ප්‍රශ්නයක් තියනවා උපදෙසක් දීල යන්න

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    කව්රුහරි කෙනෙකුට මොකක්හරි වැඩක් ඔයාට කියල කරගන්න ඕනේ වෙලා තියනවා, ඒ නිසා වෙනදට වඩා ගොඩක් ආදරෙන් ඔයාගේ වැඩ කරලා දෙනවා අඩු පාඩු හොයනවා,

    ඔයාට ගොඩක් ආදරෙයි වගේ පෙන්නනවා / රඟපානවා හැබැයි එයාගේ වැඩේ කරගත්තට පස්සේ පයින් ගහනවා, ඔයාගෙන් වැඩක් නෑ ඔයා ගැන බලන්නේවත් නෑ

    ඒ වැඩේ කරලා දුන්නට පස්සේ එයා කරන වැඩ වලින් ඔයාට හානියක් වෙන්නේ කියලත් ඔයා හොඳටම දන්නවා.

    එයාගෙම පෙර වැරදිත් තියනවා මිට කලිනුත් එයා එහෙම කරලා තියනව ඔයාට..

    මේ වගේ වෙලාවක ඔයානම් මොකද කරන්නේ?
    (ගොඩා.....ක් පිං :love:)
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    ඇතෑරලා දාපන්. ආයෙ කිසිම දෙයක් කරන්න යන්න එපා.
    නම්බර් කන්ටැක්ට්ස් ඔක්කොම අයින් කරල දාපන්.
    උබව යූස් කරන එකෙක්/එකියක්ට බාල්දු වෙන්න යන්න එපා.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com

    Go Away No GIF by Film Riot

    Be a man bro!
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    කව්රුහරි කෙනෙකුට මොකක්හරි වැඩක් ඔයාට කියල කරගන්න ඕනේ වෙලා තියනවා, ඒ නිසා වෙනදට වඩා ගොඩක් ආදරෙන් ඔයාගේ වැඩ කරලා දෙනවා අඩු පාඩු හොයනවා,

    ඔයාට ගොඩක් ආදරෙයි වගේ පෙන්නනවා / රඟපානවා හැබැයි එයාගේ වැඩේ කරගත්තට පස්සේ පයින් ගහනවා, ඔයාගෙන් වැඩක් නෑ ඔයා ගැන බලන්නේවත් නෑ

    ආදරේට වැඩක් කරල දෙන්න නං ඉතිං දෙමාපියෙක් හරි GF/FWB හරි වෙන්න ඕනැ :lol:
     
    • Sad
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඇතෑරලා දාපන්. ආයෙ කිසිම දෙයක් කරන්න යන්න එපා.
    නම්බර් කන්ටැක්ට්ස් ඔක්කොම අයින් කරල දාපන්.
    උබව යූස් කරන එකෙක්/එකියක්ට බාල්දු වෙන්න යන්න එපා.
    එතකොට එයාගෙන් ඔයාලට කරන දේවල් එයාට කියල කරනගන්නවද
    Oya kalla hryanne na bn wena ekak try krpn
    එතකොට එයාගෙන් ඔයාලට කරන දේවල් එයාට කියල කරනගන්නවද
    එතකොට එයාගෙන් ඔයාලට කරන දේවල් එයාට කියල කරනගන්නවද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    එතකොට එයාගෙන් ඔයාලට කරන දේවල් එයාට කියල කරනගන්නවද

    එතකොට එයාගෙන් ඔයාලට කරන දේවල් එයාට කියල කරනගන්නවද

    එතකොට එයාගෙන් ඔයාලට කරන දේවල් එයාට කියල කරනගන්නවද
    නෑ එයාලගෙන් අපිට කරගන්න දෙයක් තිබ්බත් කරගන්නෙ නෑ.
    වෙන ඔප්ශන්ස් හොයාගන්නවා.
    පොඩි කෙමිකල් ආතල් වලට ලයිෆ්ටයිම් එකෙ එක විනාඩියක් වත් වියදම් කරන්නෙ නෑ.
     
