ප්‍රශ්නයක්..උත්තර දෙන්න?

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,883
    113
    -~උලක් උඩ-~
    ප්‍රශ්නයක්..උත්තර දෙන්න?

    ඔන්න හිතන්න ඔයාගෙ යාලුවා ආලෝක වර්ෂයක් ඈතින් තියන ග්‍රහලෝකෙක තමයි ඉන්නෙ. ඉතින් ඔයාට ඕනෙ වෙනවා එයාට තට්ටුවක් දාන්න(පෝක් කරන්න ) ඔයාට මේක කිසියම් කාලයකට කලින් කරන්න ඕනෙ.ඒ තමා අවුරුද්දකට කලින්.මේක කිරීම සඳහා ඔයාට හිතන්න පුලුහන් හැමදේම ඔයාට ලැබෙනවා..ඒත් අපි දන්න විද්යාවෙ(තහවුරු කරලා තියන ) විදිහට කිසිම දෙයකට ආලෝකයේ වේගය ඉක්මවා යන්න බැහැනෙ...එතකොට මේක කරන්නෙ කොහොමද ..කරන ආකාරය පැහැදිලි කල යුතු වෙනවා( සාමාන්‍යයෙන් තේරෙන විදිහට ) දෙවියෝ ගාවගන්න එපා.. මේක මට හිතුනේ කෙනෙක් ට්‍රෝල් කරන්න දාපු පින්තූරයක් දකලා..මේකත් එක ආකාරයක ට්‍රෝල් එකක් තමයි :P:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,883
    113
    -~උලක් උඩ-~
    ආලෝක වර්ශ 1 ක දුරින් තියන දේකට යන්න අවුරුද්දක් යනවා... ඔන්න ලේසි කලා..වෙන කිසිම දැනුමක් ඕනෙ නෑ:no::lol:
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,150
    1,236
    113
    1) Will ask the bugger to come half way or more, then i go the rest and poke,
    Its over within months not a year! :dull::confused:

    2) Facebook poke option :baffled:
     
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,883
    113
    -~උලක් උඩ-~
    1) Will ask the bugger to come half way or more, then i go the rest and poke,
    Its over within months not a year! :dull::confused:

    2) Facebook poke option :baffled:

    nice one .. the thing is that I haven't mentioned that she can come towards you. But on yourside you can have anything you want. she coming towards you is not a thing. Thing means usually a object,here a object you want. But thank you for your reply. If there was a confusion, sorry:)
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌත් එක්ක ඌ යන්න කලිං කතා කරල මොකක් හරි දෙයක් ගැන එකඟ වෙලා නැත්තං ඕක කරන්න බෑ :no:
     
    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එක්කො අධික අවුරුද්දක් වෙන්න ඕනෙ. නැත්තං ආලෝකයේ වේගයෙන් අපි හිතමුකෝ දවස්ක් වගේ ඉස්සරහට ගිහින් එතන ඉදලා වැඩේ කරන්න ඕනෙ. ඒ උනාට ආලෝකයේ වේගයට හෝ වඩා වැඩි වේගයකින් යන්න කිසිම පදාර්තයකට බැරි නිසා ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්.
     
    Jun 15, 2017
    269
    29
    0
    main-qimg-0a89a08a6d02c73c2d8345522849a55a
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,883
    113
    -~උලක් උඩ-~
    ඔයාලා ඔක්කොම ඕනෙවට වඩා කල්පනා කරලා.. මම කිව්වනෙ ඔයාට හිතෙන ඕනෙ දෙයක් මේ වැඩේ කරන්න ලබාගන්න පුලුහන් කියලා...ඔයාට ඇත්තටම ඕනෙ ආලෝක වර්ශයක් දිග පොල්ලකුයි(ඔයාගෙ සිට ඔයාගෙ යාලුවා වෙත ) ඒක රඳවන්න ප්ලැනට් දෙකේ ආදාරක දෙකකුයි විතරයි එතකොට ඔයාට අර පොල්ලෙන් අරයට අනින්න පුලුහන් .. වඩිම උනොත් තත්පර 5 ක් යයි:P:P:P:P:P:P:P

    කොහොමද මගෙ මොලේ:(:(:(
     
    ඔහොම කරන්න බෑ. උඹ මේ පැත්තෙන් පොල්ල තල්ලු කලහම ගිහිල්ල ඇනෙන්න පොල්ල දිගේ ශබ්ද තරංගයක් යන වේගෙන්. ආලෝකයටත් වඩා සෑහෙන කාලයක් යනව.
     
    අති විසිස්ටයි සර්. නැද්ද ලොකු රබර් බැන්ඩ් එකක් ඇදල අතාරින්ඩ එහා කොනේ වදින්ඩ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,883
    113
    -~උලක් උඩ-~
    ඔහොම කරන්න බෑ. උඹ මේ පැත්තෙන් පොල්ල තල්ලු කලහම ගිහිල්ල ඇනෙන්න පොල්ල දිගේ ශබ්ද තරංගයක් යන වේගෙන්. ආලෝකයටත් වඩා සෑහෙන කාලයක් යනව.

    Longitudinal Waves :cool::cool:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    ඔහොම කරන්න බෑ. උඹ මේ පැත්තෙන් පොල්ල තල්ලු කලහම ගිහිල්ල ඇනෙන්න පොල්ල දිගේ ශබ්ද තරංගයක් යන වේගෙන්. ආලෝකයටත් වඩා සෑහෙන කාලයක් යනව.

    Correct!...not even with an infinitely rigid stick. :yes: