එතකොට උබ මනුස්සයෙක්ට උදව්වක්වත් කරන්නේ නැද්ද?උබේ වෙලාව වෙන එකෙක්ට නිකරුනේ නාස්ති කරන්න එපා.
උදව් කරනවා. මේ OP වගේ දැන දැනම Use වෙන්න නම් යන්නේ නෑඑතකොට උබ මනුස්සයෙක්ට උදව්වක්වත් කරන්නේ නැද්ද?
අන්ඩර දෙමල නැතුව මොකක්ද සීන් එක කියල කෙලින් කියපංකො බං. මේකෙ උන් උඹව දන්නෙ නෑනෙ. එතකොටනෙ අපිට උනත් හරියට දෙයක් කියන්න පුළුවන්. උගුර හොරා බෙහෙත් බොන්න බෑනෙ.වෙන ඔප්ශන්ස් එකක් කොහොමත් නෑ දැනට
එත් එයට පුළුවන් ඒ වැඩ කරන්න ඔයාගේ ජිවිතයටත් ඒ වැඩ වටිනවා හැබැයි
අන්ඩර දෙමල නැතුව මොකක්ද සීන් එක කියල කෙලින් කියපංකො බං. මේකෙ උන් උඹව දන්නෙ නෑනෙ. එතකොටනෙ අපිට උනත් හරියට දෙයක් කියන්න පුළුවන්. උගුර හොරා බෙහෙත් බොන්න බෑනෙ.
අඩේ කමෙන්ට් කරපු උඹල මුකුත් හිතන්න එපා පර්සනල් ප්රස්නයක් විදිහට මේක දැම්මට
මට ඕනේ උනේ අනිත් දේශපාලාන ත්රෙඩ් යන විදියට බැන ගන්න එක වෙනුවට
අදහස් ටිකක් එකතු කරන්න විතරයි
වරදක් උනානම් සමවෙයල්ල![]()
ඕක දැක්කෙ පස්සෙ. මගේ අදහස උඩින් කීව ගුනබුසඅඩේ කමෙන්ට් කරපු උඹල මුකුත් හිතන්න එපා පර්සනල් ප්රස්නයක් විදිහට මේක දැම්මට
මට ඕනේ උනේ අනිත් දේශපාලාන ත්රෙඩ් යන විදියට බැන ගන්න එක වෙනුවට
අදහස් ටිකක් එකතු කරන්න විතරයි
වරදක් උනානම් සමවෙයල්ල![]()
ඇතෑරලා දාපන්. ආයෙ කිසිම දෙයක් කරන්න යන්න එපා.
නම්බර් කන්ටැක්ට්ස් ඔක්කොම අයින් කරල දාපන්.
උබව යූස් කරන එකෙක්/එකියක්ට බාල්දු වෙන්න යන්න එපා.