    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    එතකොට එයාගෙන් ඔයාලට කරන දේවල් එයාට කියල කරනගන්නවද

    එතකොට එයාගෙන් ඔයාලට කරන දේවල් එයාට කියල කරනගන්නවද

    එතකොට එයාගෙන් ඔයාලට කරන දේවල් එයාට කියල කරනගන්නවද
    Explain a bit...
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    නෑ එයාලගෙන් අපිට කරගන්න දෙයක් තිබ්බත් කරගන්නෙ නෑ.
    වෙන ඔප්ශන්ස් හොයාගන්නවා.
    පොඩි කෙමිකල් ආතල් වලට ලයිෆ්ටයිම් එකෙ එක විනාඩියක් වත් වියදම් කරන්නෙ නෑ.

    වෙන ඔප්ශන්ස් එකක් කොහොමත් නෑ දැනට
    එත් එයට පුළුවන් ඒ වැඩ කරන්න ඔයාගේ ජිවිතයටත් ඒ වැඩ වටිනවා හැබැයි

    Explain a bit...
    මොනවහරි වැඩ ඔයාගේ ජීවිතේට වටින වැඩ කියල හිතන්නකෝ

    වෙන ඔප්ශන් නෑ ඒ වැඩ වලට, කරනවානම් එයාට විතරයි කරන්නත් පුළුවන්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    වෙන ඔප්ශන්ස් එකක් කොහොමත් නෑ දැනට
    එත් එයට පුළුවන් ඒ වැඩ කරන්න ඔයාගේ ජිවිතයටත් ඒ වැඩ වටිනවා හැබැයි

    මොනවහරි වැඩ ඔයාගේ ජීවිතේට වටින වැඩ කියල හිතන්නකෝ

    වෙන ඔප්ශන් නෑ ඒ වැඩ වලට, කරනවානම් එයාට විතරයි කරන්නත් පුළුවන්
    වෙන ඔප්ශන්ස් ඕනි තරම් තියෙනව. උබේ ලයිෆ් එකට තව ඕනි තරම් මිනිස්සු හම්බෙනවා.
    එකෙක් හෝ කිහිපයක් මත්තේ නැහෙන්න යන්න එපා. උබ වහෙන් ඔරෝ නැතුව සිද්ධිය හරියට කියපන්කො.
    විස්තර මදි හෙණ ගහනවා™
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඕක තීරනය වෙන්නෙ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියන එක මත
    ඒක මේකට වැදගත් කමක් නෑ මචන්
    GF / BF නෙවෙයි

    ආදරේට වැඩක් කරල දෙන්න නං ඉතිං දෙමාපියෙක් හරි GF/FWB හරි වෙන්න ඕනැ :lol:
    :lol: :(

    මොකද කරන්නේ ම්හෙම දෙකට මුණ දුන්නොත්?

    වෙන ඔප්ශන්ස් ඕනි තරම් තියෙනව. උබේ ලයිෆ් එකට තව ඕනි තරම් මිනිස්සු හම්බෙනවා.
    එකෙක් හෝ කිහිපයක් මත්තේ නැහෙන්න යන්න එපා. උබ වහෙන් ඔරෝ නැතුව සිද්ධිය හරියට කියපන්කො.
    ඉස්සරහට වෙන ඔප්ෂන් එන්න ඉඩ තියනවා,
    :love:

    GF / BF කෙනෙක් නෙවෙයි

    විස්තර මදි හෙණ ගහනවා™
    :lol:
    ------ Post added on May 10, 2024 at 10:23 AM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    ඉස්සරහට වෙන ඔප්ෂන් එන්න ඉඩ තියනවා,
    :love:

    GF / BF කෙනෙක් නෙවෙයි
    එහෙනම් මං දන්නෙ නෑ. උබේ වෙලාව වෙන එකෙක්ට නිකරුනේ නාස්ති කරන්න එපා.
    උබේ වෙලාව එන්න එන්න අඩු වෙවී යන්නෙ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    matanami oka hondai ithin, godak kal idan danna kolleknam ithin udawwakata katha karama karala dena eka hodai, eetapasse katha kara kara inna apey gani nemei ne bng, awashya welawata katha karama athi :baffled:
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    matanami oka hondai ithin, godak kal idan danna kolleknam ithin udawwakata katha karama karala dena eka hodai, eetapasse katha kara kara inna apey gani nemei ne bng, awashya welawata katha karama athi :baffled:
    ඉතින් ඒ වැඩේ කරලා දුන්නම පස්සේ එයා කරන වැඩ වලින් ඔයාට හානි වෙනවා කරදර වෙනවා කියල ඔයා දන්නවනම්?