ප්‍රශ්නයක් තොපිලට :P

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63

    මුහුණු පොතෙන් උපුටාගත් පැනයකි .. කිරිවාසින්ගේ අදහස් දැනගැනීමට අවැසි බැවින් මෙහි පල කරමි..............

    අපේ සෞරග්‍රහ මණ්ඩලයට ආසන්නම තාරකාව වන්නේ Proxima Centauri b තාරකාවයි. එයට ඇති දුර ආසන්න වශයෙන් ආලෝක වර්ෂ 4 යි. එනම් ආලෝකයේ වේගයෙන් ගමන් කරන යානයක් යොදාගතහොත් ඒ වෙත ගමන් කර නැවත පැමිණීමට අවුරුදු 8 ක් ගතවේ.
    අනුර සහ රනිල් යනු සම නිවුන් සහෝදරයන් වේ. ඔවුන්ගේ 30 වන උපන්දිනය යෙදුණ 2020 ජනවාරි 01 වනදාට යෙදී තිබුණා. ඒ වෙනුවෙන් Elon Musk ගෙන් තෑගි ලැබුණු ආලෝකයේ වේගයෙන් ගමන් කළ හැකි Starlink නම් යානයක නැඟුණු අනුර, එදිනම Proxima Centauri b වෙත ගමන්කර නැවත පැමිණීමට පිටත් විය. ගමනේ ආරම්භක මොහොතේ සිටම යානය ආලෝකයේ වේගයෙන් ගමන් කරන්නේ යැයි උපකල්පනය කලහොත්;
    1. අනුර පෘථිවිය කරා ලඟා වන්නේ කවදාද ?
    2.අනුර පෘතුවිය කරා ලඟාවන විට ඔහුගේ වයස කීයද ?
    3.අනුර පෘතුවිය කරා ලඟාවන විට රනිල්ගේ වයස කීයද ?
    4.උපන්දිනය වෙනුවෙන් මහින්ද මාමාගෙන් තෑගි ලැබුණු ඩිජිටල් ඔරලෝසු දෙකක් එම කාලය මුළුල්ලේම ඔවුන් දෙදෙනා ලඟ තිබුණේ නම් අනුර පෘථිවියට පැමිණි පසු ඒවායේ සඳහන් දිනය කුමක්ද ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113

    https://www.emc2-explained.info/Dilation-Calc/
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    From earth's inertial frame, there is no time passed for Anura as he travelled from speed of limit, according to the time dialation effect. so theoretically Anura should be still in the same age which is 30. :P :P