ප්‍රශ්නයක් කොල්ලනේ උදවු ඔනි

senkadagala raja

Active member
  • Nov 1, 2025
    328
    193
    43
    මචන්ලා office එකේ මගෙත් එක්ක reason එකක් නැතිව තරහා වුන සෙට් එකක්..මම නැති ගෘප් එකක් හදලා.එකේ මගේ පොටොස් යුස් කරලා එක එක image හදලා දානවා.මට මාට්ටු වුනේ ඔතන ඉන්න එකෙක්ගේ පෝන් එක අරන් මම බලද්දි දැක්කේ.මේකට මොකද කරන්නේ.එකේ මම ඇර ඔෆිස් එකේ ඉන්න ඔක්කොම කොල්ලෝ ටික ඉන්නවා
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,961
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇති යාන්තං මගේ පොස්ට් එකක් දැක්කා. අලුත් එකවුන්ට් එකකින් උනත් මගේ නිසා අගයන්න ඕනා..

    ඕක ගණන් ගන්න එපා. පාඩුවේ ඉන්න. ටික කාලයක් යද්දී හරි යයි.
    උබට අනිත් උන් හදන්න බෑ. ඒ වගේම උබ අනිත් උන් බොහොමයකට වඩා වෙනස් නම් බොහෝ දුරට උබෙත් අඩු පාඩුවක් තියෙන්නේ පුළුවන්. එක අනලයිස් කරලා හදාගන්න බලන්න.

    නැති නම් එක එකා ටික ටික බාන්න ගන්න. බානවා කියන්නේ මිතුරු ගනෙට දාගන්න. කාලයක් යයි.

    එහෙමත් නැති නම් හෙමීට වෙන රස්සාවක් බලන්න. අවසාන අවස්තාව.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,883
    17,940
    113
    HR එකට කියපන්. උන් උඹට විසඳුමක් දෙන එකක් නෑ හැබැයි අරුන් බය වෙලා එතකොට නතර කරයි
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    328
    193
    43
    Uba mokadda kare office eke unta
    මම දැනුවත්ව මුකුත් කරේ නැ බන් එහෙම.මම සයිලන්ට් එකෙ පැත්තක ඉන්න ඩයල් එකක්

    ඉස්කිරින් සොට් අරගනින්. පෲෆ් එකට
    බැරි වුනා බන්.ඒක අමතක වුනානේ
    ------ Post added on Jan 30, 2026 at 1:24 PM
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    හොදම දේ නොසලකා ඉන්න එක .......එතකොට නිකම්ම නතර වෙනවා
     

    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    328
    193
    43
    උඹ කේලාම් කියන එකෙක්ද, නැත්නම් බොන්න සෙට් වෙන්නේ නැත්ද?
    බොන්න නම් සෙට් වෙන්නෑ බන්.කේලාම් කියන්නෑ බන් එහෙම කාටවත්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,747
    113
    මම දැනුවත්ව මුකුත් කරේ නැ බන් එහෙම.මම සයිලන්ට් එකෙ පැත්තක ඉන්න ඩයල් එකක්


    බැරි වුනා බන්.ඒක අමතක වුනානේ
    ------ Post added on Jan 30, 2026 at 1:24 PM
    E kiyanne set wennayanne nedda?apu dawase idan katha karanne nedda
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    Common enemy කෙනෙක් හැම ඔෆිස් එකකම ඉන්නවා.
    ඌගෙන් විනෝදයක් අරගෙන තමයි අනිත් උන් team එකක් විදියට එකතු වෙන්නේ.
    හරියට අපි @Al Baik බයිට් එකට ගන්නවා වගේ.

    ටොපිය උඹට ලැබුනා නම් දැන් කරන්න දෙයක් නෑ.
    වෙන කම්පැනියක් හොයා ගනිං.
    නැත්නම් වෙන එකෙක් පොදු හතුරා කරපං.
    දෙමළෙක් තම්බියෙක් තමා ලේසිම. 😄

    උඹේ පර්සනලිටි අවුලක් ඇති.
    ටෙස්ටෙස්ටරෝන් ඌණතාවයක්.
    ඇල්ෆා කෙනෙක් වෙයං.