ප්‍රශ්නයක් තියනවා උපදෙසක් දීල යන්න

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    මෙහෙමයි.. කෙනෙක්ට උදවුවක් කරනකොට ආපහු ප්‍රති උපකාර බලාපොරොත්තු වෙන්න එපා..
    ඒ ඉල්ලන උදව්ව කරල සතුටු වෙන්න.. එච්චරයි
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අඩේ කමෙන්ට් කරපු උඹල මුකුත් හිතන්න එපා පර්සනල් ප්‍රස්නයක් විදිහට මේක දැම්මට

    මට ඕනේ උනේ අනිත් දේශපාලාන ත්‍රෙඩ් යන විදියට බැන ගන්න එක වෙනුවට

    අදහස් ටිකක් එකතු කරන්න විතරයි

    වරදක් උනානම් සමවෙයල්ල
    :love:
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • වෙන ඔප්ශන්ස් එකක් කොහොමත් නෑ දැනට
    එත් එයට පුළුවන් ඒ වැඩ කරන්න ඔයාගේ ජිවිතයටත් ඒ වැඩ වටිනවා හැබැයි
    අන්ඩර දෙමල නැතුව මොකක්ද සීන් එක කියල කෙලින් කියපංකො බං. මේකෙ උන් උඹව දන්නෙ නෑනෙ. එතකොටනෙ අපිට උනත් හරියට දෙයක් කියන්න පුළුවන්. උගුර හොරා බෙහෙත් බොන්න බෑනෙ.


    මාවනම් යූස් කරන්න වගේ ආවොත් මම කිසිම දෙයක් කරන්නෙ නෑ. කොටින්ම Birthday එකට පාටියක් ඕන පාටියක් ඕන ගගා වැලපුනොත් මම පාටියක් දෙන්න හිතාගෙන හිටියත් දෙන්නෙ නෑ. මම ආසම නැති දෙයක් තමා කපටිකමින් උදවුගන්න යන එක.
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    අන්ඩර දෙමල නැතුව මොකක්ද සීන් එක කියල කෙලින් කියපංකො බං. මේකෙ උන් උඹව දන්නෙ නෑනෙ. එතකොටනෙ අපිට උනත් හරියට දෙයක් කියන්න පුළුවන්. උගුර හොරා බෙහෙත් බොන්න බෑනෙ.
    අඩේ කමෙන්ට් කරපු උඹල මුකුත් හිතන්න එපා පර්සනල් ප්‍රස්නයක් විදිහට මේක දැම්මට

    මට ඕනේ උනේ අනිත් දේශපාලාන ත්‍රෙඩ් යන විදියට බැන ගන්න එක වෙනුවට

    අදහස් ටිකක් එකතු කරන්න විතරයි

    වරදක් උනානම් සමවෙයල්ල :love:
     
    • Like
    Reactions: Sen-lu

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    පුළුවන් හැම වෙලාවකම මම නං උදවු ඉල්ලන හැමෝටම කරලා දෙනවා . මුකුත් බලාපොරොත්තු නෑ. මගේ සතුට මම අනුන් ගාව හොයන්නේ නෑ. ඉතිං කවුරුවත් මට ඔහොම කරන්න හේතුවකුත් නෑ ඔහොම කලත් මම දන්නෙත් නෑ . මේකේ උනත් මාව ලගින් ආශ්‍රය කරන පිරිස මට වැරද්දක් කළා ද කියල මම දන්නේ නෑ,මට වැඩකුත් නෑ. කලයුතු කල හැකි දෙයක් තියනවා නං ඕන කෙනෙකුට කරලා දෙනවා ,
    වෙනස් වෙන්න බලන්න සහෝ ,තමන්ගේ අඩුපාඩු තමන්ට දුක ගේනවා ,ගොඩ දෙනෙක්ට තමන්ගේ අඩු පාඩු අනුන්ගේ අඩුපාඩු වගෙයි පෙන්නේ.
     
    • Love
    Reactions: Any.key

    Sen-lu

    Well-known member
  • අඩේ කමෙන්ට් කරපු උඹල මුකුත් හිතන්න එපා පර්සනල් ප්‍රස්නයක් විදිහට මේක දැම්මට

    මට ඕනේ උනේ අනිත් දේශපාලාන ත්‍රෙඩ් යන විදියට බැන ගන්න එක වෙනුවට

    අදහස් ටිකක් එකතු කරන්න විතරයි

    වරදක් උනානම් සමවෙයල්ල :love:
    ඕක දැක්කෙ පස්සෙ. මගේ අදහස උඩින් කීව ගුනබුස 🙏
     
    • Love
    Reactions: Any.key

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,469
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    ඇතෑරලා දාපන්. ආයෙ කිසිම දෙයක් කරන්න යන්න එපා.
    නම්බර් කන්ටැක්ට්ස් ඔක්කොම අයින් කරල දාපන්.
    උබව යූස් කරන එකෙක්/එකියක්ට බාල්දු වෙන්න යන්න එපා.

    Mekama thama wenna one. No any other options