ප්‍රශ්නයක්..උත්තර දෙන්න?
ඔන්න හිතන්න ඔයාගෙ යාලුවා ආලෝක වර්ෂයක් ඈතින් තියන ග්‍රහලෝකෙක තමයි ඉන්නෙ. ඉතින් ඔයාට ඕනෙ වෙනවා එයාට තට්ටුවක් දාන්න(පෝක් කරන්න ) ඔයාට මේක කිසියම් කාලයකට කලින් කරන්න ඕනෙ.ඒ තමා අවුරුද්දකට කලින්.මේක කිරීම සඳහා ඔයාට හිතන්න පුලුහන් හැමදේම ඔයාට ලැබෙනවා..ඒත් අපි දන්න විද්යාවෙ(තහවුරු කරලා තියන ) විදිහට කිසිම දෙයකට ආලෝකයේ වේගය ඉක්මවා යන්න බැහැනෙ...එතකොට මේක කරන්නෙ කොහොමද ..කරන ආකාරය පැහැදිලි කල යුතු වෙනවා( සාමාන්‍යයෙන් තේරෙන විදිහට ) දෙවියෝ ගාවගන්න එපා.. මේක මට හිතුනේ කෙනෙක් ට්‍රෝල් කරන්න දාපු පින්තූරයක් දකලා..මේකත් එක ආකාරයක ට්‍රෝල් එකක් තමයි