කව්රුහරි කෙනෙකුට මොකක්හරි වැඩක් ඔයාට කියල කරගන්න ඕනේ වෙලා තියනවා, ඒ නිසා වෙනදට වඩා ගොඩක් ආදරෙන් ඔයාගේ වැඩ කරලා දෙනවා අඩු පාඩු හොයනවා,
ඔයාට ගොඩක් ආදරෙයි වගේ පෙන්නනවා / රඟපානවා හැබැයි එයාගේ වැඩේ කරගත්තට පස්සේ පයින් ගහනවා, ඔයාගෙන් වැඩක් නෑ ඔයා ගැන බලන්නේවත් නෑ
ඒ වැඩේ කරලා දුන්නට පස්සේ එයා කරන වැඩ වලින් ඔයාට හානියක් වෙන්නේ කියලත් ඔයා හොඳටම දන්නවා.
එයාගෙම පෙර වැරදිත් තියනවා මිට කලිනුත් එයා එහෙම කරලා තියනව ඔයාට..
මේ වගේ වෙලාවක ඔයානම් මොකද කරන්නේ?
(ගොඩා.....ක් පිං
)

Last edited: