ප්‍රශ්නයක් - ත්‍රිපිටකය සහ කඨිනය

hpalpola

Well-known member
  • මේ දිනවල රූපවාහිනියේ, ගුවන් විදුලියේ නිතරම කඨින පිංකම් ගැන ධර්ම දේශනා විකාශනය වෙනවා. විනය පිටකයේ මහාවග්ග පාලියේ කඨිනක්ඛන්‌ධකය ඇතුළත්. හැබැයි එතැන දි බුදුරජාණන්වහන්සේ කඨිනයෙන් පිං සිදුවෙන ආකාරය ගැන දේශනා කරන්නෙ නැහැ. මේ හැර කඨින චීවරය ගැන විනය පිටකයේ අවස්ථා කීපයකදී දේශනා කර තියෙනවා.

    කඨින පිංකමේ ආනිශංස ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ද? සඳහන් වෙනවා නම් ඒ මොන තැන්වලදි ද?
     

    hpalpola

    Well-known member
  • නාගිතාපදානය, ඛුද්දක නිකාය
    යාළුවා මේක තියෙන තැන ලින්කුවක් දානවද. මන් හිතන විදියට මෙතැන තියෙන්නෙ නාගිත ස්වාමීන්වහන්සේට ලැබුන ප්‍රතිඵලය. ඒක කඨින පූජාවේ ආනිශංසයක් විදයට බුදුරජාණන්වහන්සේ දේශනා කල බව කියන්න පුළුවන් ද?
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    පණ්ඩිතකම් ඕනී නැ පිංකමක් කරලා පාඩුවේ ඉදපම්
    කන්නඕනි බොන්නෝනි ආතල් එකේ ඉන්නෝනි. ඒ අතරවාරෙ පිනක් වගේ කරල ඉන්න තියෙන්නෙ
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    යාළුවා මේක තියෙන තැන ලින්කුවක් දානවද. මන් හිතන විදියට මෙතැන තියෙන්නෙ නාගිත ස්වාමීන්වහන්සේට ලැබුන ප්‍රතිඵලය. ඒක කඨින පූජාවේ ආනිශංසයක් විදයට බුදුරජාණන්වහන්සේ දේශනා කල බව කියන්න පුළුවන් ද?
    නාගිතාපදානය අපදාන පාලියේ නෑ. මම හිතුවේ අපදාන පාලියේ ඇති කියලා. ඔයා ඔය කියන විදිහේ දෙයක් මම දන්න තරමින් අසා නෑ. කඨිනයට ඔය තරම් ලොකු පිළිගැනීමක් තියෙන්නේ අට මහ කුසල්වලින් එකක් කියලා සදහන් වෙන නිසානේ. ඒවා ඉතින් පශ්චාත් කාලීන දේවල් නේ.
     

    hpalpola

    Well-known member
  • නාගිතාපදානය අපදාන පාලියේ නෑ. මම හිතුවේ අපදාන පාලියේ ඇති කියලා. ඔයා ඔය කියන විදිහේ දෙයක් මම දන්න තරමින් අසා නෑ. කඨිනයට ඔය තරම් ලොකු පිළිගැනීමක් තියෙන්නේ අට මහ කුසල්වලින් එකක් කියලා සදහන් වෙන නිසානේ. ඒවා ඉතින් පශ්චාත් කාලීන දේවල් නේ.
    යාළුවා ස්තුතියි.
     
    • Like
    Reactions: shadow134

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මහාවග්ගපාලියේ බලන්න


    1634796322523.png
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,326
    2,389
    113
    mamath danna tharamata ata maha kusal ekak budu hamuduruwo deshanaa karala na, Universal darmayak deshana karee loke inna ona kenekta hariyanna, buddaagame kiyala amuthu wadi pinak hithaganna baa neda
     
    • Dislike
    Reactions: lilman

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    මේ දිනවල රූපවාහිනියේ, ගුවන් විදුලියේ නිතරම කඨින පිංකම් ගැන ධර්ම දේශනා විකාශනය වෙනවා. විනය පිටකයේ මහාවග්ග පාලියේ කඨිනක්ඛන්‌ධකය ඇතුළත්. හැබැයි එතැන දි බුදුරජාණන්වහන්සේ කඨිනයෙන් පිං සිදුවෙන ආකාරය ගැන දේශනා කරන්නෙ නැහැ. මේ හැර කඨින චීවරය ගැන විනය පිටකයේ අවස්ථා කීපයකදී දේශනා කර තියෙනවා.

    කඨින පිංකමේ ආනිශංස ගැන ත්‍රිපිටකයේ සඳහන් වෙනවා ද? සඳහන් වෙනවා නම් ඒ මොන තැන්වලදි ද?

    අටුවා සහ සාහිත්‍යමය ග්‍රන්ථ වල ඔය කතාව තියෙන්නෙ.
    බුදුහාමුදුරුවො කඨින ආනිසංස දේශනා කරපු තැනක් හමුවෙලා නැහැ සූත්‍ර වලනම්.