මේ දිනවල රූපවාහිනියේ, ගුවන් විදුලියේ නිතරම කඨින පිංකම් ගැන ධර්ම දේශනා විකාශනය වෙනවා. විනය පිටකයේ මහාවග්ග පාලියේ කඨිනක්ඛන්ධකය ඇතුළත්. හැබැයි එතැන දි බුදුරජාණන්වහන්සේ කඨිනයෙන් පිං සිදුවෙන ආකාරය ගැන දේශනා කරන්නෙ නැහැ. මේ හැර කඨින චීවරය ගැන විනය පිටකයේ අවස්ථා කීපයකදී දේශනා කර තියෙනවා.
කඨින පිංකමේ ආනිශංස ගැන ත්රිපිටකයේ සඳහන් වෙනවා ද? සඳහන් වෙනවා නම් ඒ මොන තැන්වලදි ද?
කඨින පිංකමේ ආනිශංස ගැන ත්රිපිටකයේ සඳහන් වෙනවා ද? සඳහන් වෙනවා නම් ඒ මොන තැන්වලදි ද?