට බිස්නස් එහෙම කරගෙන ඉන්න පොරක්....
ඌ කියපු නිසා මාත් ගියා.....
මං හිතුවේ නෑ මලාවට ඌ වගේ පොරක් මේ තුප්පහි වැඩේට බහියි කියලා.....
කොහොම හරි සීන් එක මොකක්ද කියල අහද්දි කිව්වේ පොඩි බිස්නස් ප්ලෑන් එකක් බං.... උඹට හොඳයි කියලා.....
ගිහින් උගේ සල්ලි වලින්ම රෙජිස්ටර් ෆී එක එහෙම ගෙවද්දි මං බැලුවා මොන ගායකටද මූ මාව ගොඩ දාන්න මෙහෙම නහින්නේ කියලා...
දේශනේ අහගෙන ඉද්දි තමයි සීන් එක තේරුනේ....
පස්සෙ බුවාට හොඳින් කියලා දුන්නා මට සීන් එක දිරවන් නෑ..එනිසා මං අයින් වෙනවා කියලා.....
ඊයෙ පෙරේදා අහල බලද්දි බුවත් බැන බැන ඉන්නවාඒක හරියන මගුලක් නෙවේ මල්ලි කියලා






හෙනයා;19234146 said:ඔබ සහ ඔබගේ යහළුවෙකු අතර ඇතිවූ හෝ ඉදිරියේදී ඇතිවිය හැකි සංවාදයකි..
යාළුවා:- අඩෝ ඉරිදට වැඩක් තියෙනවා.. වරෙන් යන්න..
ඔබ:- කොහෙද
යාළුවා:- තෝ වරෙන්කො යන්න..ගියාම කියන්නම්..
ඔබ:- කොහෙද හු*තෝ යන්නේකියල අරන් පල
යාළුවා:-තෝ දෙන්නේ නැතුව වරෙන්කො යන්න..
ඔබ:- වලියක්ද?
යාළුවා:- නෑ
ඔබ:- කෑල්ලක් ටෝක් කරන්නද?
යාළුවා:- නෑ හු*තෝ
ඔබ:- එහෙනම් කොහෙද ප*යෝ යන්නේ?
යාළුවා:- පොඩි ගමනක්
ඔන්න ඉතින් ඉරිදාත් එනවා..
ඔන්න ඉතින් උබල දෙන්නත් යනවලු..
හිතන තරම් ලොකු කෙස් එකක් නෙමෙයිලු
පොඩි meeting එකක් වගේලු
ඔබ:- මොකක්ද හු*තෝ මේ? දේශපාලන ලබ්බක්ද?
යාලුවා:- ඔතනින් ඉදගෙන කියන එක අහපන්කෝ..
meeting එක ඉවර උනාලු
ඔබ:- මේ ඔයි රුපියල් (50,000 කට වැඩි මුදලක්) ගන්න නැද්ද ඔයි? මම සතියක් ඇතුලත දෙන්නම්..
යාළුවා:- නෑ ඔයි.. මමත් එකෙක්ගෙන් ඉල්ලගෙන දැම්මේ..
දැන් ඉතින් ඔබ පන දාගෙන මුදල් සොයයි...
දැන් මොකක්ද මෙතන උනේ?
අර meeting එකේ උබව සම්පුර්ණයෙන්ම Brain Wash කරනවා.. උබ නොහිතන පැති කියල දෙනවා.. උබට මෙහෙම වෙන්න පුළුවන්.. උබට මෙච්චර කාලෙකින් අරම කරන්න පුළුවන්.. මෙහෙම කරන්න පුළුවන්.. මෙච්චර ගානක් හොයන්න පුළුවන්.. අපිට අහන්න ප්රශ්න නැතිවෙනවා.. අන්තිමට අපි මොක්කුද කියල හිතෙනවා..
හැබැයි උබ තව දෙන්නෙක් හොයල දෙන්න ඕනේ...![]()
ලොකු විස්තරයක් කියන්නනම් දන්නේ නෑ.. මමත් ඕකට තාම ගියේ නෑ.. ගිහින් උන් දෙන ටෝක් ටික අහගෙන උබලට දාන්නම් බලන්න මුන්ගේ තරම..
ඔන්න ඕක තමයි කතන්දරේ.. කිව්වම කට්ටිය දන්නවත් ඇති.. පිරමිඩ කෙස් එකක් තමයි.. හැබැයි වෙනස්ම වගේ එකක්.. උන්ගේ ප්රචාරණය අමුතු විදිහට යන්නේ.. ගියාම කට උත්තර නැති වෙනවා.. අන්තිමට කොහොමහරි සල්ලි හොයන තත්වෙට පත් කරනවා.. සල්ලි නැති මිනිහ පොලියට හරි සල්ලි හොයල දානවා..
මෙන්න මේක කට්ටියට දැනගන්න දැම්මේ.. දැන් හොදටම නැගල යන කෙස් එකක්ලු.. ගොඩක් කල් ඉදල කරනවලු..කලින් දාලා තිබ්බනම් sorry වෙන්න ඕනේ.. ඒ වගේම මේකේ නීතිමය පසුබිම එහෙම දන්න දන්න කට්ටිය කියල දුන්නනම් හොදයි.. මේකේ lawyers ල එහෙම ඉන්නවනේ..
ඒ වගේම මේක කරන එවුන් ඉන්නවනම් උනුත් මොනාහරි කොටාගෙන යන්න කියල ඉල්ලනවා..







.hamboo math nuuulen berune elakiri sahodarawaru nisa...